අන්‍යාආගම්කරණය
රෝමනු කතෝලික fatherslata කසාද බදින්න බෑ නේද?

eeye mama pera hospital gihin dakapu seen ekakuth tiyanawa me wage
Katholika un neweyi wage me.wena nikaya wala un wage.
Ara seen ekath daannada ?
රෝමනු කතෝලික fatherslata කසාද බදින්න බෑ නේද?
බුදු දහම අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම බුදු දහම විරෝදී වැඩක් කරලා සාසනය විනාශ කරනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ ත් වෙනත් ආගම ඕන තරම් තිබ්බා. ඕන තරම් අන්‍යාගම් වල ව්‍යාප්තියත් උනා. බුදු දහමට අවශ්‍ය වන්නේ වලංගු වන්නේ යෝනිසෝමනසිකාරය තියන බුද්දිමත් පිරිස විතරයි. headcount එක වැඩක් නෑ.
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමටත්, තමන් කැමති ආගමක් ඇදහීමටත් නිදහස තියනවා. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියනවා. ඒ අනුව නිතිය අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම නීති වොරෝදී වැඩක් කරන්නේ.
ඊළඟ එක, මේවා බලන විදේශික මිනිස්සු අපේ රට ගැන ඇති වෙන ආකල්පය. ඒ ආකල්ප සෘජුව ලංකාවේ ආර්ථිකයට බලපානවා. මේක ස්විස්ටර්ලන්ඩ් කිඩ්නැප් කෙස් එක වගේම තමයි.

ඔය සුදු කුට්ටමක් දාගෙන හාමුදුරුවන්ගෙන් කානේ පාරක් කාපු එකා තාමා, එලකීරියේ ඉන්න Sadun Buwa
නෑ ඒ උඹේ අම්මට දැන් හුක@ ඵකා..

කිසියම් තැනැත්තෙක් ලාබ ප්‍රයෝජන තකා අන්‍යාගමකට යොමු වන්නේ නම්, එවැන්නෙක් අහිමිවීමෙන් ඔබේ ආගමට වන හානියක් තිබේ ද?
අනෙක් අතට, ඔබේ ධර්මය ඔය කියනවා තරම් සත්‍ය, සහ තුන්කල් දකින නුවණින් දේශනා කළ යමක් නම්, බය වෙන්නට හේතුවකුත් නැහැනේ...
මගේ අදහස මේ ශොට් එක දුන්න එක හොඳයි. බැලන්ස් වෙන්නෙ අනික් කම්මුලටත් දුන්නනම්.
මෙතන වැරැද්දකුත් තියෙනව. හාමුදුරුවො පොලිස්කාරයට බොරුවක් කියනව මූ වැටිල කියල. එහෙම නම් වීඩියෝව ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනෙ
බුදු දහම අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම බුදු දහම විරෝදී වැඩක් කරලා සාසනය විනාශ කරනවා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ ත් වෙනත් ආගම ඕන තරම් තිබ්බා. ඕන තරම් අන්‍යාගම් වල ව්‍යාප්තියත් උනා. බුදු දහමට අවශ්‍ය වන්නේ වලංගු වන්නේ යෝනිසෝමනසිකාරය තියන බුද්දිමත් පිරිස විතරයි. headcount එක වැඩක් නෑ.
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමටත්, තමන් කැමති ආගමක් ඇදහීමටත් නිදහස තියනවා. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියනවා. ඒ අනුව නිතිය අනුවත් මේ හාමුදුරුවෝ සම්පුර්ණයෙන්ම නීති වොරෝදී වැඩක් කරන්නේ.
ඊළඟ එක, මේවා බලන විදේශික මිනිස්සු අපේ රට ගැන ඇති වෙන ආකල්පය. ඒ ආකල්ප සෘජුව ලංකාවේ ආර්ථිකයට බලපානවා. මේක ස්විස්ටර්ලන්ඩ් කිඩ්නැප් කෙස් එක වගේම තමයි.
මගේ අදහස තමයි කිසිම පදනමක් නැති දෙයක් ඔය. ඔහොම කරලා රකින්න පුළුවන් බුදු දහමක් නෑ. රැකෙන්නෙත් නෑ. හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ කරන්න කියපු දේවල් කළා නං සැහෙන්න මිනිස්සුත් එකතු වෙලා බුදු දහමත් රැකෙනවා. සිවුර ඇඳගෙන ගුටි ගහගෙන උතුම් බුද්ධ චීවරයට තියන ගවුරවය කෙලෙසන එක විතරයි ඔය කරනේ. නිකන් මිනිස්සු නං ගහගත්තා කමක් නෑ කියන්න තිබ්බා. හාමුදුරුනමක් මෙහෙම හැසිරුනම හරිම සෞත්තුයි.
දැන් ඔය හාමුදුරුවෝ arrest කරන්නද? කලොත් කෑ ගහනවා මෙන්න හාමුදුරුවරු හිරේ දැම්මා කියලා.
දැන් කතෝලිකයෝ කෑ ගැහුවොත් අයි මේ එකම රටේ නීති 2ක්..ඇයි පොලිසිය මෙහෙම කරන්නේ... ඇයි හාමුදුරුවරුන්ට වෙනම නීතියක්.. අයි අපිට අපේ පාඩුවේ අගම ප්‍රචාරය කරන්න බැරිද කියලා?
එතකොට මොකද්ද කියන්නේ?
නිකන් නැති ප්‍රශ්න නේ....
mata thiyana prashane
1.Buddhist un kiyanava Buddhism sathya dhama kiyala.
2.Muslim un kiyanava Islam sathya dhama kiyala.
Den oya convertersla tika muslim gam valata yanne na why unge duppath un nedda.un yanne neththa malata unva convert karanna beri hinda un oka ochchara vishvasa karanava ithin unge lokkalath oka dannava.
Buddhist untath buddhism gena loku vishvasyak thibboth moktada ban baya venne.
mama nam oya manussa kiyana jathiya hadapu kisideyak vishvasa karanne na including religions.