අන්ධයා සහ හාමුදුරුවෝ
මේකනම් ගොඩක් අය දන්න එකක් ඒත් දන්නෙ නැති කට්ටිය බලන්නකො...
ඔන්න ඉතිං ඇස් පේන්නෙ නැති අන්ධ මනුස්සයෙක් පාර දිග ඇවිදගෙන යනවලු...
ඉස්සරහින් එනවලු ඉතාමත් සාන්තව බිම බලාගෙන හාමුදුරුනමක්...
බිම බලාගෙන වඩින අපේ හාමුදුරුවන්ගෙ ඇගේ මේ අන්ධ මනුස්සයා හැප්පිලා...
යකෝ අන්ධ මිනිස්සුන්ගෙ ඇගේ හැප්පෙන්නෙ මොකාද කියල.. අන්ධ මනුස්සයාට මල
පැනල අහනවලු...
කවුද ඔයි... තමුසෙ උඩබලාගෙන පාරෙ යන්නෙ කියල
අපේ හාමුදුරුවෝ කියනව...
මම මේ මහනකෙනෙක්....
එතකොට අන්ධ මිනිහ අහනවලු..
අම්මගෙ රෙද්දද ඕයි පාරෙ මහන්නෙ... ඉදිකට්ට එහෙම අනුනනම්...
කියල...

umba oka adada ahuwe.. ?
api nam montissory yanakota ahapuwane ban mei ? 
ay moko umba hithuwada umba wage pansal gane giya kiyala ? 