අන්‍යාගමිකරණය අලුත් විධිහට රජයේ අනුග්‍ර&

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උබ කියන එක හරි තමයි, අපි අදහන්නේ නැති ආගම් සමරන එක තේරුමක් නෑ. සහජීවනය ඇති කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන් නෙවෙයි, ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. මුස්ලිම් ,බෞද්ධ, කතෝලික , බාළක, බාළිකා පාසැල් ඔක්කොම එකට මිශ්‍ර කරනවා, මිශ්‍ර කරලා හැම ආගමක්ම පාසැල් වලින් අයින් කරනවා. ආගම් ගැන ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදට දහම් පාසැල් යන්න කියනවා. එතකොට ආගම් අතර විතරත් නෙවෙයි, කෙල්ලෝ කොල්ලොත් අතරත් හරි අවබෝධයක් ඇති වෙනවා, ලිංගික. කුහකත්වයක් නැති වෙනවා. හැබැයි මුස්ලිම් උන්ට කියලා විශේෂ වරප්‍රසාද දෙන්න නරකයි, උන්ට ගෝනි පොරවගෙන එන එක තහනම් කරන්න ඕනේ, සාමාන්‍යය විදියට අදින්න කියන්න ඕනේ.

මචන් මුස්ලිම් ඉස්කෝලත් තියනවා. ඒකෙ ඉන්නේ මුස්ලිම් එවුන් විතරයි.
දෙමල ඉස්කෝලත් තියනවා. එකේ ඉන්නේ දෙමල ළමයි විතරයි.

සිංහල ඉස්කෝල වගේ ජාතියක් තියනවා. ඇයි එකේ විතරක් ඔය හැම එකාම ඉන්නේ?

එහෙනං එක වර්ගයක ඉස්කෝල විතරක් මුළු රටේම තියෙන්න ඕන.
හැමෝටම නීති එකක් වෙන්න ඕන.
හැමෝගෙම අයිතීන් සමාන වෙන්න ඕන.
 
  • Like
Reactions: agrmrs

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යකෝ එලකිරියේත් බහුතරයකට මොලේ තියනවා නේ පාර්ලිමේන්තුවේ ඉන්න පකිස් බුරුවන්ට වඩා.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මීට පස්සේ අපිලගේ උත්සව විතරයි ඉෂ්කොල වල තියන්න පුළුවන්.. ඒවාට එන්නේ නෙති ළමයින්ට කෂ පාර තමා.. :growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනිත් උන්ගේ ඒවා මොකටද අපි සමරන්නේ?
    දන්න එකෙක් කියපන් ඇයි කියලා.
    උන්ගේ ඒවා සමරන්න උන් ඉන්නේ?

    නබි සමරන්න තමයි මුසල්මනුවෝ ඉන්නේ.
    ඒක අපි සමරන්න නං අපි බෞද්ද වෙන්න ඕන නෑ නේ?

    මේ ආණ්ඩුවේ පො@#$ ට කරන්න ඕන ඒවා කරන්න බෑ.
    වෙන @#$# ඒවා නං පැනගෙන කරනවා.
    දැනන් හිටියා නං චන්දෙ කටු ගාලා එනවා ඔයි!

    so true machan :yes::yes: sahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta :sorry::sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    so true machan :yes::yes: sahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta :sorry::sorry:

