අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල

    Air India crash may be result of multiple bird hits, experts claim

    A former pilot has claimed multiple bird hits may have caused Air India flight 171 to crash with both engines losing power.
    Reacting to the crash near Ahmedabad airport, captain Saurabh Bhatnagar, an ex-pilot, told NDTV:

    It looks, prima facie, like a case of multiple bird hits wherein both the engines have lost power. The take-off was perfect and just, I believe, short of taking the gear up, the aircraft started descending, which can happen only in case the engine loses power or the aircraft stops developing lift. Obviously, the investigation will reveal the exact reason.

    https://www.dailymail.co.uk/news/article-14805287/air-India-crash-live-updates-ahmedabad-uk.html
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,549
    113
    Mother Earth
    එතකොට උඩට ගන්න තෙල්? උඹ අඳුරන තම්බි ඉන්නවද අඩුවට දෙන?
    ඉතින් බන් මොකක් හරි ක්‍රමයක් එපැයි. එක්කෝ seat eject වෙලා parachute වැටෙන්න හරි හදන්න ඕන. 🤷‍♂️
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    ඉතින් බන් මොකක් හරි ක්‍රමයක් එපැයි. එක්කෝ seat eject වෙලා parachute වැටෙන්න හරි හදන්න ඕන. 🤷‍♂️
    පැරෂුට් වැටුනම මිනිස්සු බේරගන්නෙ සුපර්මෑන් ඇවිල්ලද? ඊට හොඳ නැද්ද ප්ලේන් එක වැටෙන්න ඉස්සෙල්ලා කන්න ප්‍රබා කරා වගේ සයනයිඩ් කරලගානෙ බෙල්ලෙ එල්ලුවනම්?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි
    යකඩ කුට්ටියකින් cover වුනාට වැඩක් නැහැ. උගේ internal organs කුඩු වෙයි crash එකෙන් release වෙන energy impact එකට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,549
    113
    Mother Earth
    යකජ කුට්ටියකින් cover වුනාට වැඩක් නැහැ. උගේ internal organs කුඩු වෙයි crash එකෙන් release වෙන energy impact එකට.
    ඉතින් ඒවා mitigate කරන්න cabin එක ඇතුලේ airbag තියෙනවා. 🤷‍♂️
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,664
    113
    මේකට පක්කො කෙලියා කියයිද දන්නේ නෑ....

    විජේ මල්ලයර් සුපිරි ආතල් එකක් ගත්තනේ.. උගේ පුතත් එහෙමනේ.. දැන් අතල් එකේ ලන්ඩන් හන්දියට වෙලා ඉන්නේ..
    Banged Deepika
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    parana ekak balapan. alu wela yanwa miniha

     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,230
    12,667
    113
    🌎
    20250612_170423.jpg
    20250612_170417.jpg
     
    • Sad
    Reactions: Asmodeus