අන්තේර කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට යාප

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
අන්තේර කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට යාප

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට
යාපනේ සරසවි සිසුහු පහර දී පළවා හරිති




යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ගිය අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු දකුණේ සරසවි සිසුන් පිරිසකට යාපනය සරසවියේ සිසුන් විසින් ගල්මුල් වලින් පහර දී පන්නා දමා ඇත.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න ඇතුළු දකුණේ සරසවි සිසුන් 70 ක පමණ පිරිසකට පෙරේදා (12 වැනිදා) සවස මෙම ප්‍රහාරය එල්ල වී ඇත. අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත සරසවි සිසුන් අතර භික්‍ෂූන් වහන්සේලා 06 නමක්‌ සහ සරසවි සිසුවියන් කීපදෙනකු සිට ඇත.

මෙම පිරිස යාපනය සරසවි සිසුන් වෙත ගොස්‌ ඔවුන් තම සංගමයට බඳවා ගැනීමට උත්සාහ දරමින් සිටියදී ඊට විරෝධය පෑ යාපනයේ සරසවි සිසුන් පිරිසක්‌ මෙසේ ගල්මුල් වලින් පහර දී දකුණේ සරසවි සිසුන් පිරිස පළවා හැර ඇත.

ඉන් අනතුරුව ඊයේ (13 දා) උදේ දකුණේ සරසවි සිසුන් වෙත ගිය යාපනය සරසවි සිසුන්ගේ දෙමවුපියන් සහ ශිෂ්‍යයන් පිරිසක්‌ යාපනයේ සරසවියේ කටයුතු සඳහා දේශපාලන ශිෂ්‍ය සංගම්වල සහයෝගයක්‌ හෝ මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බව පවසා වහාම යාපනයෙන් පිටවී යන ලෙසට තර්ජනය කර ඇත.

තමන්ට රජය සහ හමුදාව සහාය ලබාදෙන බැවින් ඒ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, වසර ගණනාවක්‌ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයෙන් පීඩාවට පත්වී අඩපණව තිබූ අධ්‍යාපන කටයුතු දැන් සාර්ථකව සිදුකරගෙන යන අවස්‌ථාවේදී පටු දේශපාලනය ඊට රිංගවා තම දරුවන්ගේ අධ්‍යාපනය නැවත අඩාල කිරීමට ඉඩ නොතබන බවත් දෙමවුපියෝ වැඩිදුරටත් පවසා ඇත.



සිරිමෙවන් කස්‌තුරිආරච්චි


Today දිවයින


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හොඳ වැඩේ ඕකුන්ට.

    මට ඔය ජෙප්පෝ පේන්න බෑ. :growl::growl::growl::growl:

    ඔය කාලකන්නි හැත්ත හිටියෙ නැත්නම් මට මාස 6ක් කලින් graduate වෙන්න තිබ්බ:angry::angry::angry::angry::angry::angry:

     

    sasanka06

    Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    හොඳ වැඩේ...... දකුනේ සරසවි වලත් ඔය ටිකම එයාලට කලා නම් තමා තවත් හොඳ...
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    හොඳ වැඩේ ඕකුන්ට.

    මට ඔය ජෙප්පෝ පේන්න බෑ. :growl::growl::growl::growl:

    ඔය කාලකන්නි හැත්ත හිටියෙ නැත්නම් මට මාස 6ක් කලින් graduate වෙන්න තිබ්බ:angry::angry::angry::angry::angry::angry:


    ඔය උදුල කියන එකා දෑන් අවුරුදු ගානක් තිස්සේ නේද campus එකේ ඉන්නේ.. කටයි පුකයි වහගෙන ඉගෙන ගන්නේ නෑතුව දේශපාලනේ කරන්න ගිහින් ඔය කෑව මදි..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය උදුල කියන එකා දෑන් අවුරුදු ගානක් තිස්සේ නේද campus එකේ ඉන්නේ.. කටයි පුකයි වහගෙන ඉගෙන ගන්නේ නෑතුව දේශපාලනේ කරන්න ගිහින් ඔය කෑව මදි..


    ඔව් මචන්. ඔය උදුල කියන බූරුව මම campus යනකොටත් president. මම දැන් graduate වෙලත් ඉවරයි. මේක තවත් president. මං හිතන්නෙ ඕක දැන් අවුරදු 7~8ක් විතර repeat වෙවී ඉන්නව ඇති:lol::lol::lol::lol::lol::lol:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    හොද වැඩේ ඔය කාලකණ්ණි සෙට් එකට. උං කැම්පස් ආවේ දේශපාලනේ කරන්න ද ඉගෙන ගන්න ද?? මේ විදිහට බොරුකරල කාබාසිනිය කරන්නේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නේද?
    මුංව එලවන්න මෙහෙ උන්ට ඇයි බැරි......?
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    හොඳ වැඩේ...... දකුනේ සරසවි වලත් ඔය ටිකම එයාලට කලා නම් තමා තවත් හොඳ...
    eka atta..:yes::yes::yes::yes:...dakune cmpus wala wali walata wagakiyanna one kalakanni jeppo tamai....