ඕකුන් කවදා හරි අලි,ඇත්තුත් වද කරලා දානවා ෂුවර්.ලංකාවේ උනත් කොච්චර අලි ඇත්තු මැරෙනවද,මරනවද.මිනිස්සු කියන්නේ මහ අමන ජාතියක්.bupzz , loke inna anthima sinhalaya kiyalath kauruhari idi thawa tika kalekin

ඇයි මුන්ව තව බෝ කරන්න උත්සහ නොකරන්නේ![]()
මචන් මුන්ව බෝ කරන්ඩ ගොඩක් ට්‍රයි කරලා තියනවා තාමත් එක කෙරීගෙන යනවා
දැනට ලෝකයේ ඉන්නේ පිරිමි එක සතෙක් සහ ගැනු සත්තු දෙන්නෙක්.
සුඩාන් කියන මේ පිරිමි සතා දැන් ගොඩක් වයස හින්දා උගේ බිජ සරු නැ ලු
එක් ගැනු සතෙක් ගොඩාක් වයසින් වැඩියි ප්‍රජනන හැකියාවක් නැ
අනිත් ගනු සතා උගේ පැටියා උටත් උපතින් තියන රෝගයක් හින්දා ප්‍රජනන හැකියවා නැ ලු,
අපි හිතන් ඉන්නේ විද්‍යාව පට්ට දියුණුයි දැන් මේ අවුරුදු ගානකට කලින් නැති වෙච්ච
ඩයිනොසිරස්ලා එහෙමත් හදන්ඩ පුළුවන් කියලා හිටන්
ඒ උනාට එහෙම නැ වගේ
![]()

මුව වධවෙලා වෙලා යන ගොඩට වැටෙන්නේ නෑනේ මුව ක්ලෝනීකරණය කලොත්.අනික මුගේත් අග කපල වගේ.
http://qz.com/385090/the-last-male-northern-white-rhino-on-earth-is-under-24-hour-armed-guard/