අන්න වාරියපොළ බඩිඩ අල්ලලා...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අන්න වාරියපොළ බඩිඩ අල්ලලා...

    10636162_662731890491573_9028100836772411703_n.jpg

    වාරියපොළ නගරයේදී තරුණයෙකුට පහරදුන් තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (27) පෙරවරුවේ මෙම තරුණියට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. වාරියපොළ බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවුණා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන්ට පාඩුවේ ඉන්න දීපන් බන්
    උබලගේ ගෙදර රණ්ඩුවක් කවුරුහරි වීඩියෝ කරලා
    දැම්මොත් කොහොමද

    අනුන්ගේ කුණුගොඩවල වැඩක් නැහැ අපිට

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අච්චර හොර මැර කම් කරන සුකන්නල ඉන්නවා ඇති තරම් හිරේ දාන්න ඕනා ඒත් දාන්නේ මේ වගේ හාල් මැස්සෝ.
     
    • Like
    Reactions: Molock

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ලැජ්ජයි විලි ලැජ්ජයි..

    පාරෙ බැහලා යන කෙල්ලොන්ට චාටර් කතා කියලා ගුටි කාල..

    දැන් කෙල්ල පොලිසියේ.. මේවට හුරේ දාන උන් පිරිමිද..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඕකුන්ට පාඩුවේ ඉන්න දීපන් බන්
    උබලගේ ගෙදර රණ්ඩුවක් කවුරුහරි වීඩියෝ කරලා
    දැම්මොත් කොහොමද

    අනුන්ගේ කුණුගොඩවල වැඩක් නැහැ අපිට

    ඉතින් වාහේ මම නෙවීනේ ඇල්ලුවේ ඒකිව:baffled:..පොලෝසියෙන් අල්ලලා තියෙන්නේ..අනික අපේ ගෙදර මෙහෙම එකක් උනොත් මම තමයි ඒක ඉස්සෙල්ලම නෙටි එකට දාන්නේ..:P
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලැජ්ජයි විලි ලැජ්ජයි..

    පාරෙ බැහලා යන කෙල්ලොන්ට චාටර් කතා කියලා ගුටි කාල..

    දැන් කෙල්ල පොලිසියේ.. මේවට හුරේ දාන උන් පිරිමිද..

    අප්පච්චියෝ ඔයාට නහුතෙට නැගලා නේ..අර මොකෝ...:baffled::oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
    කෙල්ලහ් ලොකු සින්හ් එකහ් දාන්නහ් ගියාදහ් දන්නෙහ් නැහැහ් අරුට ගහලාහ් හොස්පිටල් ඉන්නහ් වුනොත් තමාහ් ඔහොම ඇරෙස්ට් කරන්න පුලුවන්ග් :dull:
    තවත් සාරියකටහ් කෙල වෙන ලකුනුහ්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අච්චර හොර මැර කම් කරන සුකන්නල ඉන්නවා ඇති තරම් හිරේ දාන්න ඕනා ඒත් දාන්නේ මේ වගේ හාල් මැස්සෝ.

    ඔව් බන් මේවත් රහ කර කර කියන පොන්න්යෝ ඉන්නවනේ
     
    • Like
    Reactions: Vampire

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
    කෙල්ලහ් ලොකු සින්හ් එකහ් දාන්නහ් ගියාදහ් දන්නෙහ් නැහැහ් අරුට ගහලාහ් හොස්පිටල් ඉන්නහ් වුනොත් තමාහ් ඔහොම ඇරෙස්ට් කරන්න පුලුවන්ග් :dull:
    තවත් සාරියකටහ් කෙල වෙන ලකුනුහ්

    sariyakata kela wenawa kiyanne mokakda bn..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ලංකාවේ තියෙන්නේ සුත්තේ මාධ්‍ය පොඩිමිනිස්සුන්ගේ ඒදිනෙදා ජිවිතේ ඒ්වා මාධ්‍ය මගින් පෙන්නලා ජාතික ප්‍රශ්න වගේ කතා කරනවා. ලොකු ලොකු දුෂකයෝ වංචාකාරයෝන්ව මුනු කපලා දානවා. සක්කිලි මාධ්‍ය හැත්ත.
    මේ වාරියපොළ කටුබැල්ලි හරිය කියන්නේ නැහැ නමුත් ඒ්කි මුලු ස්ත්‍රි ජාතියටම ශක්තියක් පෙන්නුවේ. කොල්ලත් අතක් උස්සන්නේ නැතිව හිටිය නිසා උත් හරි. හැබැයි මේකිට දඩුවම් ලැබුනොත් කෙල්ලෙක්ට කුනුහරැපයක් කිව්වත් ටච් ඒකක් දුන්නත් අතපය බැදගෙන තමයි ඉන්න වෙන්නේ.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඔව් බන් මේවත් රහ කර කර කියන පොන්න්යෝ ඉන්නවනේ

    lankawta hariynne natte onna othni mchn..ko oya kerum ara darga town case eked??ko ewa???
    ponna pakki
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    sariyakata kela wenawa kiyanne mokakda bn..
    උබහ් ල0කාවෙද බ0 ?? සුසයිඩ් කරනහ් අලුත්ම ට්‍රෙන්ඩ් එකහ් සාරියෙන් බෙල්ලහ් වැල දාගන්නහ් එක :dull:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔව් බන් මේවත් රහ කර කර කියන පොන්න්යෝ ඉන්නවනේ

    lankawta hariynne natte onna othni mchn..ko oya kerum ara darga town case eked??ko ewa???
    ponna pakki

    එ්ක තමයි බන් ලංකාවට අද මෙහෙම වෙලා තියෙන්නේ..බහුතරයක් ඉන්නේ බොරු නෙට් වීරයො විතරයි
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උබහ් ල0කාවෙද බ0 ?? සුසයිඩ් කරනහ් අලුත්ම ට්‍රෙන්ඩ් එකහ් සාරියෙන් බෙල්ලහ් වැල දාගන්නහ් එක :dull:

    එහෙමද මම හිතුවෙ පොලීසියෙ වැඩක් කියලා...:baffled:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මිනිසුන් ඔහේ බලාගෙන හිටියා.කිසිම මාධ්‍යකින් මට සාධාරණය ඉෂ්ට වුණේ නෑ. කාන්තාවක් දුෂණය කිරීමක් වුවත් වීඩියෝගත කිරීමට නම් මිනිසුන් ඉන්නවා .මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ‘යි ඇය අසන්නීය.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මිනිසුන් ඔහේ බලාගෙන හිටියා.කිසිම මාධ්‍යකින් මට සාධාරණය ඉෂ්ට වුණේ නෑ. කාන්තාවක් දුෂණය කිරීමක් වුවත් වීඩියෝගත කිරීමට නම් මිනිසුන් ඉන්නවා .මගේ ආරක්ෂාව වෙනුවෙන් මම ඉදිරිපත් වීම වැරැදිදැ‘යි ඇය අසන්නීය.

    හොඳ ප්‍රෂ්නයක් වගේ...?