අන්ධ අය දුවනවා දැකලා තියේද? #paralympic #running track

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    අදමයි මේ ඉවෙන්ට් එක දැක්කෙ...

    මට ආපු ප්‍රශ්නෙ,
    අන්ධ කෙනාට වඩා පාට්නර්ගෙ ටයිමිං හොඳ වෙනන ඕනෙ. නැත්තං අන්ධ කෙනාට උපරිම දක්ශතා පෙන්නන්න බෑ.
    හදිස්සියෙ උසේන් බෝල්ට් අන්ධ වෙලා පැරා ගියොත්, මිනිහගෙ පාට්නර්ට කාවද යවන්නෙ....??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    matath meka nam wikarayak wage. thani kelin thiyala duwanna kiwwanam hari.

    කොහෙද තියෙන්නෙ?
    1-Figure1-1.png

    ------ Post added on Sep 7, 2022 at 9:44 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    matath meka nam wikarayak wage. thani kelin thiyala duwanna kiwwanam hari.
    වේගෙන් දුවනකොට තනි කෙලින්නං දුවන්න අමාරුයි.
    වෙන මොකක් හරි තාක්ශනික ක්‍රමයක් හදන්න බැරිද දන්නෑ. පාත් එකෙන් පිට පනින්නෙ නැතුව තියාගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    matath meka nam wikarayak wage. thani kelin thiyala duwanna kiwwanam hari.

    1-Figure1-1.png

    ------ Post added on Sep 7, 2022 at 9:44 PM
    අඩෝ මම ට්‍රයි කරා එක ඇඟිල්ලකටවතත් අර හිච්චි තිත් sense වෙන්නෙ නෑනේ බන්. අඩු ගානෙ හිල් කීයක් තියෙනවද කියල කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩෝ මම ට්‍රයි කරා එක ඇඟිල්ලකටවතත් අර හිච්චි තිත් sense වෙන්නෙ නෑනේ බන්. අඩු ගානෙ හිල් කීයක් තියෙනවද කියල කියන්න අමාරුයි.
    I think they have the sense even we don't have.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    matath meka nam wikarayak wage. thani kelin thiyala duwanna kiwwanam hari.

    1-Figure1-1.png

    ------ Post added on Sep 7, 2022 at 9:44 PM
    මම කොළ කීපයක් අරන් ට්‍රයි කරා. ඔය ඩොට් තියෙන පැත්ත හොයාගන්නත් අමාරුයි. කීපයකම වැරදුනා. අළුත් කොළ වල නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. පරණ කොල වල නම් කොහොමත් බෑ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මම කොළ කීපයක් අරන් ට්‍රයි කරා. ඔය ඩොට් තියෙන පැත්ත හොයාගන්නත් අමාරුයි. කීපයකම වැරදුනා. අළුත් කොළ වල නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. පරණ කොල වල නම් කොහොමත් බෑ.
    පරණ කොළ වල ඒව නෑ නෙ?