අන්ද පියා සහ චූටි දුව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela machan. rep added

    ස්තූතියි මචන්...:)

    Mama machan Colombo apu kalema oya inna hama minihatama udaw karanna haduwa machan. Pulu puluwan welawata kiya kiya hari denawa.

    Eth awastha keepayakadima minissu jaranne boru kiyala athatama ahu una. E katha gana kiyala wadak na. Ita passe man e minissu diha ahak arala balanne na.

    Hoda minissuth athi machan. Eth man hitha hadan iwarai.

    ඕක අපි ගොඩදෙනෙකුගේ එක සමාන අත්දැකීමක් මචන්...:sorry:
    ඇත්ත කියන්නෙ කවුද කියන එක අපිට හොයා ගන්න ක්‍රමයක් නෑ...
    ඒත් පෙරේද උන සිදුවීම ඒ හැම එකකටම වැඩිය වෙනස්...:(
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ow bn..godak eun kudu gahanna ehemath asarana part dana nisai minissunta epa wela thiyenne...
    Borelleth innawa eka kuddek uge wayasak ammawa penna penna salli ganna...
    paw a wayasaka manussayata u plane tea 1k wath aran senne na bn... :( :( :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ස්තූතියි:)

    එකනේ ප්‍රශ්නේ..
    වෙලාවකට දවසෙ කුලියට අර ගත්ත ළමයි වඩාගෙනත් එනවනේ..:sorry:

    :)

    :):)

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    meka kiyawanakota siraawatama aduna ban... tama manussakama nattatama nati wela nehe machan... me loke dewiwaru kiyala pirisak innawanam e aya inneth minisun atharamai... good luck bro:(
     
    kumarkumar

    Member
    Jul 8, 2015
    20
    1
    0
    අනුන්ගේ දුක දැක සංවේදී වන්නා සැබවින්ම මනුෂ්‍යයෙකි ......
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දවසක් ඔය දෙන්නා කැන්ඩි එකට මෙහා පැත්තෙ ඉන්නවා මම දැක්කා මචං, පව් අහිංසක මිනිස්සු.

    අබේරත්නගෙ සුරතල් මසුන් ගන්න ඇබ්බැහි වෙලා නැහැ නේද උඹ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනුන්ගේ දුක දැක සංවේදී වන්නා සැබවින්ම මනුෂ්‍යයෙකි ......

    :yes::yes::yes::yes::)

    :):)

    දවසක් ඔය දෙන්නා කැන්ඩි එකට මෙහා පැත්තෙ ඉන්නවා මම දැක්කා මචං, පව් අහිංසක මිනිස්සු.

    අබේරත්නගෙ සුරතල් මසුන් ගන්න ඇබ්බැහි වෙලා නැහැ නේද උඹ?

    දුක හිතුනා නේද දැක්කාම...:(

    මම එතන නම නම් දන්නේ නෑ බං.. එවුනත් හෙනට මාලු අරං ගිහින් තියෙනව ඔතනින්..:baffled:

    Jaya wewa

    ස්තූතියි..!
    :):)

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හිත හොද ගොඩක් මිනිස්සු තවත් මනුස්සයෙකුට උදව් කරන්නෙ ලෝකෙට පෙන්නෙ නෙවෙයි. එයාල එක් කරලා තනියම ආත්ම තෘප්තියක් ලබනවා. මාද්‍ය වල අඩබෙර ගහගෙන කරන අයගෙ වෙන අරමුනක් තියෙන්නෙ. ඉතින් ඒ එතින් පේව්මන්ට් එකේ බිස්නස් කරා කියල ඒ මනුස්සයෙගෙ මනුස්ස ගති පිරිහිලා නැ. උතුම් මිනිස්සු.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිත හොද ගොඩක් මිනිස්සු තවත් මනුස්සයෙකුට උදව් කරන්නෙ ලෝකෙට පෙන්නෙ නෙවෙයි. එයාල එක් කරලා තනියම ආත්ම තෘප්තියක් ලබනවා. මාද්‍ය වල අඩබෙර ගහගෙන කරන අයගෙ වෙන අරමුනක් තියෙන්නෙ. ඉතින් ඒ එතින් පේව්මන්ට් එකේ බිස්නස් කරා කියල ඒ මනුස්සයෙගෙ මනුස්ස ගති පිරිහිලා නැ. උතුම් මිනිස්සු.

    ඔව් මචන්.. මටත් මේ තරම් හිතට වැදුනේ අපි දුප්පත් කියල කියන මනුස්සයෙකු අතින් අර වගේ දෙයක් උන එක... ඒක ඇත්තටම පුදුම පිංවන්ත දර්ශනයක්..