අන්ධ අය දුවනවා දැකලා තියේද? #paralympic #running track

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    හැබැයි පෙන්නැති උන්ට මැච් එක ඉවර වෙනකම්ම තරගයක් නෑනෙ. උන්ට කාවවත් ඉස්සර කරාද උන්ව පහු කරාද කියන එක පෙන්නෙ නෑනෙ.
    අන්ධ අය සල්ලි කොළ අතට ගත්තු ගමන් කීයෙ කොළයක්ද කියලා කියනවා දැකලා ඇතිනෙ. අපිට එහෙම බෑනේ. එක සෙන්ස් එකක් හෝ කීපයක් නැති වෙච්ච අයට ඉතුරු ඒවා පට්ට විදිහට ශාප් වෙනවා. අපිට වගේ නෙවෙයි ඒගොල්ලොන්ට ශබ්දයෙන් දුර තීරණය කරන්න පුළුවන්. සමහරවිට වයිබ්‍රේශන් එකෙනුත්. අපිට වඩා ඒ මිනිස්සු දක්ෂයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,682
    113
    Mother Earth
    Nissan එකෙන් sponsor කරන නිසා lane departure warning තියනවා ඇති කට්ටියට.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,073
    13,946
    113
    126
    Hogwarts
    Mn kalpana kale ande kellek ekka seks karaddi kohomada eki apiwa kiss karanne suck karanne ehema kiala.. apita ona ona then tika oluwa tiyala locate karaganna wenoneh
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,682
    113
    Mother Earth
    Mn kalpana kale ande kellek ekka seks karaddi kohomada eki apiwa kiss karanne suck karanne ehema kiala.. apita ona ona then tika oluwa tiyala locate karaganna wenoneh
    සම්පූර්ණ අන්ධ නම් අතේ ගහන්නෙ කොහොමද බන් ? අපි අතේ ගහන්නෙ එක්කො වැලක් බලන් නැත්තම් රූපයක් බලන්. ඉතින් ඒ අයට කොහොමද ලිංගික හැඟීම් එන්නෙ රූපයක් නොදැක ? ස්පර්ෂයෙන් විතරක් ලිංගික හැඟීම් එන්නෙ නැහැනේ. :unsure:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,073
    13,946
    113
    126
    Hogwarts
    සම්පූර්ණ අන්ධ නම් අතේ ගහන්නෙ කොහොමද බන් ? අපි අතේ ගහන්නෙ එක්කො වැලක් බලන් නැත්තම් රූපයක් බලන්. ඉතින් ඒ අයට කොහොමද ලිංගික හැඟීම් එන්නෙ රූපයක් නොදැක ? ස්පර්ෂයෙන් විතරක් ලිංගික හැඟීම් එන්නෙ නැහැනේ. :unsure:
    Ado owne..aaye anda kollek wa set unama ahala balanna one
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    සම්පූර්ණ අන්ධ නම් අතේ ගහන්නෙ කොහොමද බන් ? අපි අතේ ගහන්නෙ එක්කො වැලක් බලන් නැත්තම් රූපයක් බලන්. ඉතින් ඒ අයට කොහොමද ලිංගික හැඟීම් එන්නෙ රූපයක් නොදැක ? ස්පර්ෂයෙන් විතරක් ලිංගික හැඟීම් එන්නෙ නැහැනේ. :unsure:
    උබලත් අනේ මන්ද බං.
    වෙලාවකට මහින්ද පාක්ෂිකයෝ වගේ හැසිරෙන්නේ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අන්ධ අය සල්ලි කොළ අතට ගත්තු ගමන් කීයෙ කොළයක්ද කියලා කියනවා දැකලා ඇතිනෙ. අපිට එහෙම බෑනේ. එක සෙන්ස් එකක් හෝ කීපයක් නැති වෙච්ච අයට ඉතුරු ඒවා පට්ට විදිහට ශාප් වෙනවා. අපිට වගේ නෙවෙයි ඒගොල්ලොන්ට ශබ්දයෙන් දුර තීරණය කරන්න පුළුවන්. සමහරවිට වයිබ්‍රේශන් එකෙනුත්. අපිට වඩා ඒ මිනිස්සු දක්ෂයි.
    මේක මටත් තියෙනවා. මට අවුරුදු ගාණක ඉදලා හරියට දුර පේන්නේ නෑ
    ආසාවටත් එක්ක sound එකට focus කරන්න ගත්තා:D
    දැන් public තැනක වුණත් sound එකක් වෙන් කරලා අදුනගෙන ඒ පැත්තට යන්න පුලුවන්
    (හැබැයි ඇස් පියාගෙන බෑ)

    try කරොත් ඕන කෙනෙක්ට පුලුවන්, එක්තරා විදියක self-defense technique එකක් මටනම් ;)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,874
    113
    මේක මටත් තියෙනවා. මට අවුරුදු ගාණක ඉදලා හරියට දුර පේන්නේ නෑ
    ආසාවටත් එක්ක sound එකට fous කරන්න ගත්තා:D
    දැන් public තැනක වුණත් sound එකක් වෙන් කරලා අදුනගෙන ඒ පැත්තට යන්න පුලුවන්
    (හැබැයි ඇස් පියාගෙන බෑ)

    try කරොත් ඕන කෙනෙක්ට පුලුවන්, එක්තරා විදියක self-defense technique එකක් මටනම් ;)
    ට්‍රයි කරොත් බැරි නෑ:yes::yes:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්ධ අය සල්ලි කොළ අතට ගත්තු ගමන් කීයෙ කොළයක්ද කියලා කියනවා දැකලා ඇතිනෙ. අපිට එහෙම බෑනේ. එක සෙන්ස් එකක් හෝ කීපයක් නැති වෙච්ච අයට ඉතුරු ඒවා පට්ට විදිහට ශාප් වෙනවා. අපිට වගේ නෙවෙයි ඒගොල්ලොන්ට ශබ්දයෙන් දුර තීරණය කරන්න පුළුවන්. සමහරවිට වයිබ්‍රේශන් එකෙනුත්. අපිට වඩා ඒ මිනිස්සු දක්ෂයි.
    salli kola wala brail sign thiyenawa ban.
     
    • Wow
    • Like
    Reactions: NRTG and ruchira55