අන්‍යාආගම්කරණය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔය සුදු කුට්ටමක් දාගෙන හාමුදුරුවන්ගෙන් කානේ පාරක් කාපු එකා තාමා, එලකීරියේ ඉන්න Sadun Buwa
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ape paththe inna pawul deka thunakuth oya agamata haruna.mun godak target karanne ledak hari arthika prashnekin inna minissu.a ayata sahanaya laga karanawa kiyala thamaiy mewa karanne.mewa pansalwalath waradi.hamuduruwanta minissunta deyak denna neweiy one pansala hada hada loku karaganna
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo

    රෝමනු කතෝලික fatherslata කසාද බදින්න බෑ නේද?

    බුදු දහම අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම බුදු දහම විරෝදී වැඩක් කරලා සාසනය විනාශ කරනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ ත් වෙනත් ආගම ඕන තරම් තිබ්බා. ඕන තරම් අන්‍යාගම් වල ව්‍යාප්තියත් උනා. බුදු දහමට අවශ්‍ය වන්නේ වලංගු වන්නේ යෝනිසෝමනසිකාරය තියන බුද්දිමත් පිරිස විතරයි. headcount එක වැඩක් නෑ.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමටත්, තමන් කැමති ආගමක් ඇදහීමටත් නිදහස තියනවා. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියනවා. ඒ අනුව නිතිය අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම නීති වොරෝදී වැඩක් කරන්නේ.

    ඊළඟ එක, මේවා බලන විදේශික මිනිස්සු අපේ රට ගැන ඇති වෙන ආකල්පය. ඒ ආකල්ප සෘජුව ලංකාවේ ආර්ථිකයට බලපානවා. මේක ස්විස්ටර්ලන්ඩ් කිඩ්නැප් කෙස් එක වගේම තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මගේ අදහස මේ ශොට් එක දුන්න එක හොඳයි. බැලන්ස් වෙන්නෙ අනික් කම්මුලටත් දුන්නනම්.

    මෙතන වැරැද්දකුත් තියෙනව. හාමුදුරුවො පොලිස්කාරයට බොරුවක් කියනව මූ වැටිල කියල. එහෙම නම් වීඩියෝව ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනෙ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31

    කිසියම් තැනැත්තෙක් ලාබ ප්‍රයෝජන තකා අන්‍යාගමකට යොමු වන්නේ නම්, එවැන්නෙක් අහිමිවීමෙන් ඔබේ ආගමට වන හානියක් තිබේ ද?

    අනෙක් අතට, ඔබේ ධර්මය ඔය කියනවා තරම් සත්‍ය, සහ තුන්කල් දකින නුවණින් දේශනා කළ යමක් නම්, බය වෙන්නට හේතුවකුත් නැහැනේ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    නෑ ඒ උඹේ අම්මට දැන් හුක@ ඵකා..

    ඒ කියන්නේ කන්නාඩියත් netlife007ලගේ ගෙදර පැත්තේ කරක් ගනහවද ??? යකෝ කොටු seen එකක්නේ මේ සිවුරෙන් වහලා තියෙන්නේ :rofl::rofl:
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    කිසියම් තැනැත්තෙක් ලාබ ප්‍රයෝජන තකා අන්‍යාගමකට යොමු වන්නේ නම්, එවැන්නෙක් අහිමිවීමෙන් ඔබේ ආගමට වන හානියක් තිබේ ද?

    කිසිම හානියක් නෑ. හරියටම හරි. කිසිම ප්‍රශ්නයක් නෑ.එක තමයි මම ඔය කියලා තියෙන්නේ.

    අනෙක් අතට, ඔබේ ධර්මය ඔය කියනවා තරම් සත්‍ය, සහ තුන්කල් දකින නුවණින් දේශනා කළ යමක් නම්, බය වෙන්නට හේතුවකුත් නැහැනේ...

    හරියටම හරි. බය වෙන්න කිසිම හේතුවක් නෑ.

    ඒ වගේම comment එකෙන් focus කලේ බෞද්ධ කියන ඔය ගහපු එක හරි කියන අය.කතෝලික දහම අදහන්නේ මෝඩයෙක් කියලා මං අදහස් කලේ නෑ. "බුද්ධිමත්" කියන එක විස්තර කෙරෙන්නේ බුදුදහමට අනුකුල විශේෂ ක්‍රමයකට. ඒකට 8 පාස් විතරද, විද්වතෙක්ද කියන එක අදාළ නෑ. එක වෙනම කතාවක්.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    මගේ අදහස මේ ශොට් එක දුන්න එක හොඳයි. බැලන්ස් වෙන්නෙ අනික් කම්මුලටත් දුන්නනම්.

