හායි යළුවනේ... 
මට පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ වෙලා තියෙනවා...
කිරියේ ඉන්න කට්ටිය මේ ගැන හොඳටම දන්නවා කියලා මන් දන්නවා....
මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් OL වලින් පස්සේ ESOFT එකේ Computer Engineering Course එකක් පටන් අරන් තියෙනවා...
ඒ යකාට AL කරන්න එච්චර ඕනි කමක් නෑ වගේ... ඌ කියනවා ESOFT Course එක කරලා AL Private කරනවා කියලා...
මට දැන ගන්න ඕනෙ ඒක් හොඳ අදහසක්ද කියලා...
මෑන්ස් කියන විදිහට AL කරලා course කරන්න ගියොත් කාලය අපතේ යාමක් වෙනවා කියනවා...
ESOFT එකේ Courses වලින් ඉදිරියටම කරලා Degree මට්ටමටම ගියොත් JOB market එකට suit වෙයිද?
AL Private කරපු එක අවුලක් වෙයිද?
ඔයගොල්ලන්ගේ අදහස් කියන්න...
IT Field එකේ ඉන්න කට්ටිය පුළුවන් නම් උපදෙසක් දෙන්න.
ලොකු උදව්වක්...