අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒබ්‍රහම්ව ඇදහිල්ලේ පියා කියලත් අඳුන්වනවා. එයා දෙවියන්වහන්සේව දැඩි භක්තියකින් අදහපු පුද්ගලයෙක්.:) ඒබ්‍රාහම් ගැන ලිපියක් ලැබුනොත් දාන්නම් බලන්න.:yes:
    යුද, සටන්, ආක්‍රමණ මැදින් ආබ්‍රහම් මඟින් බයිබලයේ ලියවී ඇති

    Code:
    http://www.baiscopelk.com/?page_id=25247

    ඒ කේස් මෙතන අහන්න ගියොත් අමනාප වෙන්න වෙන නිසා තමා නොඅහ හිටියෙ..:dull:
    :dull::cool:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආබ්‍රහම්ගෙන් පස්සෙ ඔහුගේ පුත් ඊසාක් හා ඊටත් පස්සේ ඔහුගේ පුතු ජාකොබ්ට (පසුව ඊශ්‍රායෙල් ලෙස නම වෙනස් විය) පුතුන් 12ක් උන්නා. ඔවුන් තම බාල සහෝදරයෙක් වෙච්ච ජෝශප්ව ඊජිප්තුවට විකුණුවා. ඒ ජෝශප් ගැන චිත්‍රපටි එහෙම නිපදවෙලා තියෙනවා. ඒත් ජෝශප් වහල් තත්වයෙන් කොහොමහරි ළඟ එන වසංගතයක් ගැන අනාවැකි කියලා සිත දිනාගෙන පාලකයෙක් වෙනවා. ඊටත් පස්සේ ඒ වසංගතයට අහුවෙලා ජාකොබ් ගේ පරම්පරාවම මිසරයට ආවහම ඔවුන් එහෙ පදිංචි වෙනවා. ඒත් කට්ටියම මිය ගිහින් සෑහෙන කාලයක් ගියාට පස්සේ ඊජීප්තු ජාතිකයෝ වැඩිවෙන ඊශ්‍රායෙල් ජනතාවව වහල්කමට ගන්නවා. අන්න එතන ඉඳන් තමා
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැහැදිලි මදි.. එයාද ඔය ආගම් හැදුවෙ ? ඇයි එයා කියන දේ අහන්නෙ ? ලින්ක් දාන්න එපා.. පිලුතුරු විතරයි ඕන..
    එයා ආගම් හැදුවේ නෑ යුදෙව්/ක්‍රිස්තියානි/ස්ලාම් ආගම් තුනේම ප්‍රදාන සන්දිස්ථානයක් (කිව්ව වචනේ හරිද මන්දා :rofl: ) තමයි ආබ්‍රහම් කියන්නේ. ඒ කියන්නේ මේ ආගම් තුනම සම්බන්ධ වෙනවා ආබ්‍රහම් කියන පුද්ගලයට. :yes::)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    කොහොමද සම්බන්ද වෙන්නෙ කියල තමා මේ කට කැඩෙන කන් අහන්නෙ ???????????????
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒබ්‍රහම් ගෙ ?
    :no: දෙවියන් වහන්සෙව විශ්වාස කරපු පලවෙනි කෙනා ඒබ්‍රහම් ඔහොම පොලිමට කස්ටිය පෙල ගැසෙනවා උබ අර බයිබල් කියන ටිවි series එක බලපන් එකෙත් යනවා:yes:
     
    ඔය ආබ්‍රහම් කියන කෙනා තමයි දෙවියන් වහන්සෙව විශ්වාස කරලා කැම බිම සතුන්ට කැම බිම
    ශෙම බුමියකට යන පලවෙනියා එයා තමන්ගෙ ගොත්‍රය ගෙනියනවා එ අයගෙන් තම්යි ඔය ආගම බිහි වෙන්නෙ :P එහෙම නෙද ටිටි
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහොමද සම්බන්ද වෙන්නෙ කියල තමා මේ කට කැඩෙන කන් අහන්නෙ ???????????????
    :rofl: මම කලින් දාපු පෝස්ට් ටික ආයෙමත් මුල ඉඳලම කියවන්න එතකොට තේරෙයි.:rofl:
     
    Apr 23, 2013
    72
    4
    0
    ඔය ආබ්‍රහම් කියන කෙනා තමයි දෙවියන් වහන්සෙව විශ්වාස කරලා කැම බිම සතුන්ට කැම බිම
    ශෙම බුමියකට යන පලවෙනියා එයා තමන්ගෙ ගොත්‍රය ගෙනියනවා එ අයගෙන් තම්යි ඔය ආගම බිහි වෙන්නෙ :P එහෙම නෙද ටිටි
    :angry:

    ekak nemei thunak gena neda kiyanne :baffled:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මුලින්ම මම මේකට පිලිතුරු දෙනවද කියලා සැහෙන්ට හිතුවා. මොකද මම ආස නැහ ආගම් වලට හා ජාතිවාදයට තර්ක කරන්න. මම එය මෝඩ කමක් ලෙස දකිමි. මම අද කතෝලික දෙමාපියන්ට උපද ලද නිසා කතෝලික ආගමිකයකු වෙමි. හැඹැයි මම මුස්ලිම් දෙමාපියනට ඉපදුනා නම් අද මම මුස්ලිම් බැතිමතෙක් මි...මෙයට හෙතුව අප කුඩා කල අපගේ ආගම තිරනය වන්නේ අප දෙමාපියගෙන් විමය... එම නිසා අප හරියට program කරන ලද රොබොවරු වැනිය... අප බොහෝ දෙනා කැමති නැහ කුඩාකල අප උගත් දේවල් අදහපු ආගම් වෙනස් කරන්න..මන්ද යටි සිතෙන් අනිත් සියල්ල පහත දමා ඇත.යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න...
    මම මේකට දන්න විදිහට උත්තරය පැහැදිලි කරන් නම්.

    බයිබලයේ ප්රධාන වශයෙන් කොටස් 2යි.
    1.) පුරාණ ගිවිසුම ( ජේසු ඉපදිමට පෙර
    2.) නව ගිවිසුම

