අන්තිම_රයිනෝ මචං

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Southern white rhinoceros

    the current census from Save the Rhino's official website revealed there are 20,405 southern white rhinoceros since 2013

    Northern white rhinoceros

    there are only three rhinos of this subspecies left

    Wiki
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :(ඕකුන් කවදා හරි අලි,ඇත්තුත් වද කරලා දානවා ෂුවර්.ලංකාවේ උනත් කොච්චර අලි ඇත්තු මැරෙනවද,මරනවද.මිනිස්සු කියන්නේ මහ අමන ජාතියක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    In a few months, however, a group of scientists from the US, Germany, Italy and Japan will attempt the seemingly impossible: to rescue the northern white rhino – smaller and hairier than its southern cousin – from the jaws of extinction. In October, they plan to remove the last eggs from the two female northern whites and by using advanced reproductive techniques, including stem cell technology and IVF, create embryos that could be carried to term by surrogate rhino mothers. The northern white could then be restored to its former glory. The procedure would be a world first.

    -2016 May, theguardian
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled:

    :):):):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මුව වධවෙලා වෙලා යන ගොඩට වැටෙන්නේ නෑනේ මුව ක්ලෝනීකරණය කලොත්.අනික මුගේත් අග කපල වගේ.

    මචන් මුගේ අඟ කපල තියෙන්නේ මුන්ව මිනිස්සු දඩයම් කරේ ඔය අඟ ගන්න
    සුදු රයිනෝ ලාගේ අඟ සැහෙන වටිනවා.75,000$-100,000$ විතර

    Code:
    http://qz.com/385090/the-last-male-northern-white-rhino-on-earth-is-under-24-hour-armed-guard/

    එක හින්දම උගේ අඟ කපල තියෙන්නේ උව ආරක්ෂා කරගන්න දඩයක්කරයන්ගෙන්.

     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා

    දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
    සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
    එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
    අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,

    අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
    ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්

    ඒ උනාට එහෙම නැ වගේ

    :baffled::baffled::baffled:

    ඩයිනසෝරයන් හදන හැටි ෆිල්ම් වල පෙන්නුවට තාම සම්පුර්ණ DNA හොයාගෙන නෑ දන්න තරමින්.