කවුරුහරි සබන් කැටයක් අරන් දිපන් බන්..... පව්..... වතුර ගහද්දි අනුර එස්කේප්.....අනුර එහෙම පැනලා ගියේ නෑ හොඳේ... සහෝදරවරු සබන් නැතුව නානව දැකලා දුක හිතිලා සබන් ගන්න සුපමාකට් ගියා
------ Post added on Feb 26, 2023 at 4:28 PM
අන්න බලපන් නිව්ස්සිරස
![]()
- https://sinhala.lankanewsweb.net/02/26/45256/5000කට අධික පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර
කිසිවෙකු වගකීම බාර නොගන්නා අප්‍රේල් 03 විරෝධතාවය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ව්‍යාජ ප්‍රචාර දියත් කර තිබීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. - https://lankatruth.com/si/?p=130975

Polo Ralph Lauren shirt අඳින සාමාජවාදී විප්ලවකරු AKD ට මොන සන්නද්ද අරගලද? ඔය හැමදාම වගේ ජෙපි fan base එක චූන් කරලා යනවා.නාන එක නම් ලංකාවේ උන්ට අමුතු දෙයක් නෙමෙයි .
හැබැයි රැස් වෙන්න දෙන්න හොද නැ මෙහෙම හැමදාම ගහලා එලවන්න දෙන්න ඕනේ . ඝෝඨාබය කරපු හට් ගැහිලි සිංදු ගම්මාන අට්ටාල නම් ගහන්න දුන්නොත් මේක මව් බිම නැත්තම් මරණය දෙක වෙනවා . කෝමත් අන්තිමට සන්නද්ද අරගලක උච්චම අවස්ථාවට මේක නතර වෙන් නැ
ලංකාවේ ජන්ද දායකයන් මොඩයි එක උත්කර්ශවත්ම එක ආවේ ඝෝඨාගේ එකෙන් . ඉතින් පුදුම වෙන්න එපා අනුර දිනන එකත් මේ මහ පොලවේ වෙන්න පුලුවන් . අනික මේ වෙලාවේ ලොකෙත් ලිබරල් සහ සමාජවාදි බලකනු හැප්පෙන වෙලාවක අනුර සහෝදරයා ලුලා නැති වලට කනයා පන්ඩිතයා වගේ බොක්කට වදින ටෝක්ස් දෙන නිසා වැලේ වැල් නිතැ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉක්මනට දිරච්ච ලනු කනවා. රටේ ආන්ඩු තීරණය කරන පාවෙන ජන්ද ඔක්කම අනුර සහෝදරයා බ්‍රෙන් වොස් කරලා ඉවරයි උන් ස්වධීනව කඩේ යනවා 2019 පොස්ට් බුකියෙන් මකලා. පරම්පරාගත උන්ට වැලේ වැල් නැ රෙන්න පුකේ ගූත් නැ බයියයෝ ලොවෙත් නැති පරිවර්ථනයක් වෙලා ඉන්නේ. අනර්කලි, උපේක්ශලා, ජැකා, ගිතා , සනත් , මවින්, සනත් නිසාන්ත,විමලවීර වගේ බඩු පාර්ලිමේන්තු ගෙනාපු රටක් මේක .Polo Ralph Lauren shirt අඳින සාමාජවාදී විප්ලවකරු AKD ට මොන සන්නද්ද අරගලද? ඔය හැමදාම වගේ ජෙපි fan base එක චූන් කරලා යනවා.![]()