    පුරාණ ගිවිසුම හා කුරානයෙ ඇතම් කොටස් බොහොඉ දුරට සමනයි. මොකද දෙගොල්ලම අදහන දෙවියන් එකම දෙවිකෙනෙකු විමයි... මුස්ලිම් ආගමට අනුව තාම දේව පුත්රයා මෙලොවට පැමිණ නැහ. පුරාණ ගිවිසුමේ එන බොහො සිදුවිම් නම් ගම් එහෙන් පිටින්ම කුරාණයෙද ඇත. මුස්ලිම් ආගමේ හා ක්රිස්තියානි ආගම වෙනස් වන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්....
    නව ගිවිසුමේ තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණිමෙන් පස්සේ සිදුවිම් මාලාවයි.
    ඔය ද්විතීය නීති සංග්රහය කොටස අයිති වන්නේ පුරාණ ගිවිසුමටයි.. හුදෙක් වචනයෙන් කියන අර්ථය දිහා නොබලා ඉතිහාස පසුබිමට පොඩ්ඩක් ගිහිල්ලා බලමු..
    ඔතන අණ කරනු ලැබ ඇත්තේ අද ජිවත් වන සමාජයට නොවේ.ඔය කාලයේ පාරාවෝ රජ කරපු යුගයක්..පාරවො වරුන්ට සේවය කරන ලද්දේ ඊශ්රායෙල් ජනතාවයි. ඔවුන් වහලුන් ලෙස බොහො පිඩා විදිනු ලබනවා පාරවෝ වරුන් ගෙන්.....ඊශ්රායෙල් වරු දෙවියන් වහන්සේට කන්නල්ව් කරනවා තමන් විදින දුක ගැන කියලා. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ඇහුකන් දී ඔවුන්ව වහල් කමෙන් මුදවාගෙන් වෙනත් දේශයකට අරන් යනවා... මේක දවසෙන් දෙකෙන් ගිය ගමනක් නෙමේ ඉතා කටුක ගමනක්... එකට තොරාගත් නායකයා තමා මොසෙස් කියන්නේ... "By the rivers of Babylon" (Bonyem) ගිතයෙන් ගැයෙන් නේ ඔවුන් ගේ එම කටුක ගමන ගැන හා ඔවුන් දෙවියන්ට ස්තුති කියන අයුරුයි...
    කෙසේ හෝ කාලයත් සමග එම ජනතාවට අමතක වෙනවා දෙවියන් වහන්සේව... ඔවුන් එක එක දෙවිවරුන්ගෙ රුව වල් අඹලා වන්දනා මාන කරන්න පටන් ගන්නවා.. ඒ අතරේ තවත් සමහරු දෙවියන්වහන්සේ පොරොන්දු වු දෙශයට යන ගමනේ අතරමග දේශවල කාන්තාවන් සමග විවාහ වි ඔවුන්ගේ දෙවිවරු පස්සේ යාමට පෙලඹෙනවා
    මෙය වලක්වන්න ඔවුන්ගේ නායකයා ඔවුන්ට යම් නීති මාලාවක් පනවනවා...එයින් කොටසක් තමයි අපේ සහෝදරයා දාලා තියෙන්නේ..
    නිකම් වචනයේ අර්ථයට ගතහොත් හෙට උදේ වෙනකොට අපේ එළ්කිරියෙ උඹලා මිනී මරා ගන්න නිසා තමා මම නිදි මරාගෙන මේක ලිව්වෙ..
    උඹලා කවදාවත් එක ආගමකින් තව ආගමකට ගරහන්න යන්න එපා.. මොකද තව කෙනකුගෙ විශ්වාසය නිසා ඔවුන් එම ආගම අදහනු ලබයි... බුද්ධිමත් ව ජීවත් වෙන්න බලපල්ලා...

    දැන් මේක කියවලා බලපන් තේරෙනවද කියලා.

    ද්විතීය නීති සංග්‍රහය - 13 වන පරිච්ඡේදය - 1 ''ඔබ අතර දිවැසිවරයෙකු හෝ ස්වප්න තෝරන්නෙකු හෝ පහළ වී, ඔබට හාස්කමක් හෝ අරුමපුදුම දෙයක් හෝ පාන්නට යෝජනා කොට, 2 ඔහු කී අයුරින් ඒ හාස්කම් හෝ අරුමපුදුම දේ හෝ සිදු වී ඔබ නොහඳුනන අන් දෙවිදේවතාවන් පසුපස ගොස්, 'අපි ඔවුන්ට වැඳුම්පිදුම් කරමු'යි කීවොත්, 3 එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. 4 ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය. 5 ඒ දිවැසිවරයා හෝ ස්වප්න තෝරන්නා හෝ මරණයට පත් කළ යුතු ය. මන්ද, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා, වහල්කමේ නිවාසයෙන් ඔබ මුදාගත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඈත් කිරීමට ඔහු වැරවෑයම් කළ බැවිනි. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ ඉවත් කිරීමට ඔහු වෑයම් කළ බැවින් ඔබ අතරෙන් එවැනි නපුරක් පහකොට දැමිය යුතු ය. 6-7 ''එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ 'දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කීවොත්, 8 ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා, 9 මරාදැමිය යුතු ම ය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබ ද ඉන්පසු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ගල් ගැසිය යුතු ය. 10 වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඔබ ඉවත් කිරීමට එවැන්නෙකු වෑයම් කළ බැවින් ඔහුට ගල් ගසා මරාදැමිය යුතු ය. 11 මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත. 12 ''ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පදිංචි වීමට දුන් යම්කිසි නගරයක 13 ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, 'ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්, 14 ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්, 15 ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය. 16 ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය. 17 විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. එවිට සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ ලෙස සිය දැඩි කෝපය සන්සිඳුවාගෙන ඔබ වෙත දයානුකම්පාව දක්වා උන් වහන්සේ ඔබ ගණනින් වර්ධනය කරන සේක. 18 එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.''

    jesus kiyapu bawak nam penne ne.danna kenek kiyanno.
     
