අන්තිම වාහනේ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වාහන ගැන හොයල හොයලා බැරිම තැන Nissan Note e power ගන්න හිතුවා සින්හලු. 10මි ආසන්න වෙන ජපන් වාහනයක් නැහැ.
     
    • Like
    Reactions: Asmodeus

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කැතයි ගන්න එපා
    hq720.jpg

    meka mcahn 2023 model
    eka kisima awulak naha

    toyota raize ganing
    4WD eka thami machan ganna wenne. therumak naha
    ------ Post added on Jul 29, 2025 at 1:25 AM

    Vitz ganin 1.2 million :yes:
    100-105 wage yanawa mchn. ekai wade
    ------ Post added on Jul 29, 2025 at 1:25 AM
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,167
    7,948
    113
    Galaha
    hq720.jpg

    meka mcahn 2023 model
    eka kisima awulak naha

    4WD eka thami machan ganna wenne. therumak naha
    ------ Post added on Jul 29, 2025 at 1:25 AM

    100-105 wage yanawa mchn. ekai wade
    ------ Post added on Jul 29, 2025 at 1:25 AM
    දැන් තියෙන ගනන් වලට මොන වාහනේ ගත්තත් පාඩුයි. 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    වාහන ගැන හොයල හොයලා බැරිම තැන Nissan Note e power ගන්න හිතුවා සින්හලු. 10මි ආසන්න වෙන ජපන් වාහනයක් නැහැ.

    Why not a brand new FronX? I believe you're not losing anything and have everything to gain in the long run
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    වාහන ගැන හොයල හොයලා බැරිම තැන Nissan Note e power ගන්න හිතුවා සින්හලු. 10මි ආසන්න වෙන ජපන් වාහනයක් නැහැ.
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් ටිකකාලයක් යනකොට spare parts තියේවිද කියන එක සහ ලංකාවේ මක බාස් ලට ලෙඩක් අවොත් හදන්න දන්නවද කියන එක තමයි , සමහර වෙලාවට ඕවා හාන්නේ නැතිව හදන්න දන්නා පොරවල් ඉන්නේ කිහිපදෙනයි , වාහනේ අවුලක් අවොත් vehicle carrier එකක දාලා උස්සගෙන යන්න වෙනවා ඒ වගේ පොරක් ලඟට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් ටිකකාලයක් යනකොට spare parts තියේවිද කියන එක සහ ලංකාවේ මක බාස් ලට ලෙඩක් අවොත් හදන්න දන්නවද කියන එක තමයි , සමහර වෙලාවට ඕවා හාන්නේ නැතිව හදන්න දන්නා පොරවල් ඉන්නේ කිහිපදෙනයි , වාහනේ අවුලක් අවොත් vehicle carrier එකක දාලා උස්සගෙන යන්න වෙනවා ඒ වගේ පොරක් ලඟට
    දැන් ගොඩක් වාහන එනවා මචන්.