අන්‍යාගමික තරුණයා බුදුදහම වැළඳ ගත්තේ ඇයි

0001

Member
Dec 20, 2015
86
6
0
අන්‍යාගමික තරුණයා බුදුදහම වැළඳ ගත්තේ ඇයි

අන්‍යාගමික තරුණයා බුදුදහම වැළඳ ගත්තේ ඇයි

Last edited:

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    මට සිහිවන්නේ බුදුන් දවස ජම්බුද්වීපයේ සිටි සුකුමාර ජීවිත ගතකළ රජ කුමාරවරු සිටුකුමාරවරු සදහම් අසා සසරෙහි බිය ද අනියත බවද දැන සියලු සැප සම්පත් හැරපියා බුදු සසුනේ පැවිදි ලාභය ලැබූ අයුරුයි.......

    ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවක සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!