උබලගේ ඕක කවුරැත් පෙරලන්නෙ නෑසිලින්ඩර් පෝට්ටු තැරි බයියො අසරණ වෙලා කෙඳිරිගානව දැක්කම පුදුම ගැම්මක් එන්නෙ.
පවු කියලත් හිතෙනව හැබැයි. හෑලි ගහලා, අතේ ගහලා පොන්නයෙක් කර තියාගෙන ඇවිත් රට බංකොළොත් කරගත්ත එක විතරනෙ උනේ.![]()
උබලගේ ඕක කවුරැත් පෙරලන්නෙ නෑ
උබලම පෙරලගන්නවා..
අපි ඒක බලන් ඉන්නවා එච්චරයිසරලයි බන්...මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා........අන්තිම රෙප්ලයි එක බාරගනින් නැත්තම් තව පොයවල් තිනකින් හම්බවෙමු...සරලයි තැන්කියු ,
![]()
කවුරුත් පෙරලන්නෙ නැ කිව්වා නෙද මම,,එක නිසා පොයවල් තුනක් ඉදපන්...ඇයි මෙ කලබල??? සරලයි..මොකද උබලත් ගනන් හැදුවෙ පොයවල් වලටනෙපෙරලුවට පස්සෙ මටත් කියපන් හොඳේ![]()
උඹල මේකෙ කොමෙනට් ගහල ඒවට එකම රිලා රංචුව දවස පුරා ලයික් ගැහුවාම ඔච්චර උඩයන්න එපා බංකවුරුත් පෙරලන්නෙ නැ කිව්වා නෙද මම,,එක නිසා පොයවල් තුනක් ඉදපන්...ඇයි මෙ කලබල??? සරලයි..මොකද උබලත් ගනන් හැදුවෙ පොයවල් වලටනෙ![]()
උඹල මේකෙ කොමෙනට් ගහල ඒවට එකම රිලා රංචුව දවස පුරා ලයික් ගැහුවාම ඔච්චර උඩයන්න එපා බං. උන්ට රස්සාවල් නැති හින්ද හොඳයි ත්‍රෙඩ් පෝස්ට් දදා දවසම මේකෙ ලැගගෙන ඉන්න පුළුවන්නෙ .
![]()
තව පොයවල් තුනක් ඉවසන්න පුත , ලොව්‍ර්ත් නැ ලොවි ගහෙත් නැ...මටත් කිවෙ කසිප්පු බිපු සහොදරයෙක්අදට ශ්‍රම-දානේ ට හරියටම මාසයයි..![]()
තුන්මාසේ දානේ වෙද්දී මොන මගුලක් වෙලා තියෙයි ද දන්නේ නෑ .