    ඔය පෙත්තට දැන් සෑහෙන්න තැනක් තියෙනවා නේ ලංකාවේ.පෙත්ත ගහන්නේ නම් සිංහල එකාලා විතරයි.:lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මචං ඔය පාසල්වලට විතරක්ම නෙවෙයි බං රජයේ කාර්යාලවලට රු.ලක්ෂය ගානෙ අවිත් තියෙනව දීපවාලි සමරන්න. දෙමල අය නැති තැන්වලට තමයි.බලෙන්ම සමරවන්න හදන්ව :sad:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආගමික සහජීවනය ඇති කරන්න ඕනි බලෙන් වෙනත් ආගම් හෝ ආගම් වල උත්සව වලට මිනිස්සු යවලා නෙවෙයි ...දැන් අපේ සිංහල අලුත් අවුරුද්දට මුස්ලිම් අයට අපි කම ගෙනිහින් දෙනවා ..අවුරුදු උත්සවයට මුස්ලිම් අය සහභාගී වෙනවා ..එයාලගේ උත්සව වලදී අපිට කෑම ගේනවා ..අන්න සහජීවනය ....එහෙම කළා කියල අපි මුස්ලිම් වෙන්නෙත් නෑ ..එයාල බෞද්ධ වෙන්නෙත් නෑ ......එත් මෙහෙම බලෙන් වෙනත් ආගම උගන්වන්න ගියොත් වෙන්නේ නිකන්ම ජාතිවාදය ,අනෙත් මිනිස්සු කෙරෙහි තරහ ඇති කරවන එක
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේවා කගේ උවමනාවටද වෙන්නේ කියලා තමයි හිතා ගන්න බැරි ....මම දන්නා විධිහට නම් චන්ද්‍රිකා නෝනා ඉන්නවා මේ සහජීවන කමිටුවේ ..සම්බන්දන් සහ මුස්ලිම් නායකයන් ඉන්නවා ....එදා උත්සවකදී මනෝ ගනේෂන් ප්‍රසිද්ධියේ කිව්වා සහජීවනය ඇති කරන්න එයාල පාසල් පොත් වලට කරුණු ඇතුලත් කරනවා කියලා ......කමක් නෑ බන් ..ඔහොම යමු ..වෙන කරන්න දෙයක් නෑ ..එදා ඉඳන්ම මේ රට කාවේ සිංහලයා ....එදා ඉදන්ම එක එකාට ගොට්ට අල්ලලා තමන්ට ලකුණු දාගන්න සිරිතක් තිබුනේ සිංහලයට ......එදත් එහෙමයි ..අදත් එහෙමයි..හෙටත් එහෙමයි ...හැබැයි විදවන්න වෙන්නේ හැම මිනිහටම .......
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොහොමත් යහපාලනයක් නම් මම දකින්නේ නෑ බන් ..මහින්දව පරද්දලා බලය ලබාගැනීම විතරයි ආණ්ඩුවට ඕනි උනේ ...

    - අද වෙනකන් අල්ලපු ,දඩුවම් දීපු දේශපාලකයෙක් , නිලධාරියෙක් නෑ
    - හැම තැනම පාතාලය එලියට බැහැල .මහා දවල් වෙඩි තියලා යන්නේ පොලිසියටත් එක්ක ..උබලට මතක ඇති මහින්දගේ පාලන සමයේ ඔහොම පොලිස්කාරයෝ දෙන්නෙක් පැහැරගෙන ගිහිල්ල එකෙක් මරල අනිත් එක බේරිලා ඇවිල්ල තිබ්බ ...සතියක් යන්න කලින් එක කරපු අහිංසක මැරයෝ ටික ඇල්ලුවා ..කීප දෙනෙක්ම ආයුධ පෙන්නන්න ගිහිල්ලා ගගට පැන්නා , බෝම්බ ගහලා මැරුණා ...එත් දැන් ..?

    - රටේ මිනිස්සුන්ට සහජීවනය කියලා රජයෙන් වෙනත් ආගම් බලෙන් උගන්වන්න හදනවා
    - රටේ ජනතාව ඉල්ලුවලු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ..අනේ මම නම් එහෙම එකකට චන්දෙ දුන්නේ නෑ එයාලට.අද රජය කියන්නේ තනිකරම රූකඩයක් ....විශාල රටවල් සහ සංවිධාන වලින් නැටවෙන ආණ්ඩුවක් ...හිතට එකගව කියනවා නම් මහින්ද පාලන සමයේ මේ තරම් ලේ කෝප වෙන දේවල් උනේ නෑ ..රට දැනෙන යමක් කළා ...එදා දක්ෂිණ අධිවේගී එකට හිනා උන , බැන බැන හිටපු එවුන් අද කියනවා දවසට කෝටි 2 ක් හෙවුවා කියලා ....මහින්දට කඩේ යනවා නෙවෙයි ..මහින්ද ණය වෙලා හරි කරපු මහා පරිමාන ව්‍යාපෘති හැරෙන්න අද වෙනකන් කිසිම දෙයක් වෙලා න මේ අවුරුද්දට ...කොළඹ මිනිස්සුන්ට හදපු පාර්ක් වල තත්වය දැන් අපි දකිනවනේ ...එත් කොළඹ ඉන්න ගුණමකු මිනිස්සු ඒවා මහින්ද හදපු දේවල් පාවිච්චි කරන ගමන් ඒවා හොද නෑ කියනවා ...එක ඇත්තටම දුෂණය නිසාද වෛරය ඉරිසියාව නිසාද කියල හිතලා බලන්න ...( මහින්ද හොරකම් කළා කිව්වේ unp එක..එතකන්ඒ මතය හැදුවේ එයාලා ..එදා කිව්වේ සාක්ෂි තියෙනවා කියලා ...දැන් අවුරුද්දයි ...තාම එක රුපියලක් ගැන සාක්ෂි නෑ ...
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එදා හැම එකටම ගෝඨාභය

    - වැලිවේරියේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
    - කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
    - සුදු වැන් වලට ගෝඨාභය
    - බොදු බල සේනාවට ගෝඨාභය

    අද

    - ඇඹිලිපිටිය තරුණය මරන්න ..?
    - සේයාගේ ඝාතනයට වැරදි නොකරපු අයව අත්අඩංගුවට ගන්න ..?
    - ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු උස්සන්න .?
    - ආගමික සහජීවනය මුවාවෙන් බලෙන් වෙනත් ආගම ඉගැන්වීමට .?

    - නිකන්ම් පොඩ්ඩක් හිතපන් බන් ...එදාට වඩා අද පාරේ මිනිස්සු වෙඩි තියලා මරන්නේ නැද්ද ?
    - ජාතිවාදය එදාට වැඩ අද නෙවෙයිද ඇවිස්සෙන්නේ ..?
    - වෙන රටවලට අපේ රට විකුනන්නේ දැන් නෙවෙයිද ..?
    - පොලිසිය පිස්සු කෙලින්නේ දැන් නෙවෙයිද .?
    - ජාතිවාදී , වෙනම රටක සංකල්පය තියෙන අයගේ ක්‍රියාකාරිත්වය වැඩි දැන් නෙවෙයිද ..?

    " ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ " කියන්නේ නිකන් නෙවෙයිද .?

     

    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    එදා හැම එකටම ගෝඨාභය

    - වැලිවේරියේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
    - කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
    - සුදු වැන් වලට ගෝඨාභය
    - බොදු බල සේනාවට ගෝඨාභය

    අද

    - ඇඹිලිපිටිය තරුණය මරන්න ..?
    - සේයාගේ ඝාතනයට වැරදි නොකරපු අයව අත්අඩංගුවට ගන්න ..?
    - ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු උස්සන්න .?
    - ආගමික සහජීවනය මුවාවෙන් බලෙන් වෙනත් ආගම ඉගැන්වීමට .?

    - නිකන්ම් පොඩ්ඩක් හිතපන් බන් ...එදාට වඩා අද පාරේ මිනිස්සු වෙඩි තියලා මරන්නේ නැද්ද ?
    - ජාතිවාදය එදාට වැඩ අද නෙවෙයිද ඇවිස්සෙන්නේ ..?
    - වෙන රටවලට අපේ රට විකුනන්නේ දැන් නෙවෙයිද ..?
    - පොලිසිය පිස්සු කෙලින්නේ දැන් නෙවෙයිද .?
    - ජාතිවාදී , වෙනම රටක සංකල්පය තියෙන අයගේ ක්‍රියාකාරිත්වය වැඩි දැන් නෙවෙයිද ..?

    " ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ " කියන්නේ නිකන් නෙවෙයිද .?


    issuwa meka fb ekata :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    so true machan :yes::yes: sahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta :sorry::sorry:

