අන්තිමට ඇඬුවෙ කවද්ද....?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම නම් කියලා තියෙන්නේ ඔයාට කෑමති දවසක මගේ ලගට එන්න කියලා එහෙම කියපු එක වෑරදිද බන්ස්ලා:(
    උබට පිස්සුද බන්. කවද හරි කෙලවාගෙන එක කෙල්ලෙක්ව උබ බාර ගන්නවද?
     
    SUPUN_D

    Junior member
  • Dec 8, 2008
    225
    4
    18
    ~In Your Heart~
    හික්

    මුලින්ම ඇඩුවේ මම ඉපදුන දවසේ.......:oo::oo::oo::oo::oo: හ්ම්ම්ම් අන්තිමට ඇඩුවේ එහා ගෙදර අක්කා පැනල ගිය දවසේ. :baffled::baffled::baffled::baffled:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උබලා කී දෙනෙක් උපත් පාලන කොපු භාවිතා කරනවද?

    එකක් ලග තියෙනව... තම පාවිච්චි කලේ නම් නෑ....... සෞක්‍ය අමාත්‍යාන්ශයෙන් එක පාරක් මොකක්ද වෑඩසටහනක් තියල දුන්නා...
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;9327877 said:
    ඊයෙ උදේ.......
    2007 මාර්තු 12 ඉදල අද වෙනකම්ම එකම හේතුවකට ඇඩෙනවා....
    තව ටිකකින් නිදාගන්න යනවා. එතකොටත් ඇඩෙයි.
    හේතුව..............:love::love::love::love::love::dull:

    ආදරය වෙනුවෙන්, හිතෙන් අඩපු නැති කෙනෙක් මේ සමාජයේ
    හොයන්නත් අමාරුයි..

    සෑබෑ ආදරයක් කරපු කෙනෙකුට තමයි..
    තමන්ගේ සහකරු හෝ සහකාරිය.. වෙන් වුනාම..
    ඒ දුක දැනෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුලින්ම ඇඩුවේ මම ඉපදුන දවසේ.......:oo::oo::oo::oo::oo: හ්ම්ම්ම් අන්තිමට ඇඩුවේ එහා ගෙදර අක්කා පැනල ගිය දවසේ. :baffled::baffled::baffled::baffled:

    හි.හි.. :lol:
    ඒ ඇයි.. ? :eek:
    එහා ගෙදර අක්කි ඔයාට බලාපොරොත්තුවක් ඇති කරලා තිබ්බාද.. ?
    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් මීටර් වෙන්නෙම නෑ බන්z අන්තිමට අඩපු දවස....

    එහෙනම් ජිවිතයේ.. සතුට..
    උපරිම අනුවෙන්..

    ජිවත් වෙන පුද්ගලයෙක් ද ඔයා ?
    එහෙම නැත්නම්.. කාත් එක්කවත් කිසිම ආශ්‍රයක් නැති චරිතයක් ද ?
    :eek::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    amaruwen hithala mathak karagaththa............anthimata aduwe machan ape Grand mother (Achchi) nathi una dawase ban.........dawasa 2010-5-3 :(:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මොනාද අය්යේ ඔය කොපු ? :confused::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:

    ඔය අර අරව කොරනකොට දාන එවලු....ඒ ගොල්ලොතමා කිව්වේ:eek::eek:
    අපිනම් ඉතින් ඔව ගන තාම දන්නෑ නේ.... :P:P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන් සිරා කරපු කෙල්ලෙක්ගෙන් අයින් උනොත් ආයේ ඒකිගේ මූණවත් බලන්න එපා.එයා ගැන තියෙන සේරම මතකයන් මකලා දාපන්.ඔය ලියුම් අනම් මනම් සේරම පුච්චපන්.නැතිනම් අපිට මල කරදරේ...ඔය මගුල් දකින ගානේ මතක් වෙනවනේ.....:)
    මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්‍රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බා:( ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්‍රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි :(:(එත් ඒ සම්බන්දේ පටන් ගන්න මට හිත දුන්නේ නෑ සම්බන්දේ නතර කරලා මාස6ට පස්සේ අහම්බෙන් මට එයාව මුන ගැහෙනවා වැඩේ කියන්නේ මට කෙල්ලව දැක්කට පස්සේ ප්‍රශ්න සේරම අමතකයි බන් කෙල්ලගේ මූණ දැක්කම මට ලොකු දුකකුත් එක්ක ආදරයකුත් දැනුනා අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරලා වෙන් උනේ අයිත් අපි දෙන්න එකතු වෙලා දැන් මේ ගෙවිලා යන්නේ අපේ ආදරයේ පස්වෙනි අවුරුද්ද යාලුවා දැන් අපි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා :):):):):):)
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    kadulu awilla tiyenawa ass deka teth wenna eth ekata aduwa kiyala kiyanna amarui machan eka nam une man dakka ass dekatama minihek happuna :(:(:(
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචෝ පූසෝ උබට කියන්න මගේ ආදරයට අවුරුදු හතරක් වෙද්දි මට මගේ ගෙදරින් ආව ප්‍රශ්නයක් නිසා මම ඒ ආදරයට තිත තිබ්බා:( ඒ කෙල්ලා මට නිතරම කතකලා මම මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට කෙල්ලෙගේ හිතේ මොන ප්‍රශ්නය ආවත් සම්බන්ධය නතර කරන්න අදහසක් තිබ්බෙ නෑ මගේ තනි කැමැත්තට සම්බන්ධය නතර කලාට එයා මට නිතරම කතා කලා කතාකරපු හැම වෙලාවකම ඒ කෙල්ලහොදටම ඇඩුවා මට ගොඩක් දුක හිතුනා මචෝ ඒත් මම ඒ වෙලවේ අසරණයි :(:(එත් ඒ සම්බන්දේ පටන් ගන්න මට හිත දුන්නේ නෑ සම්බන්දේ නතර කරලා මාස6ට පස්සේ අහම්බෙන් මට එයාව මුන ගැහෙනවා වැඩේ කියන්නේ මට කෙල්ලව දැක්කට පස්සේ ප්‍රශ්න සේරම අමතකයි බන් කෙල්ලගේ මූණ දැක්කම මට ලොකු දුකකුත් එක්ක ආදරයකුත් දැනුනා අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරලා වෙන් උනේ අයිත් අපි දෙන්න එකතු වෙලා දැන් මේ ගෙවිලා යන්නේ අපේ ආදරයේ පස්වෙනි අවුරුද්ද යාලුවා දැන් අපි දෙන්නම ගොඩක් සතුටින් ඉන්නවා :):):):):):)

    මචන් මොන ප්‍රශ්නය ආවත් එකතු වන අය වෙන්කරන්න කාටවත් බෑ. එයාලා එකතු වෙනවාමයි. කවුරුහරි ගියානම් අපිට ඒක නවත්තන්නත් බෑ යන එකා කවද හිටියත් යනව. ඔබට සුබ අනාගතයක් යාලුවා