අන්තිමේ ඒ ෆෝන් එකත් ආවා.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    Ai කියල හිතුවේ. ඒත් මුන් ඇත්තටම ඒක හදලා.. 😱


    කොහොමද කියපන්කො මෙහෙම කැමරාවක් ෆෝන් එකක් අස්සට දාන්නේ කියල. එහෙම වුනොත් පට්ට සයිස් වෙන්න ඕන ෆෝන් එක.. 🤔







     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,868
    113
    Mother Earth
    ඊයා. ඔය බිජ්ජ වගේ කෑල්ල කැඩිල ගියහම හරි. මොඩ concept එකක්. එක්කො වෙනම පිටින් කැමරා එකක් fix කරන්න පුළුවන් විදිහට එන්න ඕන හරියට නිකන් usb pen drive එකක් connect කරනව වගේ. 🤌
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,274
    6,875
    113
    ගෝප්‍රෝ උන්ගේ බිස්නස් එකට කෙළවෙයි නෙ.
    GoPro එකට තවත් කෙලවෙන්න දෙයක් තියේද බන් Almost bankrupted, stock එක $0.99
    DJI ආවට පස්සෙ උන්ට කෙල උනානේ
    දැන් ඔෆීශියලි කම්පැනිය වහලා දාන්න විතරයි තියෙන්නෙ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මෙලෝ වැඩක් නැති හුත්තක් . ආපහු එනවනම් එන්ඩ ඕනේ බ්ලැක්බෙරි ප්‍රිව් එක වගේ එකක්

    බලපන් ගැම්ම , ප්‍රිමියම් ලුක් එක , අනික මේක ඇන්ඩ්‍රොයිඩ් ආවේ <3 සුපිරිම භාණ්ඩයක්


    1*S-azBwr-ufoacMOEcTPODg.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මෙලෝ වැඩක් නැති හුත්තක් . ආපහු එනවනම් එන්ඩ ඕනේ බ්ලැක්බෙරි ප්‍රිව් එක වගේ එකක්

    බලපන් ගැම්ම , ප්‍රිමියම් ලුක් එක , අනික මේක ඇන්ඩ්‍රොයිඩ් ආවේ <3 සුපිරිම භාණ්ඩයක්


    1*S-azBwr-ufoacMOEcTPODg.jpeg
    පට්ට ලස්සනයි බන්
     
    • Love
    Reactions: wissnshaftler