අන්න ජෙපිස්ලා සබන් නැතුව නානව.....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කවුරුහරි සබන් කැටයක් අරන් දිපන් බන්..... පව්..... වතුර ගහද්දි අනුර එස්කේප්.....අනුර එහෙම පැනලා ගියේ නෑ හොඳේ... සහෝදරවරු සබන් නැතුව නානව දැකලා දුක හිතිලා සබන් ගන්න සුපමාකට් ගියා​



    ------ Post added on Feb 26, 2023 at 4:28 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල්ට අර ගෝටට වගේ පෙලපාලි අරගල ගේමක්නෑ. මමනම් කියන්නෙ ඉස්සෙල්ල රනිල් වික්‍රමසින්හ කියන්නෙ කවුද කියල කියවගෙන එන්න..ගෝටට මහින්දට උන් හිටිතැනුත් නැති කරේ කවුද කියල හීන් සීරුවෙ කල්පනා කරාම රනිල්ව යන්තම්හරි තේරෙයි..මහින්දවත් ඇන්දුවනම් ඉතින් 😀
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හොද වැඩෙ ඕකුන්ට
    තියන දෙයක් කාල අපි වගෙ ඉන්න බැරුවට යනව රට හදන්න

    හැහ් (2)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    😁

    5000කට අධික පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර
    - https://sinhala.lankanewsweb.net/02/26/45256/



    ජෙප්පෝ පුම්බන බොරු උද්ගෝෂණ වලට මිනිස්සු එන්නේ නැහැ. හැමදාම එන 5000 විතරයි.


    එදා මෝඩ ගෝඨාට එරෙහි ජනතා විරෝධයෙන් ජෙප්පෝ මුලින්ම ඇඟ බේරගත්ත හැටි. 😁

    කිසිවෙකු වගකීම බාර නොගන්නා අප්‍රේල් 03 විරෝධතාවය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ව්‍යාජ ප්‍රචාර දියත් කර තිබීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. - https://lankatruth.com/si/?p=130975
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    නාන එක නම් ලංකාවේ උන්ට අමුතු දෙයක් නෙමෙයි .
    හැබැයි රැස් වෙන්න දෙන්න හොද නැ මෙහෙම හැමදාම ගහලා එලවන්න දෙන්න ඕනේ . ඝෝඨාබය කරපු හට් ගැහිලි සිංදු ගම්මාන අට්ටාල නම් ගහන්න දුන්නොත් මේක මව් බිම නැත්තම් මරණය දෙක වෙනවා . කෝමත් අන්තිමට සන්නද්ද අරගලක උච්චම අවස්ථාවට මේක නතර වෙන් නැ
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    නාන එක නම් ලංකාවේ උන්ට අමුතු දෙයක් නෙමෙයි .
    හැබැයි රැස් වෙන්න දෙන්න හොද නැ මෙහෙම හැමදාම ගහලා එලවන්න දෙන්න ඕනේ . ඝෝඨාබය කරපු හට් ගැහිලි සිංදු ගම්මාන අට්ටාල නම් ගහන්න දුන්නොත් මේක මව් බිම නැත්තම් මරණය දෙක වෙනවා . කෝමත් අන්තිමට සන්නද්ද අරගලක උච්චම අවස්ථාවට මේක නතර වෙන් නැ
    Polo Ralph Lauren shirt අඳින සාමාජවාදී විප්ලවකරු AKD ට මොන සන්නද්ද අරගලද? ඔය හැමදාම වගේ ජෙපි fan base එක චූන් කරලා යනවා. 😁
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    Polo Ralph Lauren shirt අඳින සාමාජවාදී විප්ලවකරු AKD ට මොන සන්නද්ද අරගලද? ඔය හැමදාම වගේ ජෙපි fan base එක චූන් කරලා යනවා. 😁
    ලංකාවේ ජන්ද දායකයන් මොඩයි එක උත්කර්ශවත්ම එක ආවේ ඝෝඨාගේ එකෙන් . ඉතින් පුදුම වෙන්න එපා අනුර දිනන එකත් මේ මහ පොලවේ වෙන්න පුලුවන් . අනික මේ වෙලාවේ ලොකෙත් ලිබරල් සහ සමාජවාදි බලකනු හැප්පෙන වෙලාවක අනුර සහෝදරයා ලුලා නැති වලට කනයා පන්ඩිතයා වගේ බොක්කට වදින ටෝක්ස් දෙන නිසා වැලේ වැල් නිතැ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉක්මනට දිරච්ච ලනු කනවා. රටේ ආන්ඩු තීරණය කරන පාවෙන ජන්ද ඔක්කම අනුර සහෝදරයා බ්‍රෙන් වොස් කරලා ඉවරයි උන් ස්වධීනව කඩේ යනවා 2019 පොස්ට් බුකියෙන් මකලා. පරම්පරාගත උන්ට වැලේ වැල් නැ රෙන්න පුකේ ගූත් නැ බයියයෝ ලොවෙත් නැති පරිවර්ථනයක් වෙලා ඉන්නේ. අනර්කලි, උපේක්ශලා, ජැකා, ගිතා , සනත් , මවින්, සනත් නිසාන්ත,විමලවීර වගේ බඩු පාර්ලිමේන්තු ගෙනාපු රටක් මේක .