    මෙතන වැරැද්දකුත් තියෙනව. හාමුදුරුවො පොලිස්කාරයට බොරුවක් කියනව මූ වැටිල කියල. එහෙම නම් වීඩියෝව ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනෙ

    මගේ අදහස තමයි කිසිම පදනමක් නැති දෙයක් ඔය. ඔහොම කරලා රකින්න පුළුවන් බුදු දහමක් නෑ. රැකෙන්නෙත් නෑ. හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ කරන්න කියපු දේවල් කළා නං සැහෙන්න මිනිස්සුත් එකතු වෙලා බුදු දහමත් රැකෙනවා. සිවුර ඇඳගෙන ගුටි ගහගෙන උතුම් බුද්ධ චීවරයට තියන ගවුරවය කෙලෙසන එක විතරයි ඔය කරනේ. නිකන් මිනිස්සු නං ගහගත්තා කමක් නෑ කියන්න තිබ්බා. හාමුදුරුනමක් මෙහෙම හැසිරුනම හරිම සෞත්තුයි.

    දැන් ඔය හාමුදුරුවෝ arrest කරන්නද? කලොත් කෑ ගහනවා මෙන්න හාමුදුරුවරු හිරේ දැම්මා කියලා.

    දැන් කතෝලිකයෝ කෑ ගැහුවොත් අයි මේ එකම රටේ නීති 2ක්..ඇයි පොලිසිය මෙහෙම කරන්නේ... ඇයි හාමුදුරුවරුන්ට වෙනම නීතියක්.. අයි අපිට අපේ පාඩුවේ අගම ප්‍රචාරය කරන්න බැරිද කියලා?
    එතකොට මොකද්ද කියන්නේ?

    නිකන් නැති ප්‍රශ්න නේ....
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    බුදු දහම අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම බුදු දහම විරෝදී වැඩක් කරලා සාසනය විනාශ කරනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ ත් වෙනත් ආගම ඕන තරම් තිබ්බා. ඕන තරම් අන්‍යාගම් වල ව්‍යාප්තියත් උනා. බුදු දහමට අවශ්‍ය වන්නේ වලංගු වන්නේ යෝනිසෝමනසිකාරය තියන බුද්දිමත් පිරිස විතරයි. headcount එක වැඩක් නෑ.

    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමටත්, තමන් කැමති ආගමක් ඇදහීමටත් නිදහස තියනවා. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියනවා. ඒ අනුව නිතිය අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම නීති වොරෝදී වැඩක් කරන්නේ.

    ඊළඟ එක, මේවා බලන විදේශික මිනිස්සු අපේ රට ගැන ඇති වෙන ආකල්පය. ඒ ආකල්ප සෘජුව ලංකාවේ ආර්ථිකයට බලපානවා. මේක ස්විස්ටර්ලන්ඩ් කිඩ්නැප් කෙස් එක වගේම තමයි.

    ehenam uba wideshika minissunta ona widiyata jeewath weyan.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මගේ අදහස තමයි කිසිම පදනමක් නැති දෙයක් ඔය. ඔහොම කරලා රකින්න පුළුවන් බුදු දහමක් නෑ. රැකෙන්නෙත් නෑ. හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ කරන්න කියපු දේවල් කළා නං සැහෙන්න මිනිස්සුත් එකතු වෙලා බුදු දහමත් රැකෙනවා. සිවුර ඇඳගෙන ගුටි ගහගෙන උතුම් බුද්ධ චීවරයට තියන ගවුරවය කෙලෙසන එක විතරයි ඔය කරනේ. නිකන් මිනිස්සු නං ගහගත්තා කමක් නෑ කියන්න තිබ්බා. හාමුදුරුනමක් මෙහෙම හැසිරුනම හරිම සෞත්තුයි.

    දැන් ඔය හාමුදුරුවෝ arrest කරන්නද? කලොත් කෑ ගහනවා මෙන්න හාමුදුරුවරු හිරේ දැම්මා කියලා.

    දැන් කතෝලිකයෝ කෑ ගැහුවොත් අයි මේ එකම රටේ නීති 2ක්..ඇයි පොලිසිය මෙහෙම කරන්නේ... ඇයි හාමුදුරුවරුන්ට වෙනම නීතියක්.. අයි අපිට අපේ පාඩුවේ අගම ප්‍රචාරය කරන්න බැරිද කියලා?
    එතකොට මොකද්ද කියන්නේ?

    නිකන් නැති ප්‍රශ්න නේ....

    nanata palliyen kiyala denne ohomada ?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mata thiyana prashane

    1.Buddhist un kiyanava Buddhism sathya dhama kiyala.
    2.Muslim un kiyanava Islam sathya dhama kiyala.

    Den oya convertersla tika muslim gam valata yanne na why unge duppath un nedda.un yanne neththa malata unva convert karanna beri hinda un oka ochchara vishvasa karanava ithin unge lokkalath oka dannava.

    Buddhist untath buddhism gena loku vishvasyak thibboth moktada ban baya venne.

    mama nam oya manussa kiyana jathiya hadapu kisideyak vishvasa karanne na including religions.
     
    Uba nikam oya loguwak dagena kaththankudywalata wage gihin minissunta darmaya kiyala denna balapan.ubalage gewalwalata ube miniyawath hoyaganna hambenne naaa
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ගැන මම කතා කරන්න කැමති නෑ. කළකිරීමක් තියෙන්නෙ.