කණාමැදිරියා;14857987 said:
කණාමැදිරියා;14857987 said:
![]()
![]()
උඹ නිතරම මුස්ලිම් අයගෙ ගුණ වර්ණනා කරන නිසා ඇහුවෙ..
කණාමැදිරියා;14857992 said:නොදමකිනන් පරට්ට හම්බයා![]()

ඒකනම් පුතේ හදපු එකාගෙන්මයි අහන්න වෙන්නෙHoly Bible, a collection of 73 canonical books in two parts (the Old Testament and New Testament), 46 in the Old Testament, and 27 in the New Testament
ඉතින් යකෝ බයිබලේ කියන්නෙ ඔය ඇස්තමේන්තු දෙකේම තියන ඒවා එකතු කරල හදපු එකක් නෙ.. පරණ අස්තිමේන්තුව අපිට අදාළ නෑ කියල කියන්නෙ කොහොමද එතෝට..

යුදෙව්/ක්රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්රාම් කියන පුද්ගලයා.
යුදෙව්/ක්රිස්තියානි දෙගොල්ලන්ම එකම බයිබලය තමා පිලිපදින්නේ.(යුදෙව් අය පරන ගිවිසුම , කිතුනු අය අලුත් ගිවිසුමයි/පරන ගිවිසුමයි දෙකම නමුත් මුල් තැන දෙන්නේ අලුත් ගිවිසුමට)
ස්ලාම් අය පිලිපදින්නේ කුරාන් එක ( ඒගොල්ලන් කියන්නේ දෙවියන්වහන්සේ ඒගොල්ලන්ට ඒ පොත දුන්නා කියලා.ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා
) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
කුරාන් එකේ අල්ලහ් බයිබලේ දෙවියන්වහන්සේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
අපේ දෙවියන්වහන්සේ අල්ලහ් නෙවේ.බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.
අපි අදහන්නේ ජේසුස්ව.
![]()
ඔයා ඔය කුරුසේ අදහනවා කියන්නේ ක්රිස්තියානි අයට,. ඒ ඒගොල්ලන් කුරුසේ අදහනවා නෙවෙයි. ඒ ගොල්ලන් අදහන්නෙත් ජේසුවම තමයි.කට්ටියක් ජේසුව අදහනවා.. කට්ටියක් කුරුසෙ විතරක් අදහනවා.. ඇයි ඒ ?
ඒ ගොල්ලන් කුරුසේ පාවිච්චි කරන්නේ ආගමික සලකුනක් හැටියට විතරයි. ඒගොල්ලන් රූප නමස්කාරය කරන්නේ නැති නිසා තමයි කුරුසේ ජේසුගේ රූපය තියන්නේ නැත්තේ. 
කණාමැදිරියා;14858002 said:ඒකනම් පුතේ හදපු එකාගෙන්මයි අහන්න වෙන්නෙ![]()

