අන්තිම මොහොත - NPP

shenat

Well-known member
  • May 13, 2007
    58,412
    86,667
    113
    ආශ්චර්යමත් රටක
    සිලින්ඩර් පෝට්ටු තැරි බයියො අසරණ වෙලා කෙඳිරිගානව දැක්කම පුදුම ගැම්මක් එන්නෙ. 💪🏻😂

    පවු කියලත් හිතෙනව හැබැයි. හෑලි ගහලා, අතේ ගහලා පොන්නයෙක් කර තියාගෙන ඇවිත් රට බංකොළොත් කරගත්ත එක විතරනෙ උනේ. 🙈
     
    • Dislike
    Reactions: netudara

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සිලින්ඩර් පෝට්ටු තැරි බයියො අසරණ වෙලා කෙඳිරිගානව දැක්කම පුදුම ගැම්මක් එන්නෙ. 💪🏻😂

    පවු කියලත් හිතෙනව හැබැයි. හෑලි ගහලා, අතේ ගහලා පොන්නයෙක් කර තියාගෙන ඇවිත් රට බංකොළොත් කරගත්ත එක විතරනෙ උනේ. 🙈
    උබලගේ ඕක කවුරැත් පෙරලන්නෙ නෑ
    උබලම පෙරලගන්නවා..
    අපි ඒක බලන් ඉන්නවා එච්චරයි🤣🤣🤣සරලයි බන්...මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා........අන්තිම රෙප්ලයි එක බාරගනින් නැත්තම් තව පොයවල් තිනකින් හම්බවෙමු...සරලයි තැන්කියු ,🤣🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,412
    86,667
    113
    ආශ්චර්යමත් රටක
    උබලගේ ඕක කවුරැත් පෙරලන්නෙ නෑ
    උබලම පෙරලගන්නවා..
    අපි ඒක බලන් ඉන්නවා එච්චරයි🤣🤣🤣සරලයි බන්...මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා........අන්තිම රෙප්ලයි එක බාරගනින් නැත්තම් තව පොයවල් තිනකින් හම්බවෙමු...සරලයි තැන්කියු ,🤣🤣🤣🤣

    පෙරලුවට පස්සෙ මටත් කියපන් හොඳේ 🥲
     
    • Haha
    Reactions: nul

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පෙරලුවට පස්සෙ මටත් කියපන් හොඳේ 🥲
    කවුරුත් පෙරලන්නෙ නැ කිව්වා නෙද මම,,එක නිසා පොයවල් තුනක් ඉදපන්...ඇයි මෙ කලබල??? සරලයි..මොකද උබලත් ගනන් හැදුවෙ පොයවල් වලටනෙ🤣🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,724
    4,958
    113
    කවුරුත් පෙරලන්නෙ නැ කිව්වා නෙද මම,,එක නිසා පොයවල් තුනක් ඉදපන්...ඇයි මෙ කලබල??? සරලයි..මොකද උබලත් ගනන් හැදුවෙ පොයවල් වලටනෙ🤣🤣
    උඹල මේකෙ කොමෙනට් ගහල ඒවට එකම රිලා රංචුව දවස පුරා ලයික් ගැහුවාම ඔච්චර උඩයන්න එපා බං 🤣🤣. උන්ට රස්සාවල් නැති හින්ද හොඳයි ත්‍රෙඩ් පෝස්ට් දදා දවසම මේකෙ ලැගගෙන ඉන්න පුළුවන්නෙ . 🤣🤣🤣
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උඹල මේකෙ කොමෙනට් ගහල ඒවට එකම රිලා රංචුව දවස පුරා ලයික් ගැහුවාම ඔච්චර උඩයන්න එපා බං 🤣🤣. උන්ට රස්සාවල් නැති හින්ද හොඳයි ත්‍රෙඩ් පෝස්ට් දදා දවසම මේකෙ ලැගගෙන ඉන්න පුළුවන්නෙ . 🤣🤣🤣
    🤣🤣🤣යකො මමත් මුලු රැම වැඩකරාලා ඇවිත් පොස්ට් දැම්මෙ...රෙද්දෙ රෙවිලා ඉද්දි ගිහින් හොද ගනින්...තවත් බොරු නොකර උබලගෙ සහොදරයො වගෙ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අදට ශ්‍රම-දානේ ට හරියටම මාසයයි.. :lol: 🤌🙈🎓

    තුන්මාසේ දානේ වෙද්දී මොන මගුලක් වෙලා තියෙයි ද දන්නේ නෑ .
    තව පොයවල් තුනක් ඉවසන්න පුත , ලොව්‍ර්ත් නැ ලොවි ගහෙත් නැ...මටත් කිවෙ කසිප්පු බිපු සහොදරයෙක්🤣🤣