අන්න වාරියපොළ බඩිඩ අල්ලලා...
වාරියපොළ නගරයේදී තරුණයෙකුට පහරදුන් තරුණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (27) පෙරවරුවේ මෙම තරුණියට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර, එලෙස ඇය පොලිසියට පැමිණීමෙන් පසුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. වාරියපොළ බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවුණා.

Last edited:

..පොලෝසියෙන් අල්ලලා තියෙන්නේ..අනික අපේ ගෙදර මෙහෙම එකක් උනොත් මම තමයි ඒක ඉස්සෙල්ලම නෙටි එකට දාන්නේ..