HIV හදාගන්න එක වරදක්ද බන් ?

එක අනිත් උන්ට බෝ කරන එක වැරදියි බන්..හදාගන්න කැමති නම් හදාගත්තට අවුලක් නැහැ..ගොඩක් උන් කියන්නේ නැහැ උන්ට HIV තියෙනවා කියල මොකද තමන්ගේ ලගම උන් ගැන මිනිස්සු එතකොට බලන්නේ චා විදිහට නේ..![]()

හ්ම්ම්ම්ම්![]()

....ඔව්ව හදාගන්න කලින් හිතන්න තිබ්බේ උබට..කනගාටුයි 