උබට පිස්සුද බන්. කවද හරි කෙලවාගෙන එක කෙල්ලෙක්ව උබ බාර ගන්නවද?මම නම් කියලා තියෙන්නේ ඔයාට කෑමති දවසක මගේ ලගට එන්න කියලා එහෙම කියපු එක වෑරදිද බන්ස්ලා![]()
උබට පිස්සුද බන්. කවද හරි කෙලවාගෙන එක කෙල්ලෙක්ව උබ බාර ගන්නවද?මම නම් කියලා තියෙන්නේ ඔයාට කෑමති දවසක මගේ ලගට එන්න කියලා එහෙම කියපු එක වෑරදිද බන්ස්ලා![]()
උබලා කී දෙනෙක් උපත් පාලන කොපු භාවිතා කරනවද?
සල්ලි මොකටද බන්. ඉස්සරහින් නැග්ග පස්සෙන් බැස්ස..

පැටියා;9327877 said:ඊයෙ උදේ.......
2007 මාර්තු 12 ඉදල අද වෙනකම්ම එකම හේතුවකට ඇඩෙනවා....
තව ටිකකින් නිදාගන්න යනවා. එතකොටත් ඇඩෙයි.
හේතුව..............![]()
එකක් ලග තියෙනව... තම පාවිච්චි කලේ නම් නෑ....... සෞක්ය අමාත්ත් එක පාරක් මොකක්ද වෑඩසටහනක් තියල දුන්නා...

මුලින්ම ඇඩුවේ මම ඉපදුන දවසේ.......හ්ම්ම්ම් අන්තිමට ඇඩුවේ එහා ගෙදර අක්කා පැනල ගිය දවසේ.
![]()

නෑ බන් පස්සෙන් නෑග්ගා ඉස්සරහින් බෑස්සා. උබට වෑරදිලා![]()

උබට පිස්සුද බන්. කවද හරි කෙලවාගෙන එක කෙල්ලෙක්ව උබ බාර ගන්නවද?
මට නම් මීටර් වෙන්නෙම නෑ බන්z අන්තිමට අඩපු දවස....

මොනාද අය්යේ ඔය කොපු ?![]()

මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බාමචන් සිරා කරපු කෙල්ලෙක්ගෙන් අයින් උනොත් ආයේ ඒකිගේ මූණවත් බලන්න එපා.එයා ගැන තියෙන සේරම මතකයන් මකලා දාපන්.ඔය ලියුම් අනම් මනම් සේරම පුච්චපන්.නැතිනම් අපිට මල කරදරේ...ඔය මගුල් දකින ගානේ මතක් වෙනවනේ.....![]()
ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි 
එත් ඒ සම්බන්දේ පටන් ගන්න මට හිත දුන්නේ නෑ සම්බන්දේ නතර කරලා මාස6ට පස්සේ අහම්බෙන් මට එයාව මුන ගැහෙනවා වැඩේ කියන්නේ මට කෙල්ලව දැක්කට පස්සේ ප්රශ්න සේරම අමතකයි බන් කෙල්ලගේ මූණ දැක්කම මට ලොකු දුකකුත් එක්ක ආදරයකුත් දැනුනා අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරලා වෙන් උනේ අයිත් අපි දෙන්න එකතු වෙලා දැන් මේ ගෙවිලා යන්නේ අපේ ආදරයේ පස්වෙනි අවුරුද්ද යාලුවා දැන් අපි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා 

කොහොමහරි නැග්ගනම් ඇති මචන්..![]()
![]()

මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බාඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි