අන්‍යාගමික කෙල්ල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මටත් ආසයි බං ගිහිං මුන්ගෙ දේශනයක් අහන්න..
කොහෙද, අපේ පැත්තට එකෙක්වත් එන්නෑනෙ බං :(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මචන්, මම IDH නේ...සෙට් වෙලා යන්ද බලන්න....මේ, කෙල්ලො බලන්න එහෙම නෙමෙයි....මොනවද කියලා දෙන්නේ කියලා බලන්න..... :rolleyes::rolleyes:

?? International Department of Hooking Up ? :D
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    loke onama thanaka mun innawa wadipura inne airport wala
    ahanawa mokakda rata kiyala(lankawe kiwwahama)
    ilagata sinhala demala poth dekak
    dik karala ahanawa mokakda oni kiyala
    matanam ambanekata set welaa thiyenawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එක සැරයක් ඔය කුරුස පොන්siයො දෙන්නෙක් ආවා අපේ ගෙදරට උන් යොහෝවාගේ සාක්ෂි කාරයෝ කියාගෙන. ආ වරෙන්කෝ අද දෙන්නම් හොදට සම්බුව කියල අපි උන් දෙන්නව ගෙට අරන් වාඩි කරලා තේ බිස්කට් එහෙම දීල ඒ ගමන් උන්ගේ discussion එක පටන්ගත්තා. දැන් උන් ඉතින් පටන්ගත්ත වෙලේ ඉදලා ‍අපේ මොලේ හෝදනවා. මැවුම් වාදය පිලිගන්නලු. ස්වභාවික වරණ වාදය ගැන අපි කියුවාම උන් කියනවා අපේ මුතුන් මිත්තෝ වදුරෝ කියල පිලිගන්න ඔයාලා කැමතිද කියලා. අපි ඉතින් බයිබල් එකක්(අපේ ගෙදර එයින් එකක් තියෙනවා ඔය වගේ වුන් ආවම පෙන්නන්න) අරන් එකෙන් ප්‍රශ්න වගේකුයි තව ඔය කුරුස ආගම ගැන අපිට තියෙන ප්‍රශ්න වගේකුයි ඉදිරිපත් කලා. ඒ දෙන්නා ටක් ගාලා එලියට ගියා පොත් පත් ටික අකුලගෙන. ලොකු පාදිලි ගෙන් ප්‍රශ්න වලට උත්තර අහන් එන්නම් කියල ගියා ගියාමයි දැන් අවුරුදු 4ක් වෙනවා තාම උත්තර හොයනවා ඇති. ආවේ නම් නැ මේ පැත්තේ ආයිත්
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ඔය යොහෝවා කියන්නෙ මචො පිරමීඩ් ක්‍රමයක්.

    උබ එදාට ගියොත් ඒ කෙල්ලට එහේ රැන්ක් එක වැඩි වෙනවා, එතකොට ඒකිට පඩි වැඩියි. කොහොම හරි උබ ගොනාට අන්දගෙන උබව බැප්ටිස්ට් කලොත් ඒකිට 10,000 ක් විතර හම්බ වෙනවා,

    පොඩි ලමයෙක් උන්ගෙ මඩුවට ගෙන්න ගත්තොත් 2,000 - 5,000
    ලොකු එකෙක් ට 5,000 - 10,000
    පව්ලක් ම ගෙන්නගත්තොත් 15,000 - 50,000

    වැදගත් ලොකු ජොබක් කරන එකෙක් නම් සැහෙන්න ගානක් ඒකිට ලැබෙනවා,

    ජමනිය, ස්විස් රටවල්, එක්ක ගොඩාක් දුරට මුන්ට සල්ලි එන්නෙ අරාබි රටවල් වල ඉන්න යොහෝවා පොරවල් ගෙන්.

    උන් එහේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා ලංකාවට කන්න නැ, උන්ට ටොයිලට් හදලා දෙනව කියලා. උන්ට ගෙවල් හදලා දෙනවා කියලා.

    එහෙම ලංකාව විකුනලා සල්ලි ගෙන්නගෙන මෙහේ උන්ගෙ ආගම පතුරවනවා.

    ඔය යොහෝවා කාරයින් ගෙදරට ආවාම ඵොටො එහෙම ගන්න දෙන්න එපා, උන් අලුතෙන් හදපු ගෙවල් වල ඉස්සරහ ඉදන් පොටෝ අරන් යවනවා උන් හදලා දුන්න ඒවා කියලා.

    ඔය යොහෝවා, ඉවැන්ජලිකල් කියන්නෙ මචො ක්‍රිස්තියානි වත් කතෝලික වගේ එකක් නෙමෙයි. උන් දෙවියන් වහන්සේ ව අදහන්නෙ වෙන මිනිස්සු සාතන් ව අදහන විදියට, වැරදිලාවත් යන්න එපා.

    උබ ගියාම උබේ නම කිය කිය උන් උදේ 4 ඉදන් උන්ගෙ යාක්චා# කරනවා උබව උන්ට අරන් දෙන්න කියලා. (ඇසින් දැක ඇත). ඒ වගේම උන් උන්ගෙ ක්‍රම පාව්ච්චි කරලා ඕන දෙයක් කරගන්නවා.

    ගිය එකෙක් හොද සිහියෙන් ආයෙ එන්නෙ කලාතුරකින්.

    ඕය එන කෙල්ලො උන්ගෙ ආත්මයම දීලා තියෙන්නෙ උන් අදහන යක්ශයට, (යක්ශයා කිව්වට වැරද්දක් නෙමෙයි, උන් අදහන්නෙ ජේසු නෙමෙයි, ඔය බයිබලේ කිහිල්ලෙ ගහන් ආවට උන් පස්සෙ උගන්නන්නෙ ඕකෙ තියෙන දේවල් නෙමෙයි, උන් කියනවා බයිබලේ තියෙන එවා බලන්න එපා.
    දෙවියන් වහන්සේ ඉයේ රැ මම නිදන් ඉන්නකොට ආවා, ඒ ඇවිත් කියපු දේවල් තමයි මම මේ කියන්නෙ කියලා අමුතු දේවල් කරන්නෙ.
    උන් කියන්නෙ දෙවියන් වහන්ස් උන්ට හැම දාම රැට රැට කතා කරනවා කියලා.)

    ඕය කෙල්ලො උබලව නම්ම ගන්න පුලුවන් නම් ඕනිම දෙයක් කරයි, ඇග උනත් දෙයි උබලට. උනුත් උබල වගේ මුලදි කුතුහලේට ගිහින් දැන් මත් වෙලා වගේ ඉන්නෙ,

    මට ඕවා ඇත්තද කියලා බලන්න හෙන උනක් තිබ්බා, සුව කරනවා කියලා හෙන ආතල් දෙනවානෙ මම අවුරුදු ගානක් උන් පස්සෙ ගිහින් මේවා දැනගත්තෙ,

    උන් කරන ලබ්බක් නැ බං, සුව කරන්න කියලා ගියාම බොරුවට ආතල් එකක් දීලා කියනවා, දැන් ලෙඩ මුකුත් නැ, ඒත් ඇගට පන මදි, මේදේවල් කන්න බොන්න කියලා. හරි හොද විටමින් එකක් තියෙනවා අරන් බොන්න කියලා.

    ගනන් කියන්නෙ පට්ට ගනන් කිරිපිටි, තියෙන හොදම විටමින් අරන් බොන්න කියනවා, ඉතින් කොහොම හරි ගිගාකාල ඒවා අරන් බොනවා, සමහර බෙහෙත් රටින් එවපුවා දෙනවා, මිනිස්සු හොද වෙන්නෙ ඒවට, ඒත් උන් කියන්නෙ වෙනම දෙයක්.

    මම ඔය පාස්ටර්ලා 50 ක්ට ලං වෙන්න අශ්‍රය කරා, ඒත් උන් ඔක්කොම කරන්නෙ බොරුව, ඒඑත් එක දන්නෙ ලොකුම උන් ටික විතරයි, පොඩි බච්චො උනත් හිතන් ඉන්නෙ ඇත්ත කියලා.

    උන් කියනවා අනිත් උන්ව සුව කරනවලු අරකලු මේකලු, පවුල් ප්‍රශ්න විසදනවලු, ඒ උනට උන් හැමදාම ලෙඩින්, වෙන අයට ඉස්පිරිතාලෙ යන්න එපා කියනවා දෙවියන් වහන්ශේ සුව ක්‍රයි කියනවා.
    ඒත් උන් හොදම ප්‍රයිවට් හොස්පිටල් වල යන්නෙ,.

    උන් ප්වුල් ප්‍රස්න විසදනවා කිව්වට උන්ගේ පව්ල් නම් උන් share කරගන්නවා :D ඒක නිස උන්ට ප්‍රශ්න නැ,

    මචො, ම්ම වගකීමෙන් කියන්නෙ ඔය ජේසුස් වත් අපි දන්න ක්‍රිස්තියානි නෙමෙයි, ඔය යක්ශයා අදහන සෙට්, ඕවට නම් ලොවෙත් අහුවෙන්න එපා.

    ඉස්සර ඕකුන් අපේ ගෙවල් පැත්තෙත් කැරකුනා , එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනන් හිටිය , මෙච්චර විස්තරයක් දනන් හිටියේ නැ
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    mama me inna rate innawa ban lankawe un wagayak,ammapa un mona agameda kiyala deiyowath danne netuwa eti,un untama wedagannawa fiday sindu kiyanawa adanawa/ hu kiyanawa ahuwama kiyanawa deiyo darshanaya unaalu,munta pissu ban.wayasaka buwala tamai godak owata set wenne,kisi harayak ne,lal akak tamayi tiyenne,podi podi kelloth innawa,un nikan aththana eta kaala wage jimik wela inne.

    aagama adahanna ona ban jiwite arathwath karaganna,aka adayam margayak karaganna hadanna epaa,athmayak neti wei
     
    • Like
    Reactions: Apparently Kid

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පලයන් පලයන් .... ඔය කෙල්ල කියන දේ ඇත්ත .. ..හැබැයි ගිහින් එන ගමන් හොද රට තණකොළ ටිකකුයි .. පුන්නකු ටිකකුයි අරන් ඇවිත් හදන් බීපන් ... ඒ වගේම බොලාගේ අං තට්ටුවටයි වලිගේටයි ගැලපෙන ගෙජ්ජි වැලක් අරන් ඔතාගනින් බෙල්ලේ .... රට හරකා ! :angry:

    Siraa kathaawa.... Yako moota ochchara therenne nadda?

    Ape gamatath aawa oya wage set ekak unclela set ekakuy antila set ekakuy thawa kollo kurutto tikakuy awidala widala anthimata niyama ekaage gedarata giyee.... :rofl::rofl::rofl::rofl:Paw bn unge amma appa mathak karagena honda rata kunuharapa tikak ahagena:lol::lol::lol::lol: wedi nokaa yanthan berila giyaa edaayin passe ada wenakan oya wage un awilla naa:yes::yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    :nerd::nerd::nerd:
    Thanks machan

    :rofl::rofl::rofl::rofl:

    ඔය කතාව නං සිරා..එක පාරක් අපේ සෙට් එකක් කොල්ලෙක්ගේ ගෙදර ඉදන් අඩිය ගහනවා..උන්ගේ අම්මලා කොහෙද ගිහින්...මන් අඩිය කෙලින්නේ නැති නිසා මන් කෝල් එකක් ගත්තා ගෙදර එළියේ තියෙන ඉස්තෝප්පුවට වෙලා..ටිකකින් ආව කෙල්ලෝ 3 දෙනෙක්..මට හරියටම ගැන මතක නහා..තව කට්ටියක් ආව උන් අනිත් ගෙවල් වලට ගියා ඒ පාරේ තිබුණු..අරුන් ආව..ඇවිල්ලා කතා කරා මාත් එක්ක උන්ගේ මොකද්ද වැල් බය්ලාවක් ගැහුවා..දෙය්යන් වහන්සී මක්කද මක්කද කිව..පස්සේ ඇහුවා වෙන කට්ටිය ගෙදර ඉන්නවද කයල මන් අරුන්ට කතා කර..අඩිය ගහල ෂර්ට් ගලෝගෙන කනමඩයෝ සෙට් එක වගේ එලියට ඇවිත් අරුන් හිටියා ජෝක් කර කර..
    මේ වෙසියෝ ටික ඒ ගියෙත් නැනේ..සාමන්යෙන් හොද මනසක් තියෙන එකෙක් නං ලොවෙත් බය වෙනවනේ බන්...
    මේ වෙතියෝ ටික ඉදලා මක්කද කොළ වගේකුත් දීලා ගිය..එවෙලේම කොළ ටික නං විසික් කරා ලෙල්

    well said.. +12..

    පට්ට සීන් එක! :shocked:
    TFS මචන්.. :D උඹට වෙනම thread එකක් දාන්න තිබ්බා! :D :P (+5)

    ඉස්සර ඕකුන් අපේ ගෙවල් පැත්තෙත් කැරකුනා , එහෙන් මෙහෙන් පොඩ්ඩක් දැනන් හිටිය , මෙච්චර විස්තරයක් දනන් හිටියේ නැ

    ජන්තු අයියා;17257548 said:
    කොටිකාවත්තේ කොහෙද කියලා බලල කියපන් බලන්න..:rolleyes:

    මම මේ ටිකත් කියන්නම්.

    ඔය හොහෝවා / ඉවැන්ජලිකල් කියන්නෙ මුස්ලිම් අන්තවාදයටත් වඩා දරුනු දෙයක්.

    මොක්ද මුස්ලිම් උන් බෝවෙන්නෙ පරම්පරාවෙන්, ඉදලා හිටලා තමයි අපේ කෙල්ලෙක් උස්සන්නෙ,

    ඒත් මුන් එහෙම නෙමෙයි, පවුල් පිටින්, ගම් පිටින් එක පාර යක්ශාඅගමකට හරව ගන්නවා,

    මේ අයගේ ප්‍රදානම ටාගට් එක දෙමල මිනිස්සු, මොකද මචො, දැන් හින්දු අයට ලංකාවෙ හරියට නායකයෙක් නැ, කෝවිල් වල පූසාරිලා නැ,

    ඒ නිසා මුන් කිහිල්ලෙ බයිබලේ ගහගෙන යනවා ලයින් කාමර ගානෙ, උන් නම් නිකම්ම අහුවෙනවා ඉතින්, මොකද මුන් මුන්ව හදුන්වන්නෙ "මහිමය" පෙන්නන්න එන අය කියලා. ඒ කියන්නෙ උන්ට කරන්න බැඩිදෙයක් නැ, අන්ද අයට ඇස් පෙන්නන්නවා, පිලිකා සුව කරනවා, අනං මනං ලොකූ ටෝක්ස් ගොඩයි,

    ඒ අස්සෙ එක පව්ලකාට් රුපියල් 1000 ක විතර පොත් පත් වගේ දෙවල් දෙනවා.

    ඉතින් මේවට අර දුප්පත් දෙමල මිනිස්සු හොදට අහුවෙලා පවුල් පිටින් උන්ගෙ මඩු වලට යනවා.

    ඒ දෙමල මිනිස්සුන්ට 1000 ක් හම්බ උනාට උන්ගෙ යන අයට හොද ගනන් හම්බ වෙනවා, යන පාස්ටර්ලට වෙනම, ඉට උඩ ලෙවල් එකේ උන්ට තව ගානක්,

    සිංහල මිනිස්සුන්ට කතාව වෙනස්. සිංහල මිනිහෙක් හම්බ උනාම..

    [*] මුලින්ම කියන්නෙ අපි Buddha ට ගරු කරනවා එයා උතුම් මනුශ්ෂයෙක් කියලා, බුද්ධ දර්මය අදහන ගමන් යොහෝවා දෙවියන් ගෙන් ආශිර්වාදය ගන්න කිසිම ප්‍රශ්නයක් නැ කියලා
    [*] ඉට පස්සෙ උන්ගෙ බයිලා ටික උගන්නන්නවා, යොහෝවා ලෝකෙ මවපු හැටි එක්ක හෙන ආතල් ටිකක් දෙනවා.
    [*] ඊට පස්සෙ කියනවා යොහෝවා තමයි මැවුම් කාරයා බුදු හාමුදුරොවො ව මවලා එව්වෙ යොහෝවා කියලා (යොහෝවගෙ අම්#ට)
    [*] ඉට පස්සෙ උන්ගෙ මඩු වලට එන්න කියනවා Pray කරන්න කියලා, එන්න කියලා හෙන දේශනා දෙන්නෙ, අපි කොච්චර ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න එකෙක් උනත්, උන් අපේ පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, නය ප්‍රශ්න, ලීසිං, ගෙවල් දොරවල්, ලෙඩ රෝග ඔක්කොම මතක් වෙන්න දේශනා දෙනවා.
    කෙලින්ම මයින්ඩ් හැක් කරනවා කිව්වොත් නිවැරදියි, ඉට පස්සෙ කියනවා ඒවා විසදගන්න ඕන නම් හැම දාම එන්න කියලා.
    ඊට පස්සෙ අපි කරපු වැරදි මතක් කරවනවා, මේ වැරදි, ප්‍රශ්න කියන්නෙ ලෝකෙ ඉන්නෙ හැම එකාටම පොදු ඒවා තමයි මුන් කතා කරන්නෙ, ඒත් මුන්ගෙ ටෝක් වලින් අපිට හිතෙන්නෙ මේ ලෝකෙන්ම අපිට විතරයි මේ දුක කියලා.

    ඉතින් ඔහොම ටෝක් කරලා මානසිකව වට්ටනවා උන්ගෙ මඩු වල, ඊට පස්සෙ ඔක්කොටම එන්න කියනවා පෝලිමෙ ප්‍රේරේ කරන්න,
    ඉතින් හරක් වගේ ඔක්කොම යනවා, ඒ යනකොටම උබලව එතනට එක්කන් ගිය කෙනා එතන ඉදන් පේරේ කරන එකාට ඔක්කොම කියනවා උබලා ගැන. (අද කාලෙ දේවාල වල සීන් එකම තමයි)
    ඊට පස්සෙ ඌ ඇහින් දැක්කා වගේ අහනවා ඔයාගෙ බිස්නස් අව්ල් උනා නේදා? ඔයාට ඔපරේශන් එකක් කරා නේද ? ගෙදර ප්‍රශ්න නෙද ? ලමයි ඉගන ගන්නෙ නැ නේද වගේ දේවල්, කලින් හදපු මානසිකත්වයත් එක්ක මෙහෙම ඇහුවම දෙය්යො අහුවා වගේ තමයි ඉතින්. ඊට පස්සෙ ආයෙ පොඩ්ඩක් Pray කරනවා.

    ඊට පස්සෙ කියනවා, ඔයාට හොද අනාගතයක් තියෙනවා, ඔය ප්‍රශ්න ඔක්කොම ඔයාට එන්නෙ ඔයා වැරදි පාරක යන නිසා, ඔයාව දෙවියන් වහන්සේ තමයි මෙතනට එව්වෙ කියලා මට දැන් දෙවියන් වහන්සේ කිව්වා, ඔයාට හොද ආලෝකයක් තියෙනවා, ඉස්සරහටත් මෙහෙ එන්න, ඔය සේරම හරියයි කියලා කියනවා.

    මොලේ තියෙන එකක් නම් අයේ යන්නෙ නැ, ඒත් ගොඩක් හරක් ආයෙ යනවා. අපිට වෙනදත් ප්‍රශ්න එනවා ඒවා විසදෙනවා, ඒත් මුන්ගෙ ටෝක් ඇහුවම අපිට හිතෙන්නෙ අපිට ප්‍රශ්න ආවෙ එදා මඩුවට ගියේ නති නිසා, ප්‍රශ්න හරි ගියේ මඩුවට ගිය නිසා කියලා.

    අපිට පොඩි ලෙඩක් තිබ්බත් උන් කියන්නෙ හෙට අනිද්දා මැරෙන්න ඉන්නවා කියලා, අම්බානක මානසිකව වට්ටනවා, ඉට පස්සෙ අපි මොන යම් හරි ක්‍රමයකින් ලෙඩේ හොද කරගත්තම යොහෝවා නිසා ලෙඩේ හොද උනා කියලා හිතට කාවද්දනවා,

    ඉට පස්සෙ අන්තිමට කියන්නෙ ඔයාගෙ ලෙඩේ හොද කරේ යොහෝවා, ඔයගේ ප්‍රශ්න වලට විසදුම යොහෝවා, ඒ නිසා ඔයා බැප්ටයිස් වෙන්න ඕන, මේ දවසෙ තියෙනවා එන්න, ඔයා බැප්ටයිස් උන එක අපි කාටවත් කියන්නෙ නැ රහසක් විතරයි, එ නිසා බය වෙන්න එපා. කියලා. ඔයා සාමන්ය විදියටම පෝයට පන්සල් යන්න කියලා තමයි කියන්නෙ,

    ඒත් පෝය දවසට පන්සල් යන්න දෙන්නෙ නැ යාක්ච්‍ය මෙහෙයක් තියෙනවා කියලා මඩුවට එන්න කියනවා, ඔහොම කරලා කොහොම හරි මඩුවෙම තියගන්නවා,

    ඉට පස්සෙ ඉතින් ආත්මයක් නැ, උන් ඊලගට කරන්නෙ පව්ලෙ උන් ඔක්කොම ගෙන්න ගන්න හදනවා, අම්මගෙ අසනීපෙ හොද කරන්නම් , මල්ලිගෙ ඉගෙනීමෙ වැඩ වැඩි කරන්නම් කියලා. හදිස්සියේ හරි අම්මලා ආවෙ නැත්නම් උබලව පවුලෙන් ගලවලා ගන්නවා උන් ලගට. පව්ලෙ උන් එපා කරවනවා.

    ඊට පස්සෙ එතනින් එහාට ගැලවීමක් නැ.... කෙලින්ම අපායෙ තමයි, අපායට යන්නකලිනුත් යොහෝවා / ඉවැන්ජලිකල් නිකායවල් කියන්නෙ මිහිපිට අපායවල්.

    හින්දු, බෞද්ද අයට විතරක් නෙමෙයි, මේක දැන් ක්‍රිස්තියන්, කතෝලික අයටත් වදයක් වෙලා. උන්ව පවා මේ විදියට උන්ගෙ ආගමන් ගලවලා මේ යක්ශ ආගමට ගන්නවා,

    අනිත් එක මේ පිරමීඩ ක්‍රමය කරන අයගෙ ලොකුම පුටු අපි හිතන්නෙ වත් නැති පොරවල්, මේකත් කුඩු බිස්නස් එකක් වගේ, උබලා ඕකට ගිහින් බැප්ටිස්ට් උනාම උන් පොටෝ එක්ක උබලගෙ විස්තර යවනවා පිට රට, ඉට පස්සෙ දවසෙම ලක්ශ ගානක චෙක් එකක් එනවා,

    මම දන්න බැන්ක් ඩිරෙක්ටස්ලා, ලොකු කම්පැනි තියෙන අය, දේශපාලකයො ඉන්නවා මේ ජාවාරම ලංකාවෙ හැන්ඩල් කරන.

