අන්තිමට මෙහෙමයි උනේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අන්තිමට මෙහෙමයි උනේ

    acid_picdump_82.jpg

    ;):lol::shocked::shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    HIV හදාගන්න එක වරදක්ද බන් ?

    එක අනිත් උන්ට බෝ කරන එක වැරදියි බන්..හදාගන්න කැමති නම් හදාගත්තට අවුලක් නැහැ..ගොඩක් උන් කියන්නේ නැහැ උන්ට HIV තියෙනවා කියල මොකද තමන්ගේ ලගම උන් ගැන මිනිස්සු එතකොට බලන්නේ චා විදිහට නේ..:nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එක අනිත් උන්ට බෝ කරන එක වැරදියි බන්..හදාගන්න කැමති නම් හදාගත්තට අවුලක් නැහැ..ගොඩක් උන් කියන්නේ නැහැ උන්ට HIV තියෙනවා කියල මොකද තමන්ගේ ලගම උන් ගැන මිනිස්සු එතකොට බලන්නේ චා විදිහට නේ..:nerd:

    හ්ම්ම්ම්ම් :sorry::sorry::sorry::sorry::sorry:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    එක අනිත් උන්ට බෝ කරන එක වැරදියි බන්..හදාගන්න කැමති නම් හදාගත්තට අවුලක් නැහැ..ගොඩක් උන් කියන්නේ නැහැ උන්ට HIV තියෙනවා කියල මොකද තමන්ගේ ලගම උන් ගැන මිනිස්සු එතකොට බලන්නේ චා විදිහට නේ..:nerd:

    මචං කොහෙද කියල නම් මතක නෑ අවුරුදු පහක විතර කෙල්ලෙක්ට HIV හැදිලා පස්සේ බලද්දි ඒ කෙල්ල ඉස්කෝලේ ගිහින් එද්දී කපල මිරිස් දාලා තියෙන අඹ කවරයක් කාලා එක විකුනපු එකා අඹ කපද්දී අත චුට්ටක් කැපිලා ලේ ටිකක් ගෑවිලාලු අඹ කෑල්ලක ඌට HIV ලු ඒකෙන් මේ කෙල්ලට බෝ වෙලා :(