අනාගතේ කරන්න ඕනේ...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    හායි යළුවනේ... :D
    මට පොඩි ඇඩ්වයිස් එකක් ඕනෙ වෙලා තියෙනවා...
    කිරියේ ඉන්න කට්ටිය මේ ගැන හොඳටම දන්නවා කියලා මන් දන්නවා....
    මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් OL වලින් පස්සේ ESOFT එකේ Computer Engineering Course එකක් පටන් අරන් තියෙනවා...

    ඒ යකාට AL කරන්න එච්චර ඕනි කමක් නෑ වගේ... ඌ කියනවා ESOFT Course එක කරලා AL Private කරනවා කියලා...
    මට දැන ගන්න ඕනෙ ඒක් හොඳ අදහසක්ද කියලා...
    මෑන්ස් කියන විදිහට AL කරලා course කරන්න ගියොත් කාලය අපතේ යාමක් වෙනවා කියනවා...
    ESOFT එකේ Courses වලින් ඉදිරියටම කරලා Degree මට්ටමටම ගියොත් JOB market එකට suit වෙයිද?
    AL Private කරපු එක අවුලක් වෙයිද?
    ඔයගොල්ලන්ගේ අදහස් කියන්න...
    IT Field එකේ ඉන්න කට්ටිය පුළුවන් නම් උපදෙසක් දෙන්න.
    ලොකු උදව්වක්... :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඉස්කෝලේ යන්න කියපන් බන්.

    අනාගතේ නෙවෙයි, අනාගත් දේ කියන්න වෙන්නේ ඕක කරන්න ගිහින්. දැන් හැම එකාටම degree තියනවා ඉස්සරහට, ඔය courseඑකක් වැඩක් නෑ . අනික esoft ;)
    AL පුලුවන් නම් එක අරමුණකින් කරන්න කියපන්. ඕන තරම් දැන් online resources තියනවා IT වලට. ඒවත් ටච් එකේ ඉන්න කියපන්.. හොද result එකක් දම්මම, ඕකට වඩා ගොඩක් හොද දෙයක් කරන්න පුලුවන් ඕව කරන්න ගිහින් වෙන්නේ ගොඩක් , මගදී කම්මැලි වෙන එක. අන්තිමටම කවදාවත් AL කරන්නෙත් නෑ . ඔහොම එකක් කරන්න නම් හොද මීටරයක් වෙන්න ඕනේ තමන් කරන්නේ මොනවද කියලා හැරියට දන්න. අනිත් උන්ට බෑ . esoft තොර ගත්ත කියන්නේ ඉතින් එහෙම එකෙක් නෙවෙයි. නිකන් කවුරු හරි කියපු දෙයක් අහගෙන රැවටුන එකෙක්.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • Like
    Reactions: sannsa

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    උසස් පෙළ ප්‍රතිපල සහතිකේ පාසලෙන්ද පුද්ගලිකවද කරලද සටහන් නොවෙන නිසා එය පුද්ගලික කැමැත්තක්. එහෙත් පාසලෙන් ලැබෙන අවස්තාව නැති කරගැනීම මෝඩ කමක්. මම දන්නා තරමින් උපාධියක වටිනාකම ඇති වෙන්නේ පිළිවෙලට එය කර තිබුනොත් නේද ?

    විෂය ධාරාව මත උසස්පෙළ පහසු නෑ. ඒ නිසා මුලින් උසස්පෙළ කර පසුව පුද්ගලිකව හෝ උපාධියක් කිරීමයි වඩා වටින්නේ.

    ඊ සොෆ්ට් ගැනනම් අදහසක් කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: D_Mad

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    SSE here, Graduate from SLIIT
    The way i see & experienced,

    1. Nobody cares about Esoft or it's degrees.
    2. If IT is his sole purpose, SLIIT offers a foundation course( 1yr, after OL) then entrace to the degree. NIBM, NSBM must have the same(I don't know)
    3. Degree is almost a must now (unless you are a genius or a freelancer), so better to have it from a valid/UGC recongnized place.

    PS.
    I don't neither recommend SLIIT nor hate Esoft.

    If i were you, i would force him to do his best at AL.
     
    • Like
    Reactions: Dead Cupid