facebook live or some live streaming serviceමුගෙ ෆෝන් එක බේරුනේ කොහොමද?
facebook live or some live streaming serviceමුගෙ ෆෝන් එක බේරුනේ කොහොමද?
අම්මෝ ඔක්කොම මැරෙන්න ඇති මම හිතන්නේ![]()
ඔය 2019 වගේ කඩාගෙන වැටිච්ච ithiopian එකේ FB live දීපු එක.මුගෙ ෆෝන් එක බේරුනේ කොහොමද?
ඒවුනාට ඌ ඉන්දියන් එකෙක්නෙ?ඔය 2019 වගේ කඩාගෙන වැටිච්ච ithiopian එකේ FB live දීපු එක.
------ Post added on Jun 12, 2025 at 5:26 PM
Nepal eka nehඔය 2019 වගේ කඩාගෙන වැටිච්ච ithiopian එකේ FB live දීපු එක.
Yeti airlines නේද?ඔය 2019 වගේ කඩාගෙන වැටිච්ච ithiopian එකේ FB live දීපු එක.
ලොකු පැරශුට් එකක් දාන්න ඕනේ හදිසියක් උනාම Open වෙන්නඅඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ.![]()
SriLankan එකේ safety record එක හොඳයි බං ඔය ගොඩක් ලොකු airlines වලටත් වඩා.ඇයි ශ්රි ලංකන්, බර කරත්ත වගේ...
කොහොම කලත් ඔච්චර ලොකු ඉම්පැක්ට් එකකින් බේරෙන්න බෑ බන්....යකඩ පෙට්ටිය බේරුනත් ඇතුලෙ ඉන්න එකා සම්බෝල වෙනවාඅඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ.![]()
මමත් ඉන්දියාව කැමති නෑ, ඒත් මෙහෙම නෙවෙයි.පට්ට හැපි දවසක්.
yesSriLankan එකේ safety record එක හොඳයි බං ඔය ගොඩක් ලොකු airlines වලටත් වඩා.