නෙදකින් අපරාදෙ කාලෙ මුන් තප්පර 30 කට කලින් කතාව ඉවර කරනවනේ මුන්ට කියන්න දේවලුත් නෑ

pawule semat ekt balnn be ne bn.baye be bn.thaw monw kiyaid danne ne bn?
.mama taathtath ekka bala bala hitiye.ita passe mamath dan tikakata issella etanin maaru una.


මම බෙනා;18806303 said:හෑමෝම එකයි බන්...උඹලත් දේශපාලනේ නිරුවත් දෑසින් බලපන් මචන්..





විමල් පාතාලකාරයො ලිස්ට් එක කියද්දි කට්ටියගෙ මූණු පට්ට...ගොං රන්ජ බලපන්කො ඒකට දෙන කාලය වැඩිත් එක්ක පවු...


සුජිවය නිකන් පිස්සෙක් වගේ...කැපිච්ච පණුවෙක්




unwage out of fashion porawal mekata ganne naalu ban![]()
comedy godai. Kauda kenek kiwwa, walla ussala salli issuve ayi kiyala