අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

redux

Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    නියම බෞද්ධයෙක් 😂

    413l1qf-yBL.jpg_BO30,255,255,255_UF900,850_SR1910,1000,0,C_QL100_.jpg
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    අපේ මිනිස්සුන්ව මරන්න කොටින්ට උඩින් පරිප්පු දාපු උන්ට මගේ අනුකම්පාවක් නෑ

    මම ඕන තරන් ඉන්දියන් උන් එක්ක වැඩ කරල තියෙනව

    ඕකුන් තරන් අමුනුස්ස සක්කිලි ජාතියක් මම කොහෙවත් දැකල නෑ
    මම ඒ කාලෙ හිටියෙනම් නෑ. මටත් සෙට්ම නෑ ඉන්දියන් උන් (ආශ්‍රය කරල නැතුව).
    තරහකාරයෙක් උනත් මැරුනම හොඳ වැඩේ කියන්න පුලුවන්ද උබට?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113

    169 Indians among 242 flyers on crashed Air India flight: Full passenger list​


    පවුල් පිටින් ගිහිල්ලා තියෙන්නේ. UK සුද්දෝ දෙන්නෙක් වගේ ඉන්නවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Medical collage intern la inna hostel eakak.
    Hostel eake 50-60 marila lu

    AIR INDIA එකෙන් ප්ලෙන් එකෙ ගිය උන් වියදම් කරපු ටිකට් සල්ලි ආයෙම දෙනවා ලු