ඔයා ඔය කුරුසේ අදහනවා කියන්නේ ක්රිස්තියානි අයට,. ඒ ඒගොල්ලන් කුරුසේ අදහනවා නෙවෙයි. ඒ ගොල්ලන් අදහන්නෙත් ජේසුවම තමයි.ඒ ගොල්ලන් කුරුසේ පාවිච්චි කරන්නේ ආගමික සලකුනක් හැටියට විතරයි. ඒගොල්ලන් රූප නමස්කාරය කරන්නේ නැති නිසා තමයි කුරුසේ ජේසුගේ රූපය තියන්නේ නැත්තේ.
![]()
ඔයා ආගම් තුනම නැතිවෙච්ච දවසට තමයි මේලොකෙට සාමයක් ලැබෙන්නෙ..යුදෙව්/ක්රිස්තියානි/ස්ලාම් මේ ආගම් 3ම එක ලගින් යන්න හේතුව මොකක්ද දන්නවද ? මේ ආගම් 3ම බිහි වෙන්න හේතුව උනේ ආබ්රාම් කියන පුද්ගලයා.
යුදෙව්/ක්රිස්තියානි දෙගොල්ලන්ම එකම බයිබලය තමා පිලිපදින්නේ.(යුදෙව් අය පරන ගිවිසුම , කිතුනු අය අලුත් ගිවිසුමයි/පරන ගිවිසුමයි දෙකම නමුත් මුල් තැන දෙන්නේ අලුත් ගිවිසුමට)
ස්ලාම් අය පිලිපදින්නේ කුරාන් එක ( ඒගොල්ලන් කියන්නේ දෙවියන්වහන්සේ ඒගොල්ලන්ට ඒ පොත දුන්නා කියලා.ඒ කියන්නේ බයිබල් එක තියෙද්දිම ඒගොල්ලන්ට දෙවෙනි පොතක් දුන්නා කියලා
) නමුත් කුරාන් එක සම්පූර්නයෙන්ම බයිබලයට පටහැනියි. එකේ තියෙන්නේ බයිබලේට විරුද්ද දේවල් (මුහම්මද් කියන පුද්ගලයගේ අදහස්) .
කුරාන් එකේ අල්ලහ් බයිබලේ දෙවියන්වහන්සේට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක්.
අපේ දෙවියන්වහන්සේ අල්ලහ් නෙවේ.බයිබල් එකේ පෙන්වන දෙවියන්වහන්සේයි.
අපි අදහන්නේ ජේසුස්ව.
![]()

කණාමැදිරියා;14858015 said:ඔයා ආගම් තුනම නැතිවෙච්ච දවසට තමයි මේලොකෙට සාමයක් ලැබෙන්නෙ..
ඉස්සර ක්රිස්තියන්ලා යුද්ධකරා දැන් දිය රෙද්දෙන් බෙල්ල කපනවා
යුදෙව්වො යටිකූට්ටු වැඩ කරනවා
මුස්ලිම් එවුන් එලිපිට මරාගන්නවා
ලෝකෙ තියෙන සීයට 99ක් ප්රශ්නවලට වගකියන්න ඕන මේ තුන්ගොල්ලා. තමයි, මොන ලෝකෙ ප්රශ්නයක් තිබ්බත් කොහේහරි කොනක මුන් ගෑවිලා ඉන්නවා.![]()
ඇයි මරිය තුමියව අදහන්නෙ ?
කොහොමද හම්බ උනෙ කියන එක වෙනම දෙයක් නමුත් එ නිසා වෙන්න ඔන
ඒබ්රහම්ව ඇදහිල්ලේ පියා කියලත් අඳුන්වනවා. එයා දෙවියන්වහන්සේව දැඩි භක්තියකින් අදහපු පුද්ගලයෙක්.ඒබ්රහම් ගැන ටිකක් කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන්ද ?
ඒබ්රාහම් ගැන ලිපියක් ලැබුනොත් දාන්නම් බලන්න.
දෙවියන්ගෙ පුත්රයාට ජිවිතය දුන්න නිසා වෙන්න ඇතිකොහොමද හම්බ උනෙ කියන එක වෙනම දෙයක් නමුත් එ නිසා වෙන්න ඔන
![]()
![]()

හම්බයොන්ට ඕවගෙන් වැඩක් නෑ යකෝපොඩ්ඩක් හිටපන් කො.. මේ ටික දැනගන්න දීල..

ඒබ්රහම්ව ඇදහිල්ලේ පියා කියලත් අඳුන්වනවා. එයා දෙවියන්වහන්සේව දැඩි භක්තියකින් අදහපු පුද්ගලයෙක්.ඒබ්රාහම් ගැන ලිපියක් ලැබුනොත් දාන්නම් බලන්න.
![]()
ඔය ආගම් තුනම එක්කෙනෙක්ගෙ බන්පැහැදිලි මදි.. එයාද ඔය ආගම් හැදුවෙ ? ඇයි එයා කියන දේ අහන්නෙ ? ලින්ක් දාන්න එපා.. පිලුතුරු විතරයි ඕන..