අන්‍රරයියාගෙ තෙල් පෝලිම් පලමු මරණය 🫤🤌

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    යකෝ තෙල් ආවෙම නැත්තං රටෙන් බාගයක්ම හාට් ඇටෑක් හැදිලා මැරෙයිනේ. තෙල් නැති උනොත් නැති වෙන්නේ රටටම. මෝඩ සිංහලු හිතාගෙන ඉන්නේ ප්‍රශ්නය තමන්ගේ විතරයි කියලා
     
    • Like
    Reactions: LahiruRaz

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රනිල් කවද්ද දිවුරුම් දෙන්නෙ ටක් ගාලා කියපන් සට සට ගාලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,890
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මම වගේ මෝඩ wesige පුත්තුත් මේ ලෝකෙ ඉන්නවනේ

    skeleton-meme.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    යකෝ තෙල් ආවෙම නැත්තං රටෙන් බාගයක්ම හාට් ඇටෑක් හැදිලා මැරෙයිනේ. තෙල් නැති උනොත් නැති වෙන්නේ රටටම. මෝඩ සිංහලු හිතාගෙන ඉන්නේ ප්‍රශ්නය තමන්ගේ විතරයි කියලා
    ප්‍රශ්නය තමන්ගේ විතරයි
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    කාලකාන්නි පච කොටා පෝලිම් හදලා මිනිස්සු මරනවා ආන්ඩු කරන්න බැරි නම් පුළුවන් එකෙක්ට දීල යන්නයි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,087
    113
    දෙහිවල
    යකෝ තෙල් ආවෙම නැත්තං රටෙන් බාගයක්ම හාට් ඇටෑක් හැදිලා මැරෙයිනේ. තෙල් නැති උනොත් නැති වෙන්නේ රටටම. මෝඩ සිංහලු හිතාගෙන ඉන්නේ ප්‍රශ්නය තමන්ගේ විතරයි කියලා
    මචන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදපන්. ගොනා නොවී
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,087
    113
    දෙහිවල
    “ගෑස් ටික තෙල් ටික දීගන්න බැරි ආණ්ඩු මොකටද..”
    -කැරි කොටා
    -නිවරදිකිරිම-

    පාණ්ඩු රටකට ගෑස් ටික තෙල් ටික දීගන්න බැරි ආණ්ඩු මොකටද..”

    -කැරි කොටා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල

    කළමනාකරණය හොඳටම කරනවා..​


    2022 di nethi uneth minussu kalabala una hindada? Naththan aththetama stocks nethi unaata passeda polim hadune 🤔
    තෙල් තියනවා නම් දීපන් හුත්තෝ පෝලිං වල මරන්නේ නැතිව මිනිස්සු.
    ------ Post added on Mar 3, 2026 at 3:55 PM
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,511
    113
    colombo
    Moda bayiyanta witharai polim thiyenne
    Api nm pereda udeth nikanma gahuwa
    Ada udeth gahuwa oni tharam thel thiyenawa
    Iye polim wala hitapu moda musalayonta hu kiya kiya gahanne
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    අපි එහෙනම් බූරු පුතානෝට හරි, හොර උක්කු පුතානෝට හරි රට භාර දී ජනාධිපති කරමු. සීයානම් දැන් වයසයි තනි දමනියකින් දුවන්නේ, කොයි වෙලාවෙද කියන්න බෑ
    ඌන් නම් දෙන්නා ත් මුට වඩා හොදට කරයි😂😂
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    අපි එහෙනම් බූරු පුතානෝට හරි, හොර උක්කු පුතානෝට හරි රට භාර දී ජනාධිපති කරමු. සීයානම් දැන් වයසයි තනි දමනියකින් දුවන්නේ, කොයි වෙලාවෙද කියන්න බෑ


    පුංචී අම්මට ඊලග පාර දෙමු
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,909
    8,242
    113
    Kotahena
    Moda bayiyanta witharai polim thiyenne
    Api nm pereda udeth nikanma gahuwa
    Ada udeth gahuwa oni tharam thel thiyenawa
    Iye polim wala hitapu moda musalayonta hu kiya kiya gahanne
    PayPal eken ගෙවලා ද ගැහුවේ?
    Gasuth ගන්න බැරි වෙයිද එහෙම? බැ? PayPal නෑ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අපේ පැත්තෙ නං ඊයෙ හවස ඉදලා පෝලිම් නෑ. පෝලිම් වල හිටපු උන්ට සමහර උන් යන ගමන් බැනලා යන සීන් පවා තිබුනා.. දැන් නං පෝලිං වල හිටපු වීක්එන්ඩ් එක කාපාලු වෙච්චි එක ගැන බැන බැන ඉන්නවා ගොං වැඩක් කරගත්තෙ පෝලිං වල ඉදලා කියල...
    ඊයෙ හවස තෙල් ටිකක් ගහගත්තා පෝලිමක් තිබ්බෙ නැති හින්දා (පොඩි එකා ඉස්කෝලෙ දාන්න උදේ හවහ යන්න තියනවනෙ)
    දැං වත් හැදුනොත් හොදයි ලංකාවෙ ඉන්න විචාර බුද්ධියක් නැති ගොං හැත්ත

    ඌන් නම් දෙන්නා ත් මුට වඩා හොදට කරයි😂😂
    උඹලගෙ පැත්තෙ තාම පෝලිංද ? මෙහෙ නං නෑ.. මෙහෙ තණකොල කන සෙට් එකට තේරිලා ඉවරයි. ඊයෙ හවස යස අගේට තෙල් ටිකක් ගහගත්තා පෝලිමක් නැතිව.
    ------ Post added on Mar 4, 2026 at 8:01 AM