කෙල්ලන් පාරේ යන බස් වැනිය
පාරේ යන බස් එකපාර කීදෙනෙක් කියලා නග්ගන් යනවද??

කෙල්ලන් පාරේ යන බස් වැනිය

අඩේ උඹ මතක කරපු ඒක හොඳා... මම කාලෙකින් ආණ්ඩුවේ නෑනේ බන්
මොකෝ මන්ද
![]()







අහන්නත් දුකයි මචෝ... අම්මට දැන් සනීපද?අවුලක් නෑ නේද?අපි අම්ම වෙනුවෙන් අඬන්නේ මුළු හදවතින්මයි....![]()
ත්රීවිල් එකක් වැනියපාරේ යන බස් එකපාර කීදෙනෙක් කියලා නග්ගන් යනවද??![]()

මචන් සිරා කරපු කෙල්ලෙක්ගෙන් අයින් උනොත් ආයේ ඒකිගේ මූණවත් බලන්න එපා.එයා ගැන තියෙන සේරම මතකයන් මකලා දාපන්.ඔය ලියුම් අනම් මනම් සේරම පුච්චපන්.නැතිනම් අපිට මල කරදරේ...ඔය මගුල් දකින ගානේ මතක් වෙනවනේ.....මම කල ඒ වැඩෙ වැරදි ඇති.ඒකනෙ මට අඩන්න උනෙ. මට එයා එක්ක යාලුවෙක් විදියට වත් ඉන්න එක සැපයි කියලයි කලින් හිතුනෙ.

එවා කියන්න බෑ බන් මේ ඇස් වලට මොනාද නොපෙනෙන්නේඋබ එහෙනම් වෙන මොනවහරි බලලා![]()


අපිට කරන්න තියෙන්නෙත් නැගල මගදී බැහැල. වෙන එකකට නගිනවා මචන්...පාරේ යන බස් එකපාර කීදෙනෙක් කියලා නග්ගන් යනවද??![]()

මම කල ඒ වැඩෙ වැරදි ඇති.ඒකනෙ මට අඩන්න උනෙ. මට එයා එක්ක යාලුවෙක් විදියට වත් ඉන්න එක සැපයි කියලයි කලින් හිතුනෙ.















මෑත කාලෙකදිනම් ඇඬුවෙම නෑ. හැබැයි ගුණදාස කපුගේ නැතිවුන දවසෙ නම් සිරාවටම ඇඬුන.ඒ වෙන මොකවත් හින්ද නෙමෙයි කපුගේගෙ තිබ්බ මනුස්සකම වෙනුවෙන්.
පොඩි කාලේ දවසක් මම අම්ම එක්ක කඳානේ ගිහිල්ල මොනව හරි බොන්ඩ අරන් දෙන්ඩ කියල කෑ ගගහ හිටිය.ඊට පස්සේ මාව කඳාන ඔය ගණේමුල්ල පැත්තෙට හැරෙන පාරගාව තිබ්බ හෝටලේකට අරන් ගිහින් මේසයක් ගාව වාඩි කරල බීම බෝතලයක් අරන් දෙන්ඩ ගියා.එතකොට එහා පැත්තෙ මේසෙ හිටියෙ කපුගේ මහත්තය තනියම වාඩි වෙලා තෝසෙ කනව.මම ඒ වෙලාවෙම එයාව අඳුර ගත්ත.ඒ අන්ඳුරගත්ත ගමන් මට හිනාගියා.එතකොට මට වයස අවුරුදු 5ක් ඇති.කපුගේ මහත්තය මම ලඟට ඇවිල්ල ඔලුව අතගාල මාව අඳුරනවද පුතේ කියල අහල එයාගෙ ගානේ වඩේයි තව මොනවදයි පාර්සල් කරල ගෙදර අරන් ගිහින් කන්ඩ කියල අරන් දුන්න.මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දි කඳුලු එනව.වෙන මිනිස්සු වගේ නෙමේ හරිම නිහතමානී මනුස්සයෙක්.![]()

අපිට කරන්න තියෙන්නෙත් නැගල මගදී බැහැල. වෙන එකකට නගිනවා මචන්...![]()



මචන් සිරා කරපු කෙල්ලෙක්ගෙන් අයින් උනොත් ආයේ ඒකිගේ මූණවත් බලන්න එපා.එයා ගැන තියෙන සේරම මතකයන් මකලා දාපන්.ඔය ලියුම් අනම් මනම් සේරම පුච්චපන්.නැතිනම් අපිට මල කරදරේ...ඔය මගුල් දකින ගානේ මතක් වෙනවනේ.....![]()







mokakda hethuwa ban?පැටියා;9327874 said:ඊයෙ උදේ.......
2007 මාර්තු 12 ඉදල අද වෙනකම්ම එකම හේතුවකට ඇඩෙනවා....
තව ටිකකින් නිදාගන්න යනවා. එතකොටත් ඇඩෙයි.
හේතුව..............![]()