ela machan. rep added

Mama machan Colombo apu kalema oya inna hama minihatama udaw karanna haduwa machan. Pulu puluwan welawata kiya kiya hari denawa.
Eth awastha keepayakadima minissu jaranne boru kiyala athatama ahu una. E katha gana kiyala wadak na. Ita passe man e minissu diha ahak arala balanne na.
Hoda minissuth athi machan. Eth man hitha hadan iwarai.


rep ++++

ow bn..godak eun kudu gahanna ehemath asarana part dana nisai minissunta epa wela thiyenne...
Borelleth innawa eka kuddek uge wayasak ammawa penna penna salli ganna...
paw a wayasaka manussayata u plane tea 1k wath aran senne na bn...![]()
![]()
![]()

bump




bump


meka kiyawanakota siraawatama aduna ban... tama manussakama nattatama nati wela nehe machan... me loke dewiwaru kiyala pirisak innawanam e aya inneth minisun atharamai... good luck bro![]()








අනුන්ගේ දුක දැක සංවේදී වන්නා සැබවින්ම මනුෂ්‍යයෙකි ......





bump


දවසක් ඔය දෙන්නා කැන්ඩි එකට මෙහා පැත්තෙ ඉන්නවා මම දැක්කා මචං, පව් අහිංසක මිනිස්සු.
අබේරත්නගෙ සුරතල් මසුන් ගන්න ඇබ්බැහි වෙලා නැහැ නේද උඹ?


Jaya wewa


හිත හොද ගොඩක් මිනිස්සු තවත් මනුස්සයෙකුට උදව් කරන්නෙ ලෝකෙට පෙන්නෙ නෙවෙයි. එයාල එක් කරලා තනියම ආත්ම තෘප්තියක් ලබනවා. මාද්‍ය වල අඩබෙර ගහගෙන කරන අයගෙ වෙන අරමුනක් තියෙන්නෙ. ඉතින් ඒ එතින් පේව්මන්ට් එකේ බිස්නස් කරා කියල ඒ මනුස්සයෙගෙ මනුස්ස ගති පිරිහිලා නැ. උතුම් මිනිස්සු.