අන්ධයා සහ හාමුදුරුවෝ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෂිපර් එක ඇරල බලල හිනා වෙයන් ගොන් උලම...
    මගේ ශිපර් එක ඇරියොත් උඹට වෙන්නෙ උඹෙ ශිපර් එක ඇරගෙන අඩන්න තමයි.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූට ඕක කියල තියෙන්නෙ ඔය කථාවෙ ඉන්න අන්ධය. මූ ඒ අන්දයත් එක්ක ලගදි සමනල කේස් එකකට සෙට් උනාලු. එවෙලෙ අන්දය තමයි මූට මේක කියල තියෙන්නෙ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෙ මොකක්ද බන් මේ හැම පෝස්ට් එකටම යටින් ඇඩ් එකක් වැටෙන සීන් එක... උඹලගෙත් එහෙමද?

    8.gif
    8.gif
    8.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෙ මොකක්ද බන් මේ හැම පෝස්ට් එකටම යටින් ඇඩ් එකක් වැටෙන සීන් එක... උඹලගෙත් එහෙමද?

    8.gif
    8.gif
    8.gif
    EK Main theme එක දාගනින්. ඔය මොකක් වත් නෑ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෙ මොකක්ද බන් මේ හැම පෝස්ට් එකටම යටින් ඇඩ් එකක් වැටෙන සීන් එක... උඹලගෙත් එහෙමද?

    8.gif
    8.gif
    8.gif

    use EK main :D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මං කලින් අහලා නෑ. මට හිනා ගියා. ඉතින් මට හරි සතුටුයි. :D

    .