    සහජිවනේ තියාගෙන තමා බං සිංහල මිනිස්සු හැමදාම අනිත් ආගමිකයන් එක්ක හිටියේ.
    මෙතන සහජීවනයක් නැති ආගමකට තියෙන්නේ මුස්ලිම් විතරයි.
    කෝවිල් වල පුජා පවත්වන්න බෞද්දයොත් යන්නේ.
    කතෝලික පල්ලි වල යන්න එන්න පුළුවන් ද බැරි ද දන්නේ නෑ නමුත් නත්තල් උනත් සමරනවා.
    මුසල්මානුවන් ඉතා සුළු පිරිසක් තුල සහජීවනය තියනවා.
    මුසල්මානුවන් උන්ට වෙනම නීති දාගෙන වෙනම වැඩ පිළිවෙලක් හදාගෙන එද්දී සහජිවනේ නැති වෙනවා තමයි.
    මොකද තම්බියෝ ඉන්නේ මේ රටේ විතරක් නෙවේ නේ. අනිත් රටවල වෙන දේවලුත් අපිට පේනවා නේ.
    සහජිවනේ කියන්නේ කාටවත් කරදරයක් නැතිව, හැමෝගෙම අයිතීන් සුරැකෙන විදිහට , හැමෝටම සමාන අයිතිවාසිකම් සහිත පරිසරයක ජිවත් වීමට නේ දල වශයෙන් ගත්තොත්.
    සමස්තයක් වශයෙන් ගත්තම මුසල්මානුවන් ඇරෙන්න අනිත් ආගමිකයන් එහෙම තමා ඉන්නේ.

    අනික සහජිවනෙන් ඉන්න කියන එකේ තේරුම වෙනත් ජාතීන්ට ආගමිකයන්ට @# දෙන්න කියන එක නෙවේ නේ.

    සහජිවනේ 100% ක් තියෙන්නේ බුදු දහමේ. සහජිවනේ වැඩි කරන්න නං බෞද්ද සැමරුම් තමයි අනිත් ආගමිකයන් තුල හරි නං ඇති කරන්න ඕන.

    කොහෙද ඉතින් අදොමුකය භාවිතයෙන් සැලසුම් හදන එවුන්ට තේරෙන්න කියන්න බං අපිට අදොමුකයෙන් කතා කරන්න බෑ නේ!
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අර ශකීර් නයික් කියන පො@නය ගෙන් අහනව එකෙක් අනිත් ආගම් ප්‍රචාරය තියා මොනවවත් කරන්න අරාබි රටවල් වල තහනම්..
    එත් මුස්ලිම් මිනිස්සු ගිහින් අනිත් රටවල් වල පල්ලි හදනව ඉඩම් අල්ල ගන්නව ඒක හරිද කියල.. ඌ කියනව..
    උන්ගෙ ආගම විතරයි ලු ඇත්ත...
    අල්ලා කියන්නෙ 1 and only true god ලු ඒක උන් දන්නව ලු ඒක නිසා උන්ගෙ රටේ වෙන ඒව හදන්න දෙන්නෙ නෑ ලු..
    ඒත් අනිත් රටවල් වල මිනිස්සු ඇත්ත දන්නෙ නෑ ලු එක නිසා අනිත් උන්වත් ඇත්ත පෙන්නලා convert කරගන්න නිසා ලු එහෙම කරන්නෙ..

    දැන් මුස්ලිම් ඉස්කෝල මායිමක වත් අඩුම තරමෙ වෙසක් කූඩුවක් එල්ලන්න දෙනවද කියල බලාපියව් ගිහින් තොපි..

    බුද්දහගම සිලබස් එකෙනුත් අයින් කරන්න යනව ලු නෙ..

    ඒ මදිවට සමහර මේවා පේන්නෙ නෑ වගේ ඉන්න හන් බලු වේසිගෙ පුතාල සිංහලේ ස්ටිකරේට බුරන්න විතරක් කට අරිනව.

    හෙන ගහනව යකෝ..
    මේ කරන අපරාධ වලට..
     
    Last edited:
    Jan 5, 2016
    58
    0
    0
    සින්හලයාගේ ආගම හින්දු ආගම බව, සින්හල හින්දු අලුත් අවුරුද්ද, සින්හලයා විසින් කතරගම දේවාලය වැදීමට යෑම, බස් රථ වල ලක්ෂ්මි දේවිය, ගණ දෙවි ප්‍රතිරූප වලින් මනාව පිළිබිබු වෙනවා.

    කෙසේ වුනත් හින්දු භක්තිකයන් සහ ක්‍රිස්තු භක්තිකයන් වන දෙමළ ජනතාව රටින් නෙරපා දැමිය යුතුය.

    මෙරට අයිති හින්දු ආගම අදහන බොද්ධ ජනයාට පමණි...:rofl::rofl::rofl::rofl::rofl:

    අන්ථෝ ජටා බයි ජටා කිව්වලු:P:P:P:P:P:P