අන්තිමට බැලුව හොදම Movie එකයි TV Series එකයි දාගෙන යන්න - 01

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,080
    113
    Interesting plot එකක් තියෙන ෆිල්ම් එකක් හම්බුනොත් ඇරෙන්න අලුතෙන් එන ඒවා නම් බොහොම අඩුවෙන් තමයි බැලෙන්න. අන්තිමට බැලුවෙ නම් "The Menu (2022)"‧

    MV5BMzdjNjI5MmYtODhiNS00NTcyLWEzZmUtYzVmODM5YzExNDE3XkEyXkFqcGdeQXVyMTAyMjQ3NzQ1._V1_.jpg




    "Megalopolis' එනකම් තමයි දැන් මග බලන් ඉන්නෙ. :D