අන්න අරහෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    යං යං ටීවි එක දාමු
    රූපවාහිනියෙ X Files යනව 7 ඉඳල
    පියෝ ටීවි තියෙනවනං මුල ඉඳල බැලුවෑකි. ගිය සතියෙ හරක් මස් ගැන කතාවක් ගියෙ. උඹලට මතකද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බාගෙන බලපං බං ඕකුන් පෙන්නනව සීසන් 3ක් විතර ගියාම ඒ වෙලාවට නාට්ටියක් දානව ඊට පස්සෙ වෙන දවසක ආයෙ මුල ඉඳං කවදාවත් ඉවරයක් වෙනකං බලන්න වෙන්නෑ දැන් කී සැරයක් ඕක බාගෙට පෙන්නල මුල ඉඳල පෙන්නන්න පටං ගත්තද :growl: :growl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බාගෙන බලපං බං ඕකුන් පෙන්නනව සීසන් 3ක් විතර ගියාම ඒ වෙලාවට නාට්ටියක් දානව ඊට පස්සෙ වෙන දවසක ආයෙ මුල ඉඳං කවදාවත් ඉවරයක් වෙනකං බලන්න වෙන්නෑ දැන් කී සැරයක් ඕක බාගෙට පෙන්නල මුල ඉඳල පෙන්නන්න පටං ගත්තද :growl: :growl:

    :yes::yes::yes:
    මැද කෑලි එහෙම බලලම එපා වෙලා :growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes:
    මැද කෑලි එහෙම බලලම එපා වෙලා :growl::growl:

    මා දැන් මාස 6කට විතර කලිං මුල ඉඳං බලන්න පටං ගත්ත තාම සීසන් 2යි ඉවර කලේ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    tv එකේ නොගිය එක සීසන් එකක් තියනවලු
    5 ද කොහෙද :(

    වෙන්ඩ ඇති ඉවරයක් වෙනකං එක විදිහකට පෙන්නන්නැති උන් එපිසඩ් පැන්නුවත් පුදුම වෙන්න දෙයක් නෑ :no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    බාගෙන බලපං බං ඕකුන් පෙන්නනව සීසන් 3ක් විතර ගියාම ඒ වෙලාවට නාට්ටියක් දානව ඊට පස්සෙ වෙන දවසක ආයෙ මුල ඉඳං කවදාවත් ඉවරයක් වෙනකං බලන්න වෙන්නෑ දැන් කී සැරයක් ඕක බාගෙට පෙන්නල මුල ඉඳල පෙන්නන්න පටං ගත්තද :growl: :growl:

    ඔව් බං. ඊයෙ ගියෙ වයසක අය බලාගන්න සාත්තු නිවාසයක කතාවක්.. කලින් බලල තියෙනව මතකයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං. ඊයෙ ගියෙ වයසක අය බලාගන්න සාත්තු නිවාසයක කතාවක්.. කලින් බලල තියෙනව මතකයි

    අර චීන අල්සයිමර් හොඳ කරන එක :yes: :yes: