අන්නාසි කනවානම් පරිස්සමෙන්!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    බිම හැදෙන හැම කෑමම එහෙමයි, එළවළු උනත් එහෙමයි. ඕවා සත්තු කාළා යනවා. සමහර කොළ වර්ග තියෙනවා (ගොටු කොළ , මුකුණුවැන්න වගේ ඒවා ) බල්ලෝ චු කරලා යනවා මම ඕක දැක්ක දවසේ ඉදන් කන්නේ නැහැ මල ජරාව. පරිප්පු බතුයි කන එකයි තරම් පිරිසිදු කෑමක් අය නැහැ.
     
    Last edited:

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    Hik Hik Parana ID eken yanawaaa kiyala show eka daalaa aluth ekak hadaagenaa aawaa needaaaaaaaaaaaaaaaa......... :lol:

    Rep ekak hambunaama ochchara andanawaanan Fake hada hadaaaaa mehe awith andannaa epaa ponz....
    dan mekenuth yanawaaa kiyala thawa fake ekakin waren :rofl:

    උබේ අම්මා රෑ ඇවිත් කිව්වා ආයේ එන්න කියලා බොරුනම් අහලා බලපන්. මතක ඇතුව කියපන් ඊලග පාර එද්දි මාරු සල්ලි අරන් එන්න කියලා. මගේ ලග රුපියල් 10 ඒව නෑ බන් දෙන්න. :rofl::rofl::P:P
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ත්‍රෙඩ් එක මැකුවා. ඕනි නම් පහල තියෙන quote කරපු එක බලහන්. Advice කරද්දී මේකෙ ඉන්න සමහර අය කාලෝ ෆොන්සේකලා නලින් ද සිල්වාලා වගේ තමන්ගෙ මතේම එල්ලිලා කුනුහරපෙන් රෙප් කපන්න විතරයි දන්නේ. මම රෙප් ඉල්ලුවෙත් නෑ ඕනිත් නෑ උබලව දැනුවත් කරන්න දැම්මේ. කොහෙද මේකෙ ඉන්නවනේ බලුකම් කරන ඔස්තාර්ලා ටිකක්. උබලගේ බලුකම් හින්දම තමා මේකෙ ඉන්න පරණ උන් ගියෙත් අලුතෙන් එන එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙත්. ලැජ්ජයි ඕයි උබලා ගැන.. :baffled::baffled::baffled:

    ත්‍රෙඩ් එකක් දානවා නං ගල් මුල් දෙකම බලාගෙන ත්‍රෙඩ් දාපං..
    හැම මිනිහම එක වගේ නෑනේ..
    කපන එකෙක් කපයි දෙන එකෙක් දෙවි..
    උඹ කරන්නේ හරි දෙයක් නං/ උඹ දාන්නේ වැදගත් දෙයක් නං..ඔය පොඩි පොඩි හුජ්ජ කොල්ලෝ කෑ ගහන ඒවා ගණන් ගන්නේ නැතුව ඉදහං..
    උඹ කෑගහන එකෙන් වෙන්නේ උන් තව පිම්බෙන එක විතරයි..
    රේප් කපුවනං ඉවසගනින්..
    කපපුවට වැඩියෙන්රේප් උඹට හම්බවෙයි..;)
    ජයවේවා..!!
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    බිම හැදෙන හැම කෑමම එහෙමයි, එළවළු උනත් එහෙමයි. ඕවා සත්තු කාළා යනවා. සමහර කොළ වර්ග තියෙනවා (ගොටු කොළ , මුකුණුවැන්න වගේ ඒවා ) බල්ලෝ චු කරලා යනවා මම ඕක දැක්ක දවසේ ඉදන් කන්නේ නැහැ මල ජරාව. පරිප්පු බතුයි කන එකයි තරම් පිරිසිදු කෑමක් අය නැහැ.

    parippui haalui ahasene wawennne ane me palayan ban yanna :lol:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔව් මචන් ඒක ඇත්ත. පොලොඟු සහ වෙනසත් සර්පයෝ 99% මාංශ භක්ෂකයි. අනිවා උන් එන්නේ අන්නාසි වතු ආශ්‍රිතව ඔවුන්ට ජිවත් වෙන්න හොඳ පරිසරයක් ගොඩ නැගෙන නිසා. අනෙක පොළගා අන්නාසි කෑවම කියමුකෝ. එත් උන් අන්නාසි වලට විෂ එකතු කරයි ද ? උන විෂ නිකුත් කරන්නේ සතුරාට කරන ලද පහර දීමකදී විතරයි නේ.

    මහෝෂධ තුමා ආවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අන්නාසි ඉඳල හිටලා කෑවට කමක් නැහැ නිතරම කන්න එපා අක්මාව ඉදිමෙනවා :)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සර්පයෝ අන්නාසි කනවා කියන කතාව ඇත්ත. තව මීයෝ, ඉත්තැවො, ලේන්නු, කුරුල්ලොත් අන්නාසි කනවා. තෙල් පෝර ගහල හදනවා කිව්වට ගෙඩි ඉදීගෙන එන කාලෙට සත්තුන්ගෙන් බේර ගන්න අමාරුයි.

    ඒත් අපෙන් අන්නාසි ගන්න එන වෙළෙන්දෝ සත්තු කාපු ගෙඩිත් අරගෙන යනවා. ඒවා විකුනන්නේ අන්නාසි කපල විකුණන වෙළෙන්දන්ට, සරුවත් කාරයින්ටලු. තව පොඩියට ජෑම් වගේ දේවල් හදන උනුත් ඕව ගන්නවලු.

    අන්නාසි ගෙඩිය සර්පයා කෑවහම එකෙන් උගේ විස ගෙඩියට ගිහින් මිනිස්සුන්ටත් විස වෙනවද කියන එක නම් මම දන්නේ නෑ. ඒක වෙන්නත් පුළුවන්. සර්පයෝ කොහොම වෙතත් ලේනෙක් කෑව ගෙඩියක්වත් කන්න එපා.

    අන්නාසි ගන්නකොට පලුදු නැති හොද ගෙඩි බලල ගන්න.


     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යකෝ සර්පයෝ මනස බක්ෂක නම් මොන ප යන්නකටද අන්නාසි කන්නේ ?

    මචන් ළමයි හම්බ වෙන්න ඉද්දි කන්න එපා , ඇබෝර්ට් වෙනවා ලු