උබ කියන එක හරි තමයි, අපි අදහන්නේ නැති ආගම් සමරන එක තේරුමක් නෑ. සහජීවනය ඇති කරන්න පුලුවන් ඔය ක්‍රමයෙන් නෙවෙයි, ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. මුස්ලිම් ,බෞද්ධ, කතෝලික , බාළක, බාළිකා පාසැල් ඔක්කොම එකට මිශ්‍ර කරනවා, මිශ්‍ර කරලා හැම ආගමක්ම පාසැල් වලින් අයින් කරනවා. ආගම් ගැන ඉගෙන ගන්න ඕනේ නම් ඉරිදට දහම් පාසැල් යන්න කියනවා. එතකොට ආගම් අතර විතරත් නෙවෙයි, කෙල්ලෝ කොල්ලොත් අතරත් හරි අවබෝධයක් ඇති වෙනවා, ලිංගික. කුහකත්වයක් නැති වෙනවා. හැබැයි මුස්ලිම් උන්ට කියලා විශේෂ වරප්‍රසාද දෙන්න නරකයි, උන්ට ගෝනි පොරවගෙන එන එක තහනම් කරන්න ඕනේ, සාමාන්‍යය විදියට අදින්න කියන්න ඕනේ.

යේක මීට පස්සේ අපිලගේ උත්සව විතරයි ඉෂ්කොල වල තියන්න පුළුවන්.. ඒවාට එන්නේ නෙති ළමයින්ට කෂ පාර තමා..![]()


අනිත් උන්ගේ ඒවා මොකටද අපි සමරන්නේ?
දන්න එකෙක් කියපන් ඇයි කියලා.
උන්ගේ ඒවා සමරන්න උන් ඉන්නේ?
නබි සමරන්න තමයි මුසල්මනුවෝ ඉන්නේ.
ඒක අපි සමරන්න නං අපි බෞද්ද වෙන්න ඕන නෑ නේ?
මේ ආණ්ඩුවේ පො@#$ ට කරන්න ඕන ඒවා කරන්න බෑ.
වෙන @#$# ඒවා නං පැනගෙන කරනවා.
දැනන් හිටියා නං චන්දෙ කටු ගාලා එනවා ඔයි!

sahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta 

so true machansahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta
![]()

oya ban rajya niawadu dawas ne...poya hara anekuth niwadu ganayata watena niwadu set ekane oya...oaya dawas walata kohomada ban uthsawa samaranne...niwadu ne...
එදා හැම එකටම ගෝඨාභය
- වැලිවේරියේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
- කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණයා මරන්න අණ දුන්නේ ගෝඨාභය
- සුදු වැන් වලට ගෝඨාභය
- බොදු බල සේනාවට ගෝඨාභය
අද
- ඇඹිලිපිටිය තරුණය මරන්න ..?
- සේයාගේ ඝාතනයට වැරදි නොකරපු අයව අත්අඩංගුවට ගන්න ..?
- ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු උස්සන්න .?
- ආගමික සහජීවනය මුවාවෙන් බලෙන් වෙනත් ආගම ඉගැන්වීමට .?
- නිකන්ම් පොඩ්ඩක් හිතපන් බන් ...එදාට වඩා අද පාරේ මිනිස්සු වෙඩි තියලා මරන්නේ නැද්ද ?
- ජාතිවාදය එදාට වැඩ අද නෙවෙයිද ඇවිස්සෙන්නේ ..?
- වෙන රටවලට අපේ රට විකුනන්නේ දැන් නෙවෙයිද ..?
- පොලිසිය පිස්සු කෙලින්නේ දැන් නෙවෙයිද .?
- ජාතිවාදී , වෙනම රටක සංකල්පය තියෙන අයගේ ක්‍රියාකාරිත්වය වැඩි දැන් නෙවෙයිද ..?
" ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ " කියන්නේ නිකන් නෙවෙයිද .?

so true machansahajeevana peththa gahala inna hinda oya kiyana dewal thereida danne nee munta
![]()










