කණාමැදිරියා;14857946 said:කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා![]()
තොට පුකේ ඉදල පිස්සුද වේ@යෙ![]()
තොට පුකේ ඉදල පිස්සුද වේ@යෙ![]()

කණාමැදිරියා;14857946 said:කට්ටියක් බයිබලය අදහනවා, අනිත් අය මරියතුමිය අදහනවා![]()

කියලා වැඩක් නැහැ බන් දවස ගානෙම කතා කරනවා තාම මොක්කුද කින්ද මන්ද මොකුත් දන්නෙ නැහැ ටිටිගෙන් අහනවා මොකක්ද ආගම කියලා එකම මගෙබ්නුත් අහනවා මුන්වනෙ අපි මෙ දවස තිස්සෙම ආශය කරන්නෙ![]()
රෝමානු කතෝලික
නැහැ බං කිතුනුවන් ගැන කතා කරපු නිසයි ඇහුවෙ..
දන්නවා නම් කියපන් ක්රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමද..? නැත්තං වෙනස්ද..?
මොකක් හරි මතවාද ගැටුමක් ඇවිත් එහෙම වෙලා තියෙන්නෙ, මහායාන බුද්ධාගමේ බුදුහාමුදුරුවො කියන්නෙ දෙවි කෙනෙක්, ඉතින් ඒක අපි පිලිගන්නෙ නෑ, අන්න ඒ වගේ දෙයක්, මම හරියටම හේතුවක් දන්නෙ නෑ.කට්ටියක් ජේසුව අදහනවා.. කට්ටියක් කුරුසෙ විතරක් අදහනවා.. ඇයි ඒ ?

කියලා වැඩක් නැහැ බන් දවස ගානෙම කතා කරනවා තාම මොක්කුද කින්ද මන්ද මොකුත් දන්නෙ නැහැ ටිටිගෙන් අහනවා මොකක්ද ආගම කියලා එකම මගෙබ්නුත් අහනවා මුන්වනෙ අපි මෙ දවස තිස්සෙම ආශය කරන්නෙ![]()
මම මෙලෝ හසරක් දන්නෑනෙ.. 
ඔවුන් මහ බලු මිනිස්සු සහෝ.. උයා ඕවට සැලෙන්න එපා අපිල සහෝ එක්ක සහෝ![]()

කණාමැදිරියා;14857978 said:මොකක් හරි මතවාද ගැටුමක් ඇවිත් එහෙම වෙලා තියෙන්නෙ, මහායාන බුද්ධාගමේ බුදුහාමුදුරුවො කියන්නෙ දෙවි කෙනෙක්, ඉතින් ඒක අපි පිලිගන්නෙ නෑ, අන්න ඒ වගේ දෙයක්, මම හරියටම හේතුවක් දන්නෙ නෑ.![]()

රෝමානු කතෝලික
http://si.wikipedia.org/wiki/රෝමානු_කතෝලික
ක්රිස්තියානි, කතෝලික
http://si.wikipedia.org/wiki/ක්රිස්තියානි_ආගම


http://www.diffen.com/difference/Catholicism_vs_Christianityඇයි බං..?
තේරුනේ නැහැ මචං.. පැහැදිලි කරපන්කො..
බයිබලය අදහන්නෙ මොන ආගමද..?
මරියතුමිය අදහන්නෙ මොන ආගමද..?
මං මීට කලින් වෙන කාගෙන් හරි ඔය ප්රශ්නය ඇහුවා.. එයා කිව්වෙ ඔය එක කට්ටියක් ගෙවල් ගෙවල් ගානෙ ගිහින් කට්ටියව බඳවගන්නවා, අත් පත්රිකා එහෙම බෙඳනවා කියලා..

ඔව් සහෝ..
අදද දන්නෙ![]()

කණාමැදිරියා;14857987 said:
කණාමැදිරියා;14857987 said:
යුදෙව්/ක්රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්රාම් කියන පුද්ගලයා.ඔව් ඉතින් එහෙම සීන් එකක් තමා වෙන්න ඕන.. එතෝට ආගම් දෙකම දෙකක් නෙවේ නෙ බන් එකක් නෙ.. ඇයි පරණ ඇස්තිමේන්තුව ප්රතික්ෂේප කරල තියෙන්නෙ ? එකේ තියෙන්නෙ තනිකර බොලද සීන් නිසාද ?
මේව අහන්නෙ දන්නෙ නැති නිසා දැනගැනීම පිණිසයි![]()
ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා
) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.
අපි අදහන්නේ ජේසුස්ව. 