    • Like
    Reactions: wgdchathuranga_1

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :no: දෙවියන් වහන්සෙව විශ්වාස කරපු පලවෙනි කෙනා ඒබ්‍රහම් ඔහොම පොලිමට කස්ටිය පෙල ගැසෙනවා උබ අර බයිබල් කියන ටිවි series එක බලපන් එකෙත් යනවා:yes:

    එල.. ඒ කත් එහෙනම්..

    කොහොම උනත් මැවුම්වාදය ප්‍රතික්ෂේප වෙලා බන් තියෙන්නෙ අද වෙනකොට.. දේවවාදයත් එහෙමයි..

    http://www.spaceandmotion.com/albert-einstein-god-religion-theology.htm

    ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය ආබ්‍රහම් කියන කෙනා තමයි දෙවියන් වහන්සෙව විශ්වාස කරලා කැම බිම සතුන්ට කැම බිම
    ශෙම බුමියකට යන පලවෙනියා එයා තමන්ගෙ ගොත්‍රය ගෙනියනවා එ අයගෙන් තම්යි ඔය ආගම බිහි වෙන්නෙ :P එහෙම නෙද ටිටි
    ආබ්‍රහම්ට පුත්තු දෙන්නෙක් හිටියා එක්කෙනෙක් ඊසාක් අනිත් කෙනා ඉස්මායෙල් . ඊසාක්ගෙන් තමයි යුදෙව්වන් පැවත එන්නේ. කිතුනුවනුත් අයිති වෙන්නේ ඊසාක්ට තමා .
    ඉස්මායෙල්ගෙන් තමයි මුස්ලිම් අය පැවත එනවා කියලා කියන්නේ( ඒගොල්ලන් කියන්නේ එහෙමයි)
    මම මේවා ගැන ගැඹුරට දන්නේ නෑ. : )
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම බුද්ධාගමේ. මට ක්‍රිස්තියානු යාලුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක ඉන්නකොට මට තේරිච්ච දෙයක් තමයි ක්‍රිස්තියානු ආගමේ පදනම බයිබලය උනත්. කාලය හා ලෝකයත් එක්ක ක්‍රිස්තියානු ආගම අනුවර්තනය වෙනවා. මම දකින විදිහට ක්‍රිස්තියානු ආගමේ හා ඉස්ලාම් ආගමේ ප්‍රධාන වෙනස තමයි එක. එහෙම වෙනස් වෙන්න කැමති නැති කුඩා කණ්ඩායම් සෙට් එකකුත් ඉන්නවා. මතක විදිහට කතෝලික අය පරණ පැත්තට පොඩ්ඩක් නැඹුරුයි. ඉතින් එක පොතක් අරගෙන එකේ තියන ඒවාට හැමෝටම ඇඟිල්ල දික් කරන්න බෑ. මොකද ක්‍රිස්තියානු ආගමේ බෙදිච්ච කණ්ඩායම් ගොඩක් තියනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කලිනුත් කීවා නේදා පෘථිවියේ තියෙන සියලූ ආගම්වල කිසිම සත්‍යයක් නැත.මේ ප්ලැනට් එක ඔරායන් ග්‍රේ ලාගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් විතරයි. ඊට එහා දෙයක් නෑ.මේක නාසා එක දන්නවා.ඒවගේම මම කවුද කියලත් එයාලා දන්නවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    දෙවියන්ට කල හැකි හු@තක් නොමැත කියල තමන් ට හිතන්න පුළුවන් තරම් මොලේ මෝරපුවාම තමා ඔය සේරම හරියන්නෙ.. ඒක කරන්න ගොඩක් අමාරු වෙයි :P මොකද යටි හිතට දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය කියල කා වැදිල තියෙන්නෙ.. දෙවියන් කියන්නෙත් වෙනත් ලෝකයක ජීවීන් කොට්ටාසයක්..

    ක්‍රිස්තියානි ආගමේ අයට නෙවේ මේ ටික කිව්වෙ.. දේවාල ගානෙ ගිහින් පුක දෙන
    බව්ද්දයන්ට..

    අපි ගියාවෙ ;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ක්‍රිස්තියානි/කතෝලික ආගමේ කොතැනකවත් කුරා කූඹියෙකුටවත් හිංසා කරන්න කියලා උගන්වලා නෑ. එහෙම තැනක් තියෙනවනම් පෙන්නන්න බලන්න.

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38) (ජේසුස්වහන්සේ)

    මම යනව ගොඩක් වෙලා ඇහැරගෙන හිටියා. දැන් ඇති ගුඩ් නයිට්. : )
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම කලිනුත් කීවා නේදා පෘථිවියේ තියෙන සියලූ ආගම්වල කිසිම සත්‍යයක් නැත.මේ ප්ලැනට් එක ඔරායන් ග්‍රේ ලාගේ බයලොජිකල් ප්‍රොඩක්ෂන් එකක් විතරයි. ඊට එහා දෙයක් නෑ.මේක නාසා එක දන්නවා.ඒවගේම මම කවුද කියලත් එයාලා දන්නවා.

    නොදකින් පො@නය.. ඇයි ආයෙ ආවෙ තෝ දැන් කුජීත වෙලා දිව්ව නේද ෆොටෝ එකක් දැම්ම වීතරයි එදා :rolleyes:
     
    pramodha

    Member
    Nov 26, 2008
    52
    1
    0
    parana giwisuma wenas karannath. apeta galaweema dennath tamai dewiyan wahanse jesuthumawaa. a kiyanna ayage putrayawa me loketa auwe. eta passe tamai apeta suwaya. galweema labune. parana giwisuma allagana tamai muslim karayo dagallane. ane manda. meka dapu aka nati prashana ati karanna yanawada manda.
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මුලින්ම මම මේකට පිලිතුරු දෙනවද කියලා සැහෙන්ට හිතුවා. මොකද මම ආස නැහ ආගම් වලට හා ජාතිවාදයට තර්ක කරන්න. මම එය මෝඩ කමක් ලෙස දකිමි. මම අද කතෝලික දෙමාපියන්ට උපද ලද නිසා කතෝලික ආගමිකයකු වෙමි. හැඹැයි මම මුස්ලිම් දෙමාපියනට ඉපදුනා නම් අද මම මුස්ලිම් බැතිමතෙක් මි...මෙයට හෙතුව අප කුඩා කල අපගේ ආගම තිරනය වන්නේ අප දෙමාපියගෙන් විමය... එම නිසා අප හරියට program කරන ලද රොබොවරු වැනිය... අප බොහෝ දෙනා කැමති නැහ කුඩාකල අප උගත් දේවල් අදහපු ආගම් වෙනස් කරන්න..මන්ද යටි සිතෙන් අනිත් සියල්ල පහත දමා ඇත.යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න...
    මම මේකට දන්න විදිහට උත්තරය පැහැදිලි කරන් නම්.

    බයිබලයේ ප්රධාන වශයෙන් කොටස් 2යි.
    1.) පුරාණ ගිවිසුම ( ජේසු ඉපදිමට පෙර
    2.) නව ගිවිසුම

    පුරාණ ගිවිසුම හා කුරානයෙ ඇතම් කොටස් බොහොඉ දුරට සමනයි. මොකද දෙගොල්ලම අදහන දෙවියන් එකම දෙවිකෙනෙකු විමයි... මුස්ලිම් ආගමට අනුව තාම දේව පුත්රයා මෙලොවට පැමිණ නැහ. පුරාණ ගිවිසුමේ එන බොහො සිදුවිම් නම් ගම් එහෙන් පිටින්ම කුරාණයෙද ඇත. මුස්ලිම් ආගමේ හා ක්රිස්තියානි ආගම වෙනස් වන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්....
    නව ගිවිසුමේ තියෙන්නේ ජේසුස් වහන්සේ ගේ පැමිණිමෙන් පස්සේ සිදුවිම් මාලාවයි.
    ඔය ද්විතීය නීති සංග්රහය කොටස අයිති වන්නේ පුරාණ ගිවිසුමටයි.. හුදෙක් වචනයෙන් කියන අර්ථය දිහා නොබලා ඉතිහාස පසුබිමට පොඩ්ඩක් ගිහිල්ලා බලමු..
    ඔතන අණ කරනු ලැබ ඇත්තේ අද ජිවත් වන සමාජයට නොවේ.ඔය කාලයේ පාරාවෝ රජ කරපු යුගයක්..පාරවො වරුන්ට සේවය කරන ලද්දේ ඊශ්රායෙල් ජනතාවයි. ඔවුන් වහලුන් ලෙස බොහො පිඩා විදිනු ලබනවා පාරවෝ වරුන් ගෙන්.....ඊශ්රායෙල් වරු දෙවියන් වහන්සේට කන්නල්ව් කරනවා තමන් විදින දුක ගැන කියලා. කෙසේ හෝ දෙවියන් වහන්සේ ඔවුන්ට ඇහුකන් දී ඔවුන්ව වහල් කමෙන් මුදවාගෙන් වෙනත් දේශයකට අරන් යනවා... මේක දවසෙන් දෙකෙන් ගිය ගමනක් නෙමේ ඉතා කටුක ගමනක්... එකට තොරාගත් නායකයා තමා මොසෙස් කියන්නේ... "By the rivers of Babylon" (Bonyem) ගිතයෙන් ගැයෙන් නේ ඔවුන් ගේ එම කටුක ගමන ගැන හා ඔවුන් දෙවියන්ට ස්තුති කියන අයුරුයි...
    කෙසේ හෝ කාලයත් සමග එම ජනතාවට අමතක වෙනවා දෙවියන් වහන්සේව... ඔවුන් එක එක දෙවිවරුන්ගෙ රුව වල් අඹලා වන්දනා මාන කරන්න පටන් ගන්නවා.. ඒ අතරේ තවත් සමහරු දෙවියන්වහන්සේ පොරොන්දු වු දෙශයට යන ගමනේ අතරමග දේශවල කාන්තාවන් සමග විවාහ වි ඔවුන්ගේ දෙවිවරු පස්සේ යාමට පෙලඹෙනවා
    මෙය වලක්වන්න ඔවුන්ගේ නායකයා ඔවුන්ට යම් නීති මාලාවක් පනවනවා...එයින් කොටසක් තමයි අපේ සහෝදරයා දාලා තියෙන්නේ..
    නිකම් වචනයේ අර්ථයට ගතහොත් හෙට උදේ වෙනකොට අපේ එළ්කිරියෙ උඹලා මිනී මරා ගන්න නිසා තමා මම නිදි මරාගෙන මේක ලිව්වෙ..
    උඹලා කවදාවත් එක ආගමකින් තව ආගමකට ගරහන්න යන්න එපා.. මොකද තව කෙනකුගෙ විශ්වාසය නිසා ඔවුන් එම ආගම අදහනු ලබයි... බුද්ධිමත් ව ජීවත් වෙන්න බලපල්ලා...

    දැන් මේක කියවලා බලපන් තේරෙනවද කියලා.

    Ammata siri.. mei thiyennei uththare...... Uba Father kenek da ban....
    Mei thread eke reply karala thiyana eka Gon buruwek wath meka dakke nadda....
    :baffled::rofl: