අන්නාසි වගාව

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ඉඩම අන්නාසි වලටම යට කරන එක පාඩුයි බන්. ඕකෙ රබර් දාපන්. ඒ අතරට අන්නාසි දාපන්. මමත් ඇහැලියගොඩ. උඹ ඇහැලියගොඩ කොහෙද ඉන්නෙ

    mama kothvila road mchn, town ekemai, midland eka gawin athulata yanna oni poddak


    thankss

    ජොනී බට්ට;16333034 said:
    බොරළු පසේ තමයි අන්නාසි හොදට හැදෙන්නේ. හැබැයි පොල් එක්ක අතුරු වගාවක් හැටියටනම් අන්නාසි දාන්න එපා. පොල් ගස් ටික සවුත්තු වෙනවා. උබට export කරන්න ඕනනම් alibaba.com එකට ගිහින් ලංකාවෙන් පලතුරු export කරන අය හොයාගතහැකි.

    thanks mchn


    thanks

    pineapple bump

    thanks
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    oka eka kalekata padui thawa kalekata labai.. karanawa nam hari kale balala karanna ona.. palayak 15k 20k withara wenawa.. hama pasakama annasi wawenneth na machan.. ekata galapena pasak tiyenna ona.. anika wathura madi kaleta wathura danna puluwan wenna ona..
    hodama de thama machan lagama tiyena krushikarma ekata gihin a.i wa hambenna.. eya awith balala karanna ona widiya nomilema kiyala dei..
    hithana tharam lesi na machan wadeth.. kohubath ehema ona... hariyata pohora beheth ehema danna ona..
    api eka sarayak hitawala wikunaganna bariwa hadda anatha una..

    Me tiyenne kathawa hariyatama... :):)
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජොනී බට්ට;16333034 said:
    හැබැයි පොල් එක්ක අතුරු වගාවක් හැටියටනම් අන්නාසි දාන්න එපා. පොල් ගස් ටික සවුත්තු වෙනවා.

    එහෙම වෙන්නේ අන්නාසි වලට හරියට පෝර දැම්මේ නැත්තන්. හොඳට කොහුබත් දාල පෝර දාල කරන අන්නාසි වගාවකින් පොල් ගස් ටිකත් සරු වෙනවා. :yes:

    අවුරුදු 5 කට වැඩිය ලොකු පැල පොල් එක්ක අන්නාසි දාන්න එපා. පොල් ගස් උස නැති නිසා හෙවනට අන්නාසි සරුවට හැදෙන්නේ නෑ. අන්නාසි වලට හොඳට අව්ව ඕනේ.

     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එහෙම වෙන්නේ අන්නාසි වලට හරියට පෝර දැම්මේ නැත්තන්. හොඳට කොහුබත් දාල පෝර දාල කරන අන්නාසි වගාවකින් පොල් ගස් ටිකත් සරු වෙනවා. :yes:

    මම පොල් වලටයි අන්නාසි වලටයි දෙකටම පෝර දැම්ම. හැබැයි සරු උනේ අන්නාසි විතරයි :(
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජොනී බට්ට;16334224 said:
    මම පොල් වලටයි අන්නාසි වලටයි දෙකටම පෝර දැම්ම. හැබැයි සරු උනේ අන්නාසි විතරයි :(

    මචං දැන් තියෙන පෝර වලත් පොඩි පොඩි අවුල් තියෙනවා. එහෙම එකක්ද දන්නේ නෑ. අපේ පැත්තේ ගොඩක් පොල් වතු තියෙන අය වතු බදු දෙනවා අන්නාසි වලට ගස් ටික සරු කරගන්න. :yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජොනී බට්ට;16334224 said:
    මම පොල් වලටයි අන්නාසි වලටයි දෙකටම පෝර දැම්ම. හැබැයි සරු උනේ අන්නාසි විතරයි :(

    අන්නාසි හිටෙව්වේ කොහුබත් දාලද?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජොනී බට්ට;16334281 said:
    :yes::yes: ආයේ අන්නාසි දැම්මේ නැ හැබැයි.

    දැන් හැමෝම හිටවනවා. ඒක නිසා හොඳ මිලක් ගන්න අමාරුයි. :(
    උබ කොහෙද ඉන්නේ ? :rolleyes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අන්නසි වගාව හොදයි:).හිටවනවානම් අඩුම තරමෙ අක්කරයක් වත් හිටවන්න ඔනා. යටකරන ගාන පලයෙනි පලදාවෙන්ම හොයන්න පුලුවන් සාර්ථක වගාවකින්. සාමන්යෙන් පැලයක් රු 12-15 අතර ගානකට හොයාගන්න පුලුවන්

    පලයෙනි පලදාවෙන් පස්සෙ එ ගහේ කුරුල්ලන්ව (පැල ඔයාට විකුනන්නත් පුලුවන්.රු 12- රු 15 )



    DSC00106.jpg
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචං දැන් තියෙන පෝර වලත් පොඩි පොඩි අවුල් තියෙනවා. එහෙම එකක්ද දන්නේ නෑ. අපේ පැත්තේ ගොඩක් පොල් වතු තියෙන අය වතු බදු දෙනවා අන්නාසි වලට ගස් ටික සරු කරගන්න. :yes:

    Koheda bn ub ine?