අන්ධයා සහ හාමුදුරුවෝ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අන්ධයා සහ හාමුදුරුවෝ

    මේකනම් ගොඩක් අය දන්න එකක් ඒත් දන්නෙ නැති කට්ටිය බලන්නකො...

    ඔන්න ඉතිං ඇස් පේන්නෙ නැති අන්ධ මනුස්සයෙක් පාර දිග ඇවිදගෙන යනවලු...
    ඉස්සරහින් එනවලු ඉතාමත් සාන්තව බිම බලාගෙන හාමුදුරුනමක්...

    බිම බලාගෙන වඩින අපේ හාමුදුරුවන්ගෙ ඇගේ මේ අන්ධ මනුස්සයා හැප්පිලා...

    යකෝ අන්ධ මිනිස්සුන්ගෙ ඇගේ හැප්පෙන්නෙ මොකාද කියල.. අන්ධ මනුස්සයාට මල
    පැනල අහනවලු...

    කවුද ඔයි... තමුසෙ උඩබලාගෙන පාරෙ යන්නෙ කියල

    අපේ හාමුදුරුවෝ කියනව...

    මම මේ මහනකෙනෙක්....

    එතකොට අන්ධ මිනිහ අහනවලු..

    අම්මගෙ රෙද්දද ඕයි පාරෙ මහන්නෙ... ඉදිකට්ට එහෙම අනුනනම්...
    කියල..
    .​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hina giye nane ban :P umba oka adada ahuwe.. ? :rolleyes: api nam montissory yanakota ahapuwane ban mei ? :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඒ පාර උඹ හාමුදුරැවන්ව අල්ලගත්තද විහිලුවට :growl::growl::growl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආයෙ පාරක් කියපන් බලන්න හිනා යනවද කියල
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නෙමෙයි, අර නඩු සීන් එකට මොකද උනේ උඹව කූඩුවට දැම්මාද ?