අනාගතය දුටු මහා ප්රාඥයා - 8
ඩා වින්චි ගැන ලියවෙන ලිපි පෙල තාම අවසන් වුනේ නැහැ.ඒත් දවස් තුනකට විතර පස්සේ තමයි එම ලිපි පෙලේ අටවන දිගහැරුම ඉදිරිපත් කරන්න වෙන්නේ.එහෙනම් වැල්වටාරම් නැතුව ඩා වින්චිගේ පැරෂූටය ගැන කතා කරමු.
ඩා වින්චිගේ පැරෂූටය යනු ඔහුගේ පියාඹන යන්ත්රවල හැකියාව මැන බැලූ එක් අවස්ථාවක් යැයි කිව හැකිය.එසේ වුවත් මෙම කිසිම යන්ත්රයක් ඩා වින්චි විසින් පෞද්ගලිකවම අත්හදා බැලූවා යැයි කිව නොහැකිය.මන්ද ඔහු එම කාලයේ තරුණ විය ඉක්මවා සිටි නිසාය.බොහෝවිට ඔහුගේ ගෝලයෙක් හෝ වෙන යම් අයෙක් මේවා අත්හදා බලන්නට යොදවන්නට ඇති.ඔහුගේ පැරෂූටයේ කටු සටහන්වල දක්වා තිබෙන්නේ මිනිසෙක් තම අත් පමණක් යොදාගෙන පැරෂූටයේ ඉල්ලී සිටින ආකාරයකි.
ඔහු එම සටහනේ මෙලෙස ලියා තිබේ.
"If a man have a tent made of linen of which the apertures (openings) have all been stopped up, and it be twelve braccia (about 23 feet) across and twelve in depth, he will be able to throw himself down from any great height without suffering any injury."
ඩා වින්චිගේ පැරෂූටය සැලසුම් කිරීමෙන් වසර 500කට පසුව එනම් 2000 ජූනි මාසයේදී ඒ ගැන ආසාවක් තිබූ පිරිසක් සහ පැරෂූට්කරුවන් පිරිසක් ඔහුගේ පැරෂූටය නිර්මාණය කර අත්හදා බලන ලදි.එහිදී ඔවුන් සිදුකල එක වෙනස නම් නූතන පැරෂූට්කරුවාගේ ඇඳුමක් භාවිතා කිරීම පමණි.ඇන්ඩ්රියන් නිකොලස් නම් පැරෂූට්කරුවා මීටර් 3000ක් ඉහළින් වූ වායු බැලූනයක සිට ඩා වින්චිගේ පැරෂූටය සමග බිමට පනින ලදි.ඔහු නූතන පැරෂූටයක්ද රැගෙන ගියේ අත්හදා බැලීම අසාර්ථක වුව හොත් දිවිගලවා ගැනීමටය.නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඩා වින්චිගේ පැරෂූටය මගින් ඔහුව ආරක්ෂා සහිතව පහළට ගෙන එන ලදි.නමුත් මීටර් 600ක උසකදී ඔහු තම අමතර පැරෂූටය ක්රියාත්මක කර පොළොවට ලගාවිය.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ඩා වින්චිගේ පැරෂූටය

ලිනන් වලින් මැහූ අඩි 23ක් දිග අඩි 23ක් උස ටෙන්ට් එකක් සහිතව ඕනෑම ඉහල උසකින් පනින අයෙක් කිසිම තුවාලයක් නැතිව බිමට ගොඩ බැසිය හැකිබව ඉන් ඔහු කියා තිබේ.
මෙම සැලැස්ම ගැන ඔහුට කිසිම සැකයක් තිබී නැත.ඩා වින්චි මෙම නිර්මාණයට ඔහු සතු සුළගේ ප්රතිරෝධය සහ ඝර්ෂණය සම්බන්ධ දැනුම සහ ගණිතමය හැකියාව යොදාගෙන තිබේ.
පැරෂූටය ඇත්තටම වැඩ කලාද?
පිළිතුර නම් ඔව්!

ඇන්ඩ්රියන් නිකොලස් සහ ඩා වින්චිගේ පැරෂූටය