අන්තිම සටන

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මම බෙනා;18808194 said:
    අවන්කව හිතට එකඟව කතා කලොත්, යූන්පී වුන් ලොවෙත් කතා කලා හොඳද.. මට පේන්ඩ බෑරි අර ගෙම්බන්පිලයි, වීරවන්ශවයි...දයාසිරි එහෙම ශේප්නේ බන්..අනික රන්ජන් එන්නේ ගොඩක් වෙලාවට ශාක්ශි එක්ක..උඹල දෑක්කද විමල් පොලීසියට ගහන එක..අනිත් එක සුජීව හොඳ කතිකත්වයක් තියෙනව..ඉගෙන ගත්ත මිනිහෙක්ට තම අපි ඡන්දේ දෙන්ඩ ඕනි..නිකන් බෙට්ට හිර වෙලා වගේ කෑගහන උන්ට නෙමේ.. :)

    Ekagai...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මම බෙනා;18808194 said:
    අවන්කව හිතට එකඟව කතා කලොත්, යූන්පී වුන් ලොවෙත් කතා කලා හොඳද.. මට පේන්ඩ බෑරි අර ගෙම්බන්පිලයි, වීරවන්ශවයි...දයාසිරි එහෙම ශේප්නේ බන්..අනික රන්ජන් එන්නේ ගොඩක් වෙලාවට ශාක්ශි එක්ක..උඹල දෑක්කද විමල් පොලීසියට ගහන එක..අනිත් එක සුජීව හොඳ කතිකත්වයක් තියෙනව..ඉගෙන ගත්ත මිනිහෙක්ට තම අපි ඡන්දේ දෙන්ඩ ඕනි..නිකන් බෙට්ට හිර වෙලා වගේ කෑගහන උන්ට නෙමේ.. :)

    sirawata.. :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    ස්වර්නවාහිනියෙ දවස් 4ට කලින් එන අයගෙ ලිස්ට් එක වරින් වර දෑම්මා. එකෙ තිබුනෙ අජිත්,රන්ජන්,සුජීව,හෑරිසන්,ගයන්ත හා දයසිරි,කෙහිලිය,විමල්,ගම්මන්පිල,බන්දුල යන් අයගෙ නම්. චම්පිකගෙ හා විජෙදසගෙ නම් තිබුනෙ නෑ ගයන්ත වෙනුවට විජෙදස අවා.
    විමල් නිකන් පොර වෙන්න හදනවා. චම්පික එයි කියලාලු අවේ
    රන්ජන්ලට උත්තර දෙන්න බෑරිවුන හෑටි දෑක්කානෙ. චම්පික ආවනම් දුවන්න වෙන්නෙ
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    tv eke ehem demmai kiyamuko.swarnawahiniyam kiwwne ow api eyat katha kal eyt enn be kiyl kiwwa i kiyal.eka danwann beri una kiyalth kiwwane.egollo wereddath piligaththane.anik gammanpila eya en wiwad wal hoy hoya ynne.gammanpila enwai dengaththam ewane sujeewai.mehem une wishwa widyalayk thibunu wiwadyakadi.eya hebei one man show walt nm enwa.lagaka hiru ekata awe.ethan di gammanpilage vedio ekk dal eya kiyan prashna walt niwedakyo uththar ahaddi mat awasha thawak nelu uththar denn.ohmai thathwe miniha bayai don juwan darmapalala wage seen adi kiyal.minihat bayai me para parlimenthu yaida kiyl.unp ayam kiynw chande pita ayt denn epa kiyl.kohen ena sallid mnd methiwarn pracharnyt mara widiht milion gann walin wiydn krnw.tv eke ththpar 30 ad ekkth 250000 withra yanw.ad keeyk dawasat danwad?anka gahapu keju keliy, bara gank watin phone bedanwa.msg ewanw ekata ek wemu kiyl.matm msg 2k eww.aliya lakunin enwai kiyl.mn yeww oya aliyai ethai danne nedd kiyal.thiyn chande tikath beraganni enne neththe.neth nm mewage thathwekt ey path wenne ne.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ane ube awanke.unp ewun ta ohoma thama penne.yako betta hirawel wage sujeewa katha kale nedd?kathi kath waya kiyanne muna rathu karn anith ewunt bada karn ek newi.anith ek unp eke unt wimalwa udayawa penna be.ek kiynn deyk newe.ranjan enne sakshi aranlu uge ran aswayo api dekkane.u ona keppak kiyal kiyanne janathawa mat chande nodi idi mn boru kiynne nm kiyal.sujeewat chande denn hodailu.e gal kori karyt denwat wad hodai wijedasat den eka.a me blhn sujeewage wigadan
    https://m.facebook.com/story.php?story_fbid=1792267167665183&id=1691249977766903&p=10

    අනේ බම්බුව තමා..මචන් මගේ unp ද සන්ධානෙද කියලා මගුලක් නෑ...මට දෙපැත්තෙන් මොකා හොඳක් කලත් ඒක ලොකුයි ... :) එතෙන්දි කොලද ,නිල්ද, රතුද කියලා මට අදාල නෑ..මම දේශපාලනේ බලන්නේ නිරුවත් ඇස් දෙකෙන්.. :)

    පාට පාට කන්නාඩි දැම්මොත් අපි හැමදාම එකම තැන... :(
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ayeth ithin.... sandane un kiyanne sandane dinum kiyala...unp ewn kiyanne un dinum kiyala

    uba hithanawada unp ekek sandane hari,sandane ekek unp hari dinawa kiyai kiyala...:rofl:

    lol prakasha nikuth nokara idapan:rofl:

    ow 2 parakma tin kiri gagaththe shakshi ekka awith

    ඇත්ත කිව්වොත් මම එහෙම නෑ..ඒත් කොඩක් උන් කරන්නේ උඹ මේ කියන දේ තමා.. ඒක තමා ලොකුම අව්ල මචන් :)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම බෙනා;18810388 said:
    ඇත්ත කිව්වොත් මම එහෙම නෑ..ඒත් කොඩක් උන් කරන්නේ උඹ මේ කියන දේ තමා.. ඒක තමා ලොකුම අව්ල මචන් :)

    ubata neme kolla kiwwe...ranjata
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම බෙනා;18810383 said:
    අනේ බම්බුව තමා..මචන් මගේ unp ද සන්ධානෙද කියලා මගුලක් නෑ...මට දෙපැත්තෙන් මොකා හොඳක් කලත් ඒක ලොකුයි ... :) එතෙන්දි කොලද ,නිල්ද, රතුද කියලා මට අදාල නෑ..මම දේශපාලනේ බලන්නේ නිරුවත් ඇස් දෙකෙන්.. :)

    පාට පාට කන්නාඩි දැම්මොත් අපි හැමදාම එකම තැන... :(

    nirwastra es dekat kannadiyk dagen blann.neththan mukuth ma penne ne.thabasuda kiyna galkorisuda kiynn sakshi thiyn kenkt ub kiynw chand denn sudusui eya wage ayata kiyl.ane apoi
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    nirwastra es dekat kannadiyk dagen blann.neththan mukuth ma penne ne.thabasuda kiyna galkorisuda kiynn sakshi thiyn kenkt ub kiynw chand denn sudusui eya wage ayata kiyl.ane apoi

    උඹේ මැසේජ් එක තේරෙන්නේ නෑනේ.. :rofl::(:P
    කමක් නෑ දැන් මේ මගුල ඉවරයි... :)
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කව්රුවත් දින්නෙවත් කව්රුවත් පැරදුනේවත් නෑ :) හැබැයි ගොන් රන්ජ නම් හිතේ හැටියට නාගත්ත පොරගෙ බුද්ධි අංශයක් ගැන කියන්න ගිහිල්ල​
    :)
    :)