    අනිත් දේ තමයි මේවට සුව කරන්න වෙලාවකට එක එක්කෙනා එනවා, මට පිලිකාවක් තියෙනවා කියාගෙන, ඒ එන්නෙත් උන්ගෙම උන්, එක මඩුවක පිලිකාව හැදෙන එකා අනිත් මඩුවෙ ප්‍රදාන පාස්ටර්,

    සමහර වෙලාවට ඉන්දියාවෙන් ආවා, ඇමරිකාවෙන් ආවා කිය කිය පාස්ටර්ලා එනවා, උන්ට translator කෙනෙක් එක්ක එන්නෙ, ඒත් උන් මඩුවෙ පස්සට ගියාම කෝල් ගන්නෙ සිංහලෙන්, ඒ කියන්නෙ තනිකරම බොරුව.

    කොහෙන් ගියත් මුන් කියන්නෙ එකම දෙයයි,
    හොද දෙයක් උනොත් "දෙවියන් වහන්සේට ස්තුති කරන්න / God is working in you thanks Him," කියනවා,
    නරක දෙයක් උනොත් "යක්ෂයා ඔයාට භාදා කරනවා, යොහෝවා සිහි කරන්න / Satan is attacking you, pray" කියනවා.

    ඒත් වෙන්නෙ වෙනද වෙන ස්වභාවික විදියටම තමයි, ඒත් අපේ හිත් අන්දනාවා අම්බානෙක.

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හරියට උඹේ ආගම වත් අදහන්නේ නැතිව කොහොමද උඹ වෙන ආගම් ගැන කියන්නේ. තමන්ගේ ආගම අදහපන්. උන් කෙල්ලෝ එවන්නේ වෙන දෙකට නෙවි. කොල්ලෝ අල්ලගන්න. උඹල වගේ එවුන්ගෙන් ෆෝන් නම්බර් ඉල්ලගත්තම උඹ හිතන්නේ ලවු කරන්න කියලද. වෙන ආගම් වලට හරවගන්න. ඒ වගේම හොරු. ඕනෑමනම් ගිහින් බලපන්. තමන්ගේ අක්කට යක්සනි කියන කෙල්ලෝ පස්සේ ගිහින් උඹ දෙකටම නැති එකෙක් වෙන්න එපා. :confused:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකිට කෙලින්න ගිහිං ආයේ අර අහවල් එක ඉදිමෙයිද දන්නෙ නෑ . ඊට පස්සේ ආයෙත් ත්‍රෙඩ් එකක් දාපං යොහොවාගේ කෑල්ලකට ඇනල අරක ඉදිමුනා මොකෝ කරන්නෙ කියල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම මේ ටිකත් කියන්නම්.

    ඔය හොහෝවා / ඉවැන්ජලිකල් කියන්නෙ මුස්ලිම් අන්තවාදයටත් වඩා දරුනු දෙයක්.

    මොක්ද මුස්ලිම් උන් බෝවෙන්නෙ පරම්පරාවෙන්, ඉදලා හිටලා තමයි අපේ කෙල්ලෙක් උස්සන්නෙ,

    ඒත් මුන් එහෙම නෙමෙයි, පවුල් පිටින්, ගම් පිටින් එක පාර යක්ශාඅගමකට හරව ගන්නවා,

    මේ අයගේ ප්‍රදානම ටාගට් එක දෙමල මිනිස්සු, මොකද මචො, දැන් හින්දු අයට ලංකාවෙ හරියට නායකයෙක් නැ, කෝවිල් වල පූසාරිලා නැ,

    ඒ නිසා මුන් කිහිල්ලෙ බයිබලේ ගහගෙන යනවා ලයින් කාමර ගානෙ, උන් නම් නිකම්ම අහුවෙනවා ඉතින්, මොකද මුන් මුන්ව හදුන්වන්නෙ "මහිමය" පෙන්නන්න එන අය කියලා. ඒ කියන්නෙ උන්ට කරන්න බැඩිදෙයක් නැ, අන්ද අයට ඇස් පෙන්නන්නවා, පිලිකා සුව කරනවා, අනං මනං ලොකූ ටෝක්ස් ගොඩයි,

    ඒ අස්සෙ එක පව්ලකාට් රුපියල් 1000 ක විතර පොත් පත් වගේ දෙවල් දෙනවා.

    ඉතින් මේවට අර දුප්පත් දෙමල මිනිස්සු හොදට අහුවෙලා පවුල් පිටින් උන්ගෙ මඩු වලට යනවා.

    ඒ දෙමල මිනිස්සුන්ට 1000 ක් හම්බ උනාට උන්ගෙ යන අයට හොද ගනන් හම්බ වෙනවා, යන පාස්ටර්ලට වෙනම, ඉට උඩ ලෙවල් එකේ උන්ට තව ගානක්,

    සිංහල මිනිස්සුන්ට කතාව වෙනස්. සිංහල මිනිහෙක් හම්බ උනාම..

    [*] මුලින්ම කියන්නෙ අපි Buddha ට ගරු කරනවා එයා උතුම් මනුශ්ෂයෙක් කියලා, බුද්ධ දර්මය අදහන ගමන් යොහෝවා දෙවියන් ගෙන් ආශිර්වාදය ගන්න කිසිම ප්‍රශ්නයක් නැ කියලා
    [*] ඉට පස්සෙ උන්ගෙ බයිලා ටික උගන්නන්නවා, යොහෝවා ලෝකෙ මවපු හැටි එක්ක හෙන ආතල් ටිකක් දෙනවා.
    [*] ඊට පස්සෙ කියනවා යොහෝවා තමයි මැවුම් කාරයා බුදු හාමුදුරොවො ව මවලා එව්වෙ යොහෝවා කියලා (යොහෝවගෙ අම්#ට)
    [*] ඉට පස්සෙ උන්ගෙ මඩු වලට එන්න කියනවා Pray කරන්න කියලා, එන්න කියලා හෙන දේශනා දෙන්නෙ, අපි කොච්චර ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න එකෙක් උනත්, උන් අපේ පවුල් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, නය ප්‍රශ්න, ලීසිං, ගෙවල් දොරවල්, ලෙඩ රෝග ඔක්කොම මතක් වෙන්න දේශනා දෙනවා.
    කෙලින්ම මයින්ඩ් හැක් කරනවා කිව්වොත් නිවැරදියි, ඉට පස්සෙ කියනවා ඒවා විසදගන්න ඕන නම් හැම දාම එන්න කියලා.
    ඊට පස්සෙ අපි කරපු වැරදි මතක් කරවනවා, මේ වැරදි, ප්‍රශ්න කියන්නෙ ලෝකෙ ඉන්නෙ හැම එකාටම පොදු ඒවා තමයි මුන් කතා කරන්නෙ, ඒත් මුන්ගෙ ටෝක් වලින් අපිට හිතෙන්නෙ මේ ලෝකෙන්ම අපිට විතරයි මේ දුක කියලා.

    ඉතින් ඔහොම ටෝක් කරලා මානසිකව වට්ටනවා උන්ගෙ මඩු වල, ඊට පස්සෙ ඔක්කොටම එන්න කියනවා පෝලිමෙ ප්‍රේරේ කරන්න,
    ඉතින් හරක් වගේ ඔක්කොම යනවා, ඒ යනකොටම උබලව එතනට එක්කන් ගිය කෙනා එතන ඉදන් පේරේ කරන එකාට ඔක්කොම කියනවා උබලා ගැන. (අද කාලෙ දේවාල වල සීන් එකම තමයි)
    ඊට පස්සෙ ඌ ඇහින් දැක්කා වගේ අහනවා ඔයාගෙ බිස්නස් අව්ල් උනා නේදා? ඔයාට ඔපරේශන් එකක් කරා නේද ? ගෙදර ප්‍රශ්න නෙද ? ලමයි ඉගන ගන්නෙ නැ නේද වගේ දේවල්, කලින් හදපු මානසිකත්වයත් එක්ක මෙහෙම ඇහුවම දෙය්යො අහුවා වගේ තමයි ඉතින්. ඊට පස්සෙ ආයෙ පොඩ්ඩක් Pray කරනවා.

    ඊට පස්සෙ කියනවා, ඔයාට හොද අනාගතයක් තියෙනවා, ඔය ප්‍රශ්න ඔක්කොම ඔයාට එන්නෙ ඔයා වැරදි පාරක යන නිසා, ඔයාව දෙවියන් වහන්සේ තමයි මෙතනට එව්වෙ කියලා මට දැන් දෙවියන් වහන්සේ කිව්වා, ඔයාට හොද ආලෝකයක් තියෙනවා, ඉස්සරහටත් මෙහෙ එන්න, ඔය සේරම හරියයි කියලා කියනවා.

    මොලේ තියෙන එකක් නම් අයේ යන්නෙ නැ, ඒත් ගොඩක් හරක් ආයෙ යනවා. අපිට වෙනදත් ප්‍රශ්න එනවා ඒවා විසදෙනවා, ඒත් මුන්ගෙ ටෝක් ඇහුවම අපිට හිතෙන්නෙ අපිට ප්‍රශ්න ආවෙ එදා මඩුවට ගියේ නති නිසා, ප්‍රශ්න හරි ගියේ මඩුවට ගිය නිසා කියලා.

    අපිට පොඩි ලෙඩක් තිබ්බත් උන් කියන්නෙ හෙට අනිද්දා මැරෙන්න ඉන්නවා කියලා, අම්බානක මානසිකව වට්ටනවා, ඉට පස්සෙ අපි මොන යම් හරි ක්‍රමයකින් ලෙඩේ හොද කරගත්තම යොහෝවා නිසා ලෙඩේ හොද උනා කියලා හිතට කාවද්දනවා,

    ඉට පස්සෙ අන්තිමට කියන්නෙ ඔයාගෙ ලෙඩේ හොද කරේ යොහෝවා, ඔයගේ ප්‍රශ්න වලට විසදුම යොහෝවා, ඒ නිසා ඔයා බැප්ටයිස් වෙන්න ඕන, මේ දවසෙ තියෙනවා එන්න, ඔයා බැප්ටයිස් උන එක අපි කාටවත් කියන්නෙ නැ රහසක් විතරයි, එ නිසා බය වෙන්න එපා. කියලා. ඔයා සාමන්ය විදියටම පෝයට පන්සල් යන්න කියලා තමයි කියන්නෙ,

    ඒත් පෝය දවසට පන්සල් යන්න දෙන්නෙ නැ යාක්ච්‍ය මෙහෙයක් තියෙනවා කියලා මඩුවට එන්න කියනවා, ඔහොම කරලා කොහොම හරි මඩුවෙම තියගන්නවා,

    ඉට පස්සෙ ඉතින් ආත්මයක් නැ, උන් ඊලගට කරන්නෙ පව්ලෙ උන් ඔක්කොම ගෙන්න ගන්න හදනවා, අම්මගෙ අසනීපෙ හොද කරන්නම් , මල්ලිගෙ ඉගෙනීමෙ වැඩ වැඩි කරන්නම් කියලා. හදිස්සියේ හරි අම්මලා ආවෙ නැත්නම් උබලව පවුලෙන් ගලවලා ගන්නවා උන් ලගට. පව්ලෙ උන් එපා කරවනවා.

    ඊට පස්සෙ එතනින් එහාට ගැලවීමක් නැ.... කෙලින්ම අපායෙ තමයි, අපායට යන්නකලිනුත් යොහෝවා / ඉවැන්ජලිකල් නිකායවල් කියන්නෙ මිහිපිට අපායවල්.

    හින්දු, බෞද්ද අයට විතරක් නෙමෙයි, මේක දැන් ක්‍රිස්තියන්, කතෝලික අයටත් වදයක් වෙලා. උන්ව පවා මේ විදියට උන්ගෙ ආගමන් ගලවලා මේ යක්ශ ආගමට ගන්නවා,

    අනිත් එක මේ පිරමීඩ ක්‍රමය කරන අයගෙ ලොකුම පුටු අපි හිතන්නෙ වත් නැති පොරවල්, මේකත් කුඩු බිස්නස් එකක් වගේ, උබලා ඕකට ගිහින් බැප්ටිස්ට් උනාම උන් පොටෝ එක්ක උබලගෙ විස්තර යවනවා පිට රට, ඉට පස්සෙ දවසෙම ලක්ශ ගානක චෙක් එකක් එනවා,

    මම දන්න බැන්ක් ඩිරෙක්ටස්ලා, ලොකු කම්පැනි තියෙන අය, දේශපාලකයො ඉන්නවා මේ ජාවාරම ලංකාවෙ හැන්ඩල් කරන.

    අනිත් දේ තමයි මේවට සුව කරන්න වෙලාවකට එක එක්කෙනා එනවා, මට පිලිකාවක් තියෙනවා කියාගෙන, ඒ එන්නෙත් උන්ගෙම උන්, එක මඩුවක පිලිකාව හැදෙන එකා අනිත් මඩුවෙ ප්‍රදාන පාස්ටර්,

    සමහර වෙලාවට ඉන්දියාවෙන් ආවා, ඇමරිකාවෙන් ආවා කිය කිය පාස්ටර්ලා එනවා, උන්ට translator කෙනෙක් එක්ක එන්නෙ, ඒත් උන් මඩුවෙ පස්සට ගියාම කෝල් ගන්නෙ සිංහලෙන්, ඒ කියන්නෙ තනිකරම බොරුව.

    කොහෙන් ගියත් මුන් කියන්නෙ එකම දෙයයි,
    හොද දෙයක් උනොත් "දෙවියන් වහන්සේට ස්තුති කරන්න / God is working in you thanks Him," කියනවා,
    නරක දෙයක් උනොත් "යක්ෂයා ඔයාට භාදා කරනවා, යොහෝවා සිහි කරන්න / Satan is attacking you, pray" කියනවා.

    ඒත් වෙන්නෙ වෙනද වෙන ස්වභාවික විදියටම තමයි, ඒත් අපේ හිත් අන්දනාවා අම්බානෙක.

    :dull: gihilla balanna asai munge weda

    :lol: ow ow umbala wage manasika leda thyena ponsiyo thamai owata yanne,, pala pala

    eka thamai machan thanks :yes: