නෑ බන් මම ඒ /එල් කරේ මේ අව්රුද්දෙ කෙල්ල තමයි බන් මේ අව්රුද්දෙ ඕ/එල් කරෙ.එනිවේ තැන්කිව් බන් ආ එහෙමද මන් හිතුවේ උබත් මේ අවුරුද්දේ කාලේ කියලා එහෙනම් උබට තේරෙනවා ඇතිනේ ඔය ගැන හොදට ;)