Podi Silva - පොඩි සිල්වා;20385511 said:උබ ඌරු බොක්කේ ඉදන් එනව ද
මම ඌරුබොක්කේ නෙමෙයි කුකුලොහ් ඇහැටුගම

ඕකනම් උඩබලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක් බන්,
දැන් කීදෙන්ක්ගේ අතපයට කෙලවෙලා ඇත්ද gov ඩොකල හින්ද.
හොඳම උදාහරණෙ කැම්පස් එකේම ලෝ ෆැකල්ටියේ කෙල්ල
අතක් කපපු සීන් එක

ඔය වගේ උදාහරණ ඕන තරම් දෙතැකි. ඔය ඩොකා ලගේ තියෙන්නේ කුහක කම. උන් නිදහස් අද්යාපනෙන් ඉගෙන ගෙන ප්‍රයිවට් චැනලින් සෙන්ටර් වල මිනිස්සු හුරගෙන කනවා.
කැම්පස් වල එවුන් රජයේ ඉස්පිරිතාල වලට සිමා කරන්න ඕනේ. සයිටම් උන් රජයේ ඉස්පිරිතාල වලට නොගෙන ප්‍රයිවට් චැනල් සෙන්ටර්/ ඩිස්පැන්සරි දාගන්න කියනවා.මිනිස්සු කැමති නම් යයි නැත්නම් නොයයි.

උඹ කියන කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා මචන්. හැබැයි මොනවා වුනත් උන් ලංකාවේ වැඩිම ලකුණු අරන් pass වෙච්ච අයනේ බන්. ඒ කියන්නේ ඇත්තටම දක්ෂයෝ. වැඩේ තියෙන්නේ දැන් S2 දාලත් දොස්තරලා වෙන්න හදනවා නේ සල්ලි බලෙන්. කරනවා නම් හොඳම වැඩේ තමයි medicine යන්න ලකුණු මදිවෙලා ඉන්න ළමයින්ට සල්ලි ගෙවලා SAITM වගේ යන්න ඉඩ ලබාදෙන එක. හැබැයි එතනත් දුප්පත් එකාට කෙලවෙනවා ඉතින්. ඒත් දක්ෂ එවුන්ට අවස්තාවක් ලැබෙනවා මොංගල් කාරයෝ සල්ලි බලෙන් දොස්තරලා වෙනවට වඩා නම්.

s2 තිබුනට අවුලක් නෑ මචන්
සයිටම් උන්ට නියම ප්‍රමිතියට ඩිග්‍රිය දෙනවා නම්
එතකොට උන්ගෙ අවුල් උන් හැදිල එනව.
කරන්න ඕන සයිටම් නතර කරන එක නෙවෙයි.
උන්ගෙ ඩිග්‍රි එක නියම ප්‍රමිතියට පවත්වා ගැනීමයි.![]()