Hik Hik Parana ID eken yanawaaa kiyala show eka daalaa aluth ekak hadaagenaa aawaa needaaaaaaaaaaaaaaaa.........![]()
Rep ekak hambunaama ochchara andanawaanan Fake hada hadaaaaa mehe awith andannaa epaa ponz....
dan mekenuth yanawaaa kiyala thawa fake ekakin waren




ත්රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන..![]()

බිම හැදෙන හැම කෑමම එහෙමයි, එළවළු උනත් එහෙමයි. ඕවා සත්තු කාළා යනවා. සමහර කොළ වර්ග තියෙනවා (ගොටු කොළ , මුකුණුවැන්න වගේ ඒවා ) බල්ලෝ චු කරලා යනවා මම ඕක දැක්ක දවසේ ඉදන් කන්නේ නැහැ මල ජරාව. පරිප්පු බතුයි කන එකයි තරම් පිරිසිදු කෑමක් අය නැහැ.

ඔව් මචන් ඒක ඇත්ත. පොලොඟු සහ වෙනසත් සර්පයෝ 99% මාංශ භක්ෂකයි. අනිවා උන් එන්නේ අන්නාසි වතු ආශ්රිතව ඔවුන්ට ජිවත් වෙන්න හොඳ පරිසරයක් ගොඩ නැගෙන නිසා. අනෙක පොළගා අන්නාසි කෑවම කියමුකෝ. එත් උන් අන්නාසි වලට විෂ එකතු කරයි ද ? උන විෂ නිකුත් කරන්නේ සතුරාට කරන ලද පහර දීමකදී විතරයි නේ.
අන්නාසි ඉඳල හිටලා කෑවට කමක් නැහැ නිතරම කන්න එපා අක්මාව ඉදිමෙනවා![]()