අන්තිමට විග්නේෂ්වරන්ට උත්තර දෙන්න ඉන්නේ මනුෂ විතරද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලකුණු දාගන්න හරි හො නැතුව හරි ඌ විතරයි කටක් ඇරියෙ
    තුනෙන් දෙකෙ සිංහල බෞද්ධ පොන්න ආණ්ඩුවෙ සෙට් එක නැට්ට උකෙ ගහගෙන හිටියෙ.
    බොරුවනෙ ?
    බයියො අන්දලා ඡන්දෙ ගත්තා
    රුවන්වැලි සැයයි දළදාමාලිගාවයි පෙන්නලා
    අන්තිමට උතුරෙන් ආපු එකෙක් පාර්ලිමෙන්තුව ඇතුලෙම ඉතිහාසෙත් විකෘති කරන ප්‍රකාශ කරහම කට පුක පියන් බලාගෙන හිටියා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ වෙලාවට තමා මිරිස් කුඩ්ඩා යුසුපුල්
    මිරිස්කුඩු දැන් ප්‍රබුද්ධයි මිතුරේ ඩෝන්ට් බ්ලේම් ඔන් හිම්... බී එස් සී ක්ලේ සයන්ස්...ජපුර
     
    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    මනූශගෙ පඩ නේ බන්..... උගේ ලොක්ක අන්තවාදියො සෙට් එකම බදාගන්නකන් කට පුක වහගෙන ඉඳල මීඩියා වලට පේන්න රඟන්නෙ..... ඕවට කටින් බතල කොළ හිටවලා වැඩක් නෑ.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    ඒම හරි එකෙක් ඉදියනෙ.

    ඒත් ඕව ගැන හරියට දැනගන්න ඕනි ඌත් ශ්‍රීලාන්කික කතාවක් ගන්න්නව. ඒත් විරුද්ධ වෙන්න හරි ඉදියෙ ඌ විතරයි.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ලකුණු දාගන්න හරි හො නැතුව හරි ඌ විතරයි කටක් ඇරියෙ
    තුනෙන් දෙකෙ සිංහල බෞද්ධ පොන්න ආණ්ඩුවෙ සෙට් එක නැට්ට උකෙ ගහගෙන හිටියෙ.
    බොරුවනෙ ?
    බයියො අන්දලා ඡන්දෙ ගත්තා
    රුවන්වැලි සැයයි දළදාමාලිගාවයි පෙන්නලා
    අන්තිමට උතුරෙන් ආපු එකෙක් පාර්ලිමෙන්තුව ඇතුලෙම ඉතිහාසෙත් විකෘති කරන ප්‍රකාශ කරහම කට පුක පියන් බලාගෙන හිටියා
    :lol: :lol: :lol: අරු නැද්ද Thread එකේ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    රටේ ඉතිහාසය හරියට දන්නා එකෙක් ඊයේ පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ.

    විරුද්ධව මොනවා හරි කිව්වනම් ඉල්ලගෙන කන්න වේවි කියන බයට වෙන්න ඇති නිහඬ වෙන්න ඇත්තේ.

    අද මනුෂ හරියට හොයාගෙන ඇවිත් සද්දේ දැම්මා.
     
    • Like
    Reactions: D_Mad and malakadss

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    රටේ ඉතිහාසය හරියට දන්නා එකෙක් ඊයේ පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ.

    විරුද්ධව මොනවා හරි කිව්වනම් ඉල්ලගෙන කන්න වේවි කියන බයට වෙන්න ඇති නිහඬ වෙන්න ඇත්තේ.

    අද මනුෂ හරියට හොයාගෙන ඇවිත් සද්දේ දැම්මා.

    නිරෝෂන් හිටියනම් කථා කරනවා අනිවා..අපරාදෙ උෟ පරාද වුනේ.