ඉඩම අන්නාසි වලටම යට කරන එක පාඩුයි බන්. ඕකෙ රබර් දාපන්. ඒ අතරට අන්නාසි දාපන්. මමත් ඇහැලියගොඩ. උඹ ඇහැලියගොඩ කොහෙද ඉන්නෙ
mama kothvila road mchn, town ekemai, midland eka gawin athulata yanna oni poddak
bump
thankss
ජොනී බට්ට;16333034 said:බොරළු පසේ තමයි අන්නාසි හොදට හැදෙන්නේ. හැබැයි පොල් එක්ක අතුරු වගාවක් හැටියටනම් අන්නාසි දාන්න එපා. පොල් ගස් ටික සවුත්තු වෙනවා. උබට export කරන්න ඕනනම් alibaba.com එකට ගිහින් ලංකාවෙන් පලතුරු export කරන අය හොයාගතහැකි.
thanks mchn
bumpz..
thanks
pineapple